(18) 3. සාධුවග්ගො | (18) 3. සාධු වර්‍ගය |
1. සාධුසුත්තං | 1. සාධු අසාධු සූත්‍රය |
178
(අ. නි. 10.134) ‘‘සාධුඤ්ච
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අසාධු? පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසුමිච්ඡාචාරො, මුසාවාදො, පිසුණා වාචා, ඵරුසා වාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, බ්යාපාදො, මිච්ඡාදිට්ඨි - ඉදං වුච්චති, භික්ඛවෙ, අසාධු.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සාධු? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අබ්යාපාදො, සම්මාදිට්ඨි - ඉදං වුච්චති, භික්ඛවෙ, සාධූ’’ති. පඨමං.
|
178
“මහණෙනි, තොපට යහපතද, අයහපතද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අයහපත කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අයහපතයයි කියනු ලැබේ.”
“මහණෙනි, යහපත කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය යහපතයයි කියනු ලැබේ.”
|
2. අරියධම්මසුත්තං | 2. අරියානරිය සූත්‍රය |
179
‘‘අරියධම්මඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අනරියධම්මඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, අනරියො ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අනරියො ධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, අරියො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අරියො ධම්මො’’ති. දුතියං.
|
179
“මහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්මයද, අනාර්‍ය්‍ය ධර්මයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනාර්‍ය්‍ය ධර්මය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාර්‍ය්‍ය ධර්‍මයයි කියනු ලැබේ.”
“මහණෙනි, ආර්‍ය්‍ය ධර්මය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය ධර්‍මයයි කියනු ලැබේ.”
|
3. කුසලසුත්තං | 3. කුසලාකුසල සූත්‍රය |
180
‘‘කුසලඤ්ච
‘‘කතමඤ්ච
|
180
“මහණෙනි, තොපට කුසලද, අකුසලයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අකුසලය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අකුසලයයි කියනු ලැබේ.”
“මහණෙනි, කුසලය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය කුසලයයි කියනු ලැබේ.”
|
4. අත්ථසුත්තං | 4. අත්‍ථානත්‍ථ සූත්‍රය |
181
‘‘අත්ථඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අනත්ථඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, අනත්ථො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අනත්ථො.
‘‘කතමො ච, භික්ඛවෙ, අත්ථො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අත්ථො’’ති. චතුත්ථං.
|
181
“මහණෙනි, තොපට අර්ත්ථයද, අනර්ත්‍ථයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනර්‍ත්‍ථය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනර්ත්‍ථයයි කියනු ලැබේ.”
“මහණෙනි, අර්ත්ථය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අර්ත්ථයයි කියනු ලැබේ.”
|
5. ධම්මසුත්තං | 5. ධම්මාධම්ම සූත්‍රය |
182
‘‘ධම්මඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අධම්මඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, අධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, ධම්මො’’ති. පඤ්චමං.
|
182
“මහණෙනි, තොපට ධර්මයද, අධර්මයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අධර්මය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, ධර්මය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ධර්‍මයයි කියනු ලැබේ.”
|
6. ආසවසුත්තං | 6. ආසවානාසව සූත්‍රය |
183
‘‘සාසවඤ්ච
‘‘කතමො
|
183
“මහණෙනි, තොපට ආශ්රවයද, අනාශ්රවයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, ආශ්‍රවය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය ආශ්‍රවයයි කියනු ලැබේ.”
“මහණෙනි, අනාශ්‍රවය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාශ්රවයයි කියනු ලැබේ.”
|
7. වජ්ජසුත්තං | 7. සාවජ්ජානවජ්ජ සූත්‍රය |
184
‘‘සාවජ්ජඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, අනවජ්ජො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අනවජ්ජො ධම්මො’’ති. සත්තමං.
|
184
“මහණෙනි, තොපට සාවජ්ජයද, අනවජ්ජයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, සාවජ්ජය කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය සාවජ්ජයයි කියනු ලැබේ.”
“මහණෙනි, අනවජ්ජය කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අනවජ්ජයයි කියනු ලැබේ.”
|
8. තපනීයසුත්තං | 8. තපනීයාතපනීය සූත්‍රය |
185
‘‘තපනීයඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි අතපනීයඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, තපනීයො ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, තපනීයො ධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, අතපනීයො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අතපනීයො ධම්මො’’ති. අට්ඨමං.
|
185
“මහණෙනි, තොපට තපණීය ධර්‍ම හා අතපණීය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, තපණීය ධර්‍ම කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය තපණීය ධර්‍මයයි කියනු ලැබේ.”
“මහණෙනි, අතපණීය ධර්‍ම කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අතපණීය ධර්‍මයයි කියනු ලැබේ.”
|
9. ආචයගාමිසුත්තං | 9. ආචයාපචයගාමී සූත්‍රය |
186
‘‘ආචයගාමිඤ්ච
‘‘කතමො
|
186
“මහණෙනි, තොපට ආචයගාමී ධර්‍ම හා අපචයගාමී ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, ආචයගාමී ධර්‍ම කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය ආචයගාමී ධර්‍මයයි කියනු ලැබේ.”
“මහණෙනි, අපචයගාමී ධර්‍ම කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අපචයගාමී ධර්‍මයයි කියනු ලැබේ.”
|
10. දුක්ඛුද්‍රයසුත්තං | 10. සුඛදුක්ඛුද්‍රය සූත්‍රය |
187
‘‘දුක්ඛුද්රයඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, සුඛුද්රයො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, සුඛුද්රයො ධම්මො’’ති. දසමං.
|
187
“මහණෙනි, තොපට දුක්ඛුද්‍රය ධර්‍ම හා සුඛුද්‍රය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, දුක්ඛුද්‍රය ධර්‍ම කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය දුක්ඛුද්‍රය ධර්‍ම යයි කියනු ලැබේ.”
“මහණෙනි, සුඛුද්‍රය ධර්‍ම කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සුඛුද්‍රය ධර්‍ම යයි කියනු ලැබේ.”
|
11. විපාකසුත්තං | 11. සුඛදුක්ඛවිපාක සූත්‍රය |
188
‘‘දුක්ඛවිපාකඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, සුඛවිපාකො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, සුඛවිපාකො ධම්මො’’ති. එකාදසමං.
|
188
“මහණෙනි, තොපට දුක්ඛ විපාක ධර්‍ම හා සුඛ විපාක ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, දුක්ඛ විපාක ධර්‍ම කෙසේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය දුක්ඛ විපාක ධර්‍මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සුඛ විපාක ධර්‍ම කෙසේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සුඛ විපාක ධර්‍ම යයි කියනු ලැබේ.”
|