ත්‍රිපිටකය
(6) 1. සචිත්තවග්ගො (6) 1. සචිත්ත වර්‍ගය
1. සචිත්තසුත්තං 1. සචිත්තපරියාය සූත්‍රය
2. සාරිපුත්තසුත්තං 2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය
3. ඨිතිසුත්තං 3. ඨිතිපරිහානි සූත්‍රය
4. සමථසුත්තං 4. චෙතොසමථලාභී සූත්‍රය
5. පරිහානසුත්තං 5. පරිහානධම්ම සූත්‍රය
6. පඨමසඤ්ඤාසුත්තං 6. පඨම දසසඤ්ඤා සූත්‍රය
56
‘‘දසයිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා දස? අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, දස සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. ඡට්ඨං.
56
“මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
කවර දසයක්ද යත්? අශුභ හැඟීම, මරණ හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් යන සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව, ප්‍රහාන සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ හැඟීම් දසය මහත් ඵල වෙත්. මහත් ආනිශංස වෙත්. නිවනට බැස ගත්තාහු වෙත්. නිවන අවසන්කොට ඇත්තාහු වෙත්.
7. දුතියසඤ්ඤාසුත්තං 7. දුතිය දසසඤ්ඤා සූත්‍රය
8. මූලකසුත්තං 8. සබ්බ ධම්ම කිම්මුල සූත්‍රය
9. පබ්බජ්ජාසුත්තං 9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය
10. ගිරිමානන්දසුත්තං 10. ගිරිමානන්‍ද සූත්‍රය