ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්‍ගය
1. සීහනාදසුත්තං 1. සාරීපුත්ත සීහනාද සූත්‍රය
2. සඋපාදිසෙසසුත්තං 2. සඋපාදිසෙස සූත්‍රය
3. කොට්ඨිකසුත්තං 3. කොට්ඨිත - ශාරීපුත්ත සූත්‍රය
4. සමිද්ධිසුත්තං 4. සමිද්‍ධි සාරීපුත්ත සූත්‍රය
5. ගණ්ඩසුත්තං 5. ගණ්ඩොපම සූත්‍රය
6. සඤ්ඤාසුත්තං 6. නවසඤ්ඤා සූත්‍රය
16
‘‘නවයිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා නව ? අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤා (පටික්කූලසඤ්ඤා (සී. ස්‍යා. පී.)), සබ්බලොකෙ අනභිරතසඤ්ඤා (අනභිරතිසඤ්ඤා (ක.) අ. නි. 5.121-122), අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, නව සඤ්ඤා, භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. ඡට්ඨං.
16
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
“ඒ නවය කවරහුද යත්? අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුක්ඛයෙහි අනාත්ම සංඥාවය, පහාණ සංඥාවය, විරාග සංඥාවය යනුයි.
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
7. කුලසුත්තං 7. නවඞ්ගකුල සූත්‍රය
8. නවඞ්ගුපොසථසුත්තං 8. නවඞ්ගුපොසථසුත්තං
9. දෙවතාසුත්තං 9. පච්ඡානුතාපීනී සූත්‍රය
10. වෙලාමසුත්තං 10. වෙලාම සූත්‍රය