ත්‍රිපිටකය
11. තිකවග්ගො 11. තික වර්‍ගය
1. රාගසුත්තං 1. අකුසල මූලප්පහාන සූත්‍රය
2. දුච්චරිතසුත්තං 2. දුච්චරිත පහාණ සූත්‍රය
3. විතක්කසුත්තං 3. විතක්ක පහාණ සූත්‍රය
4. සඤ්ඤාසුත්තං 4. සඤ්ඤා පහාණ සූත්‍රය
5. ධාතුසුත්තං 5. ධාතුත්තය පහාණ සූත්‍රය
6. අස්සාදසුත්තං 6. අස්සාදදිට්ඨි සූත්‍රය
7. අරතිසුත්තං 7. අරතිපහාණ සූත්‍රය
8. සන්තුට්ඨිතාසුත්තං 8. අසන්තුඨතා පහාණ සූත්‍රය
114
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා. කතමෙ තයො? අසන්තුට්ඨිතා, අසම්පජඤ්ඤං, මහිච්ඡතා. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මා. ඉමෙසං ඛො, භික්ඛවෙ, තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො? අසන්තුට්ඨිතාය පහානාය සන්තුට්ඨිතා භාවෙතබ්බා, අසම්පජඤ්ඤස්ස පහානාය සම්පජඤ්ඤං භාවෙතබ්බං, මහිච්ඡතාය පහානාය අප්පිච්ඡතා භාවෙතබ්බා. ඉමෙසං ඛො, භික්ඛවෙ, තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා’’ති. අට්ඨමං.
114
“මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? නොසතුටු බව, යහපත් නුවණ නැති බව, බොහෝ කැමති බව, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
“කිනම් තුනක්ද යත්? නොසතුටු බව ප්‍රහීණ කිරීම පිණිස සතුටුවීම වැඩිය යුතුයි. යහපත් නුවණ නැති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් ප්‍රඥාව වැඩිය යුතුයි. බොහෝ කැමති බව ප්‍රහීණ කිරීම පිණිස බොහෝ කැමති නැති බව වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
9. දොවචස්සතාසුත්තං 9. දොවචස්සතා පහාණ සූත්‍රය
10. උද්ධච්චසුත්තං 10. උද්‍ධච්චපහාණ සූත්‍රය