ත්‍රිපිටකය
11. තිකවග්ගො 11. තික වර්‍ගය
1. රාගසුත්තං 1. අකුසල මූලප්පහාන සූත්‍රය
2. දුච්චරිතසුත්තං 2. දුච්චරිත පහාණ සූත්‍රය
3. විතක්කසුත්තං 3. විතක්ක පහාණ සූත්‍රය
4. සඤ්ඤාසුත්තං 4. සඤ්ඤා පහාණ සූත්‍රය
5. ධාතුසුත්තං 5. ධාතුත්තය පහාණ සූත්‍රය
6. අස්සාදසුත්තං 6. අස්සාදදිට්ඨි සූත්‍රය
7. අරතිසුත්තං 7. අරතිපහාණ සූත්‍රය
113
‘‘තයොමෙ , භික්ඛවෙ, ධම්මා. කතමෙ තයො? අරති, විහිංසා (විහෙසා (ක.)), අධම්මචරියා. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මා. ඉමෙසං ඛො, භික්ඛවෙ, තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො? අරතියා පහානාය මුදිතා භාවෙතබ්බා, විහිංසාය පහානාය අවිහිංසා භාවෙතබ්බා, අධම්මචරියාය පහානාය ධම්මචරියා භාවෙතබ්බා. ඉමෙසං ඛො, භික්ඛවෙ, තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බා’’ති. සත්තමං.
113
“මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? නොඇලීම, හිංසාව, අධර්‍මයෙහි හැසිරීම යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
“මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
“කිනම් තුනක්ද යත්? නොඇලීම ප්‍රහීණ කිරීම පිණිස මෘදු බව වැඩිය යුතුයි. හිංසාව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසාව වැඩිය යුතුයි. අධර්‍මයෙහි හැසිරීම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍මයෙහි හැසිරීම වැඩිය යුත්තාහ. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.
8. සන්තුට්ඨිතාසුත්තං 8. අසන්තුඨතා පහාණ සූත්‍රය
9. දොවචස්සතාසුත්තං 9. දොවචස්සතා පහාණ සූත්‍රය
10. උද්ධච්චසුත්තං 10. උද්‍ධච්චපහාණ සූත්‍රය