ත්‍රිපිටකය
(22) 2. අක්කොසකවග්ගො (22) 2. අක්කොසක වර්‍ගය
1. අක්කොසකසුත්තං 1. අක්කොසක සූත්‍රය
211
‘‘යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ්මචාරීනං, තස්ස පඤ්ච ආදීනවා පාටිකඞ්ඛා. කතමෙ පඤ්ච? පාරාජිකො වා හොති ඡින්නපරිපන්ථො (ඡින්නපරිබන්ධො (ක.)), අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, බාළ්හං වා රොගාතඞ්කං ඵුසති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යො සො, භික්ඛවෙ, භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ්මචාරීනං, තස්ස ඉමෙ පඤ්ච ආදීනවා පාටිකඞ්ඛා’’ති. පඨමං.
211
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
“කවර පසක්ද යත්? සිඳින ලද ලෝකෝත්තර මාර්‍ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ බලවත් ව්‍යාධියක් හෝ ස්පර්‍ශ කරයි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි යන පසයි.
“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
2. භණ්ඩනකාරකසුත්තං 2. ගන්ඩන කාරක සූත්‍රය
3. සීලසුත්තං 3. සීලවිපත්‍යාදීනව සූත්‍රය
4. බහුභාණිසුත්තං 4. බහුභාණ්‍යාදීනව සූත්‍රය
5. පඨමඅක්ඛන්තිසුත්තං 5. පඨම අක්ඛන්තාදීනව සූත්‍රය
6. දුතියඅක්ඛන්තිසුත්තං 6. දුතිය අක්ඛන්තාදීනව සූත්‍රය
7. පඨමඅපාසාදිකසුත්තං 7. පඨම අපාසාදික සූත්‍රය
8. දුතියඅපාසාදිකසුත්තං 8. දුතිය අපාසාදික සූත්‍රය
9. අග්ගිසුත්තං 9. අග්ග්‍යාදීනව සූත්‍රය
10. මධුරාසුත්තං 10. මධුරාදීනව සූත්‍රය