ත්‍රිපිටකය
(21) 1. කිමිලවග්ගො (21) 1. කිම්බිල වර්‍ගය
1. කිමිලසුත්තං 1. කිම්බිල සූත්‍රය
2. ධම්මස්සවනසුත්තං 2. ධම්ම සවණානිසංස සූත්‍රය
3. අස්සාජානීයසුත්තං 3. අස්සාජානීය සූත්‍රය
4. බලසුත්තං 4. පඤ්චබල සූත්‍රය
5. චෙතොඛිලසුත්තං 5. චෙතොඛිල සූත්‍රය
6. විනිබන්ධසුත්තං 6. විනිබන්‍ධ සූත්‍රය
7. යාගුසුත්තං 7. යාගුදානානිසංස සූත්‍රය
8. දන්තකට්ඨසුත්තං 8. දන්ත කට්ඨානිසංස සූත්‍රය
9. ගීතස්සරසුත්තං 9. ගීතස්සර සූත්‍රය
209
(චූළව. 249) ‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්ස. කතමෙ පඤ්ච? අත්තනාපි තස්මිං සරෙ සාරජ්ජති, පරෙපි තස්මිං සරෙ සාරජ්ජන්ති, ගහපතිකාපි උජ්ඣායන්ති - ‘යථෙව මයං ගායාම, එවමෙවං ඛො සමණා සක්‍යපුත්තියා ගායන්තී’ති, සරකුත්තිම්පි නිකාමයමානස්ස සමාධිස්ස භඞ්ගො හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්සා’’ති. නවමං.
209
“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“තවර පසක්ද යත්? තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
10. මුට්ඨස්සතිසුත්තං 10. නිද්දොක්කමන සූත්‍රය