ත්‍රිපිටකය
(18) 3. උපාසකවග්ගො (18) 3. උපාසක වර්‍ගය
1. සාරජ්ජසුත්තං 1. සාරජ්ජොක්කන්ත සූත්‍රය
2. විසාරදසුත්තං 2. විසාරද සූත්‍රය
3. නිරයසුත්තං 3. යථාභත සූත්‍රය
4. වෙරසුත්තං 4. වෙරභය සූත්‍රය
5. චණ්ඩාලසුත්තං 5. උපාසක චණ්ඩාල සූත්‍රය
6. පීතිසුත්තං 6. පවිවේකපීති සූත්‍රය
7. වණිජ්ජාසුත්තං 7. අකරණීය වණිජ්ජා සූත්‍රය
177
‘‘පඤ්චිමා , භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා - ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා’’ති. සත්තමං.
177
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
8. රාජාසුත්තං 8. රාජ දණ්ඩ සූත්‍රය
9. ගිහිසුත්තං 9. ගිහි ව්‍යාකරණ සූත්‍රය
10. ගවෙසීසුත්තං 10. ගවෙසී උපාසක සූත්‍රය