ත්‍රිපිටකය
(14) 4. රාජවග්ගො (14) 4. රාජ වර්‍ගය
1. පඨමචක්කානුවත්තනසුත්තං 1. චක්කවත්තන සූත්‍රය
2. දුතියචක්කානුවත්තනසුත්තං 2. චක්කානුවත්තන සූත්‍රය
3. ධම්මරාජාසුත්තං 3. අරාජක චක්ක සූත්‍රය
4. යස්සංදිසංසුත්තං 4. සකවිජිත සූත්‍රය
5. පඨමපත්ථනාසුත්තං 5. රජ්ජපත්‍ථනා සූත්‍රය
6. දුතියපත්ථනාසුත්තං 6. ඔපරජ්ජපත්‍ථනා සූත්‍රය
7. අප්පංසුපතිසුත්තං 7. අප්පසුපන සූත්‍රය
137
‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, අප්පං රත්තියා සුපන්ති, බහුං ජග්ගන්ති. කතමෙ පඤ්ච? ඉත්ථී, භික්ඛවෙ, පුරිසාධිප්පායා අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. පුරිසො, භික්ඛවෙ, ඉත්ථාධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. චොරො, භික්ඛවෙ, ආදානාධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. රාජා (රාජයුත්තො (පී. ක.)), භික්ඛවෙ, රාජකරණීයෙසු යුත්තො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. භික්ඛු, භික්ඛවෙ, විසංයොගාධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච අප්පං රත්තියා සුපන්ති, බහුං ජග්ගන්තී’’ති. සත්තමං.
137
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
(1) “කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්‍රී තොමෝ
(2) රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්‍ෂු තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
8. භත්තාදකසුත්තං 8. භත්තාදක නාද සූත්‍රය
9. අක්ඛමසුත්තං 9. අක්ඛම නාග සූත්‍රය
10. සොතසුත්තං 10. සොතාරනාග සූත්‍රය