ත්‍රිපිටකය
(10) 5. කකුධවග්ගො (10) 5. කකුධ වර්‍ගය
1. පඨමසම්පදාසුත්තං 1. පඨම පඤ්ච සම්පදා සූත්‍රය
2. දුතියසම්පදාසුත්තං 2. දුතිය පඤ්ච සම්පදා සූත්‍රය
3. බ්‍යාකරණසුත්තං 3. අඤ්ඤාව්‍යාකරණ සූත්‍රය
93
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, අඤ්ඤාබ්‍යාකරණානි. කතමානි පඤ්ච? මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්‍යාකරොති; පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්‍යාකරොති; උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්‍යාකරොති; අධිමානෙන අඤ්ඤං බ්‍යාකරොති; සම්මදෙව අඤ්ඤං බ්‍යාකරොති. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච අඤ්ඤාබ්‍යාකරණානී’’ති. තතියං.
93
“මහණෙනි, මේ රහත් බැව් ප්‍රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්? නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්‍රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්‍රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්‍රකාශ කරයි. අධිකවූ මානයෙන් රහත් බව ප්‍රකාශ කරයි. මනාකොටම රහත් බව ප්‍රකාශ කරයි. යන පසයි. මහණෙනි, මොහු වනාහි රහත් බැව් ප්‍රකාශ කිරීම් පස වෙත්ය” යි වදාළ සේක.
4. ඵාසුවිහාරසුත්තං 4. ඵාසු විහාර සූත්‍රය
5. අකුප්පසුත්තං 5. අකුප්පටි විජ්ඣාන සූත්‍රය
6. සුතධරසුත්තං 6. සුත සන්නිචය සූත්‍රය
7. කථාසුත්තං 7. දසකථාලාභී සූත්‍රය
8. ආරඤ්ඤකසුත්තං 8. පත්තසේනාසනික සූත්‍රය
9. සීහසුත්තං 9. සීහොපම තථාගත සූත්‍රය
10. කකුධථෙරසුත්තං 10. කකුධ කොලියපුත්ත සූත්‍රය