ත්‍රිපිටකය
(7) 2. සඤ්ඤාවග්ගො (7) 2. සඤ්ඤා වර්‍ගය
1. පඨමසඤ්ඤාසුත්තං 1. පඤ්ච සඤ්ඤා සූත්‍රය
61
‘‘පඤ්චිමා , භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා පඤ්ච? අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආදීනවසඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා (අනභිරතිසඤ්ඤා (ක.) අ. නි. 5.121-122, 303-304 පස්සිතබ්බං) - ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. පඨමං.
61
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
“කවර පසක්ද යත්, අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය යන පසයි.
“මහණෙනි, වඩනා ලද, බහුල වශයෙන් කරණ ලද මේ සංඥා පස මහත් ඵල ඇත්තාහු, මහත් අනුසස් ඇත්තාහු, නිවණට ප්‍රතිෂ්ටා වූවාහු, නිවන් කෙළවර කොට ඇත්තාහු වෙත්.
2. දුතියසඤ්ඤාසුත්තං 2. දුතිය පඤ්ච සඤ්ඤා සූත්‍රය
3. පඨමවඩ්ඪිසුත්තං 3. අරියවුද්‍ධි සූත්‍රය
4. දුතියවඩ්ඪිසුත්තං 4. දුතිය අරියවුද්‍ධි සූත්‍රය
5. සාකච්ඡසුත්තං 5. අලංසාකච්ඡා සූත්‍රය
6. සාජීවසුත්තං 6. අලංසාජීව සූත්‍රය
7. පඨමඉද්ධිපාදසුත්තං 7. උස්සොළ්හි පඤ්චම සූත්‍රය
8. දුතියඉද්ධිපාදසුත්තං 8. දුතිය උස්සොළ්හි පඤ්චම සූත්‍රය
9. නිබ්බිදාසුත්තං 9. එකන්තනිබ්බිදා සූත්‍රය
10. ආසවක්ඛයසුත්තං 10. ආසවක්ඛය සංවත්තන සූත්‍රය