ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
59
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො දුල්ලභො වුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි? දුල්ලභො, භික්ඛවෙ, වුඩ්ඪපබ්බජිතො නිපුණො, දුල්ලභො ආකප්පසම්පන්නො, දුල්ලභො බහුස්සුතො , දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො වුඩ්ඪපබ්බජිතො’’ති. නවමං.
59
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ. කවර පසකින්ද යත්,
“මහණෙනි, සියුම් කාරණා දන්නාවූ වෘද්‍ධ ප්‍රවෘජිත තෙම දුර්ලභ වේ. ශ්‍රමණ කල්පයෙන් යුක්තවූයේ දුර්ලභ වේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ දුර්ලභ වේ. ධර්මකථික වූයේ දුර්ලභ වේ. විනයධර වූයේ දුර්ලභ වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය