ත්‍රිපිටකය
(6) 1. නීවරණවග්ගො (6) 1. නීවරණ වර්‍ගය
1. ආවරණසුත්තං 1. නීවරණ සූත්‍රය
2. අකුසලරාසිසුත්තං 2. අකුශල රාසි සූත්‍රය
3. පධානියඞ්ගසුත්තං 3. දුක්ඛවිහාර සූත්‍රය
4. සමයසුත්තං 4. පමානාසමය සූත්‍රය
5. මාතාපුත්තසුත්තං 5. සාමන්තපාස සූත්‍රය
6. උපජ්ඣායසුත්තං 6. උපජඣායුපසඞ්කමන සූත්‍රය
7. අභිණ්හපච්චවෙක්ඛිතබ්බඨානසුත්තං 7. අභිණ්හපච්චවෙක්ඛන සූත්‍රය
8. ලිච්ඡවිකුමාරකසුත්තං 8. ලිච්ඡවිකුමාර සූත්‍රය
9. පඨමවුඩ්ඪපබ්බජිතසුත්තං 9. බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
10. දුතියවුඩ්ඪපබ්බජිතසුත්තං 10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
60
‘‘පඤ්චහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො දුල්ලභො වුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි? දුල්ලභො, භික්ඛවෙ, වුඩ්ඪපබ්බජිතො සුවචො, දුල්ලභො සුග්ගහිතග්ගාහී , දුල්ලභො පදක්ඛිණග්ගාහී, දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො. ඉමෙහි ඛො, භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො වුඩ්ඪපබ්බජිතො’’ති. දසමං.
60
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ. කවර පසකින්ද යත්,
“මහණෙනි, කීකරුවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.. මනාකොට ගන්නා ලද ගැනීම් ඇත්තේ දුර්ලභ වේ. පැදකුණු කිරීමෙන් අවවාද ගන්නේ දුර්ලභ වේ. ධර්මකථික වූයේ දුර්ලභ වේ. විනයධර වූයේ දුර්ලභ වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.