ත්‍රිපිටකය
(27) 7. කම්මපථවග්ගො (27) 7. කම්මපථ වර්‍ගය
1. පාණාතිපාතීසුත්තං 1. පාණාතිපාත සුගති දුග්ගති සූත්‍රය
2. අදින්නාදායීසුත්තං 2. අදින්නාදාන දුගති සුගති සූත්‍රය
3. මිච්ඡාචාරීසුත්තං 3. කාමවිච්ඡාචාර සුගති දුග්ගති සූත්‍රය
4. මුසාවාදීසුත්තං 4. මුසාවාද සුගති දුග්ගති සූත්‍රය
5. පිසුණවාචාසුත්තං 5. පිසුනාවාච සුගති දුග්ගති සූත්‍රය
268
... අත්තනා ච පිසුණවාචො හොති, පරඤ්ච පිසුණාය වාචාය සමාදපෙති, පිසුණාය වාචාය ච සමනුඤ්ඤො හොති, පිසුණාය වාචාය ච වණ්ණං භාසති - ඉමෙහි...පෙ.....
අත්තනා ච පිසුණාය වාචාය පටිවිරතො හොති, පරඤ්ච පිසුණාය වාචාය වෙරමණියා සමාදපෙති, පිසුණාය වාචාය වෙරමණියා ච සමනුඤ්ඤො හොති, පිසුණාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති - ඉමෙහි...පෙ..... පඤ්චමං.
268
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“පිසුණු කියන්නේ වේද, අනුන් පිසුණු කීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙහි ගුණ කියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද පිසුණු කීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද පිසුණු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, පිසුණු කීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
6. ඵරුසවාචාසුත්තං 6. ඵරුසාවාච සුගති දුග්ගති සූත්‍රය
7. සම්ඵප්පලාපසුත්තං 7. සම්ඵප්පලාප සුගති දුග්ගති සූත්‍රය
8. අභිජ්ඣාලුසුත්තං 8. අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්‍රය
9. බ්‍යාපන්නචිත්තසුත්තං 9. ව්‍යාපන්න චිත්ත සුගති දුග්ගති සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිසුත්තං 10. මිච්ඡාදිඨික සුගති දුග්ගති සූත්‍රය