ත්‍රිපිටකය
(27) 7. කම්මපථවග්ගො (27) 7. කම්මපථ වර්‍ගය
1. පාණාතිපාතීසුත්තං 1. පාණාතිපාත සුගති දුග්ගති සූත්‍රය
2. අදින්නාදායීසුත්තං 2. අදින්නාදාන දුගති සුගති සූත්‍රය
3. මිච්ඡාචාරීසුත්තං 3. කාමවිච්ඡාචාර සුගති දුග්ගති සූත්‍රය
266
... අත්තනා ච කාමෙසුමිච්ඡාචාරී හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරෙ සමාදපෙති, කාමෙසුමිච්ඡාචාරෙ ච සමනුඤ්ඤො හොති, කාමෙසුමිච්ඡාචාරස්ස ච වණ්ණං භාසති - ඉමෙහි ඛො...පෙ.....
අත්තනා ච කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා ච සමනුඤ්ඤො හොති, කාමෙසුමිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති - ඉමෙහි ඛො...පෙ..... තතියං.
266
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“කාමමිච්ඡාචාරී වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙහි ගුණ කියයිද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
“තමන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වූයේ වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද.”
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. මුසාවාදීසුත්තං 4. මුසාවාද සුගති දුග්ගති සූත්‍රය
5. පිසුණවාචාසුත්තං 5. පිසුනාවාච සුගති දුග්ගති සූත්‍රය
6. ඵරුසවාචාසුත්තං 6. ඵරුසාවාච සුගති දුග්ගති සූත්‍රය
7. සම්ඵප්පලාපසුත්තං 7. සම්ඵප්පලාප සුගති දුග්ගති සූත්‍රය
8. අභිජ්ඣාලුසුත්තං 8. අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්‍රය
9. බ්‍යාපන්නචිත්තසුත්තං 9. ව්‍යාපන්න චිත්ත සුගති දුග්ගති සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිසුත්තං 10. මිච්ඡාදිඨික සුගති දුග්ගති සූත්‍රය