ත්‍රිපිටකය
(26) 6. අභිඤ්ඤාවග්ගො (26) 6. අභිඤ්ඤා වර්‍ගය
1. අභිඤ්ඤාසුත්තං 1. අභිඤ්ඤාපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
2. පරියෙසනාසුත්තං 2. අරියපරියෙසන සූත්‍රය
3. සඞ්ගහවත්ථුසුත්තං 3. සඞ්ගහවන්‍ථු සූත්‍රය
4. මාලුක්‍යපුත්තසුත්තං 4. මාලුඞ්ක්‍ය පුත්ත සූත්‍රය
5. කුලසුත්තං 5. මහා කුල සූත්‍රය
6. පඨමආජානීයසුත්තං 6. පඨම ආජඤ්ඤොපම සූත්‍රය
7. දුතියආජානීයසුත්තං 7. දුතිය ආජඤ්ඤොපම සූත්‍රය
8. බලසුත්තං 8. චතුම බල සූත්‍රය
9. අරඤ්ඤසුත්තං 9. අරඤ්ඤක චිත්තක සූත්‍රය
262
‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං අරඤ්ඤවනප්පත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි? කාමවිතක්කෙන, බ්‍යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන, දුප්පඤ්ඤො හොති ජළො එලමූගො - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං අරඤ්ඤවනප්පත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං.
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤවනප්පත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි? නෙක්ඛම්මවිතක්කෙන, අබ්‍යාපාදවිතක්කෙන, අවිහිංසාවිතක්කෙන , පඤ්ඤවා හොති අජළො අනෙලමූගො - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤවනප්පත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතු’’න්ති. නවමං.
262
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය.
“කවර සතරකින්ද යත්. කාම විතර්‍කයෙන්ද, ව්‍යාපාද විතර්‍කයෙන්ද, විහිංසා විතර්‍කයෙන්ද, ජඩවූ, කෙළතොළුවූ මෝඩයෙක් වේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සතරකින් යුක්ත මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ.
“කවර සතරකින්ද යත්. නෛශ්ක්‍රම්‍ය කල්පනාවෙන්ද, අවිහිංසා කල්පනාවෙන්ද, අව්‍යාපාද කල්පනාවෙන්ද, නො ජඩ, කෙළතොළු නොවූයේද,
“මහණෙනි, කරුණු සතරකින් යුක්ත මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ.
10. කම්මසුත්තං 10. සාවජ්ජ කම්ම සූත්‍රය