ත්‍රිපිටකය
(20) 5. මහාවග්ගො (20) 5. මහා වර්‍ගය
1. සොතානුගතසුත්තං 1. සොතානුගත සූත්‍රය
191
‘‘සොතානුගතානං , භික්ඛවෙ, ධම්මානං, වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං, දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති (මුට්ඨස්සතී (සී.)) කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ සුඛිනො ධම්මපදා ප්ලවන්ති (පිලපන්ති (සී. ස්‍යා. කං. පී.)). දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං, වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං, දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං පඨමො ආනිසංසො පාටිකඞ්ඛො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති; අපි ච ඛො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති - ‘අයං වා සො ධම්මවිනයො, යත්ථාහං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරි’න්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පමෙව විසෙසගාමී හොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො කුසලො භෙරිසද්දස්ස. සො අද්ධානමග්ගප්පටිපන්නො භෙරිසද්දං සුණෙය්‍ය. තස්ස න හෙව ඛො අස්ස කඞ්ඛා වා විමති වා - ‘භෙරිසද්දො නු ඛො, න නු ඛො භෙරිසද්දො’ති! අථ ඛො භෙරිසද්දොත්වෙව නිට්ඨං ගච්ඡෙය්‍ය. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති; අපි ච ඛො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති - ‘අයං වා සො ධම්මවිනයො, යත්ථාහං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරි’න්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං , වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං, දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං දුතියො ආනිසංසො පාටිකඞ්ඛො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති; අපි ච ඛො දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති - ‘අයං වා සො ධම්මවිනයො, යත්ථාහං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරි’න්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසො කුසලො සඞ්ඛසද්දස්ස. සො අද්ධානමග්ගප්පටිපන්නො සඞ්ඛසද්දං සුණෙය්‍ය. තස්ස න හෙව ඛො අස්ස කඞ්ඛා වා විමති වා - ‘සඞ්ඛසද්දො නු ඛො, න නු ඛො සඞ්ඛසද්දො’ති! අථ ඛො සඞ්ඛසද්දොත්වෙව නිට්ඨං ගච්ඡෙය්‍ය. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති; අපි ච ඛො දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති. තස්ස එවං හොති - ‘අයං වා සො ධම්මවිනයො, යත්ථාහං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරි’න්ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං, වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං, දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං තතියො ආනිසංසො පාටිකඞ්ඛො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති, නපි දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති; අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති - ‘සරසි ත්වං, මාරිස, සරසි ත්වං , මාරිස, යත්ථ මයං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරිම්හා’ති. සො එවමාහ - ‘සරාමි, මාරිස, සරාමි, මාරිසා’ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, ද්වෙ සහායකා සහපංසුකීළිකා (සහපංසුකීළකා (ස්‍යා. කං.)). තෙ කදාචි කරහචි අඤ්ඤමඤ්ඤං සමාගච්ඡෙය්‍යුං. අඤ්ඤො පන (සමාගච්ඡෙය්‍යුං, තමෙනං (සී. ස්‍යා. කං. පී.)) සහායකො සහායකං එවං වදෙය්‍ය - ‘ඉදම්පි, සම්ම, සරසි, ඉදම්පි, සම්ම, සරසී’ති. සො එවං වදෙය්‍ය - ‘සරාමි , සම්ම, සරාමි, සම්මා’ති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මං පරියාපුණාති - සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථං, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලං. තස්ස තෙ ධම්මා සොතානුගතා හොන්ති, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො මුට්ඨස්සති කාලං කුරුමානො අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. තස්ස තත්ථ න හෙව ඛො සුඛිනො ධම්මපදා ප්ලවන්ති, නපි භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති, නපි දෙවපුත්තො දෙවපරිසායං ධම්මං දෙසෙති; අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති - ‘සරසි ත්වං, මාරිස, සරසි ත්වං, මාරිස, යත්ථ මයං පුබ්බෙ බ්‍රහ්මචරියං අචරිම්හා’ති. සො එවමාහ - ‘සරාමි, මාරිස, සරාමි, මාරිසා’ති. දන්ධො, භික්ඛවෙ, සතුප්පාදො; අථ ඛො සො සත්තො ඛිප්පංයෙව විසෙසගාමී හොති. සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං, වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං, දිට්ඨියා සුප්පටිවිද්ධානං අයං චතුත්ථො ආනිසංසො පාටිකඞ්ඛො. සොතානුගතානං, භික්ඛවෙ, ධම්මානං, වචසා පරිචිතානං, මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං ඉමෙ චත්තාරො ආනිසංසා පාටිකඞ්ඛා’’ති. පඨමං.
191
“මහණෙනි, වචනයෙන් පුරුදු කරණ ලද, සිතින් ලබන ලද, දෘෂටියෙන් පිළිවිදිනා ලද, ඤාණසොතයෙන් ව්‍යවස්ථා කරණ ලද ධර්‍මයන්ට ආනිසංස සතරක් කැමතිවිය යුතුය. කවර සතරක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුව ඇත්තාවූ ඔහුට ධර්‍ම පදයන් වැටහෙත්. සිහි ඉපදවීම ප්‍රමාදය. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහාම විශේෂගාමී (නිර්‍වාණගාමී) වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් පිළිවිදි, ශ්‍රොතයට පැමිණි ධර්‍මයන්ගේ මේ පළමුවෙනි ආනිසංසය කැමති විය යුතුය.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“සුවපත්වූ ඔහුට එහිදී ධර්‍මපද නොවැටහෙත්. එතකුදු වුවත් චිත්තවසියට පැමිණි, ඎද්‍ධි ඇති මහණ තෙම දෙව පිරිසෙහි බණ කියයිද, යම් තැනෙක්හි, ‘මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, ඒ ධර්‍මය මේදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ.
“එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම මහණෙනි, යම්සේ දක්‍ෂ පුරුෂයෙක් තෙම දීර්‍ග මාර්‍ගයට පිළිපන්නේ බෙර හඬ අසාද, ඔහුට බෙර හඬක්, බෙරහඬක් නොවේයයිද සැකයක් හෝ විමතියක් හෝ නොවේද, නැවත බෙර හඬමයයි නිෂ්ටාවට යේද, හෙතෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී. සුවපත්වූ ඔහුට එහි ධර්‍මපද නොවැටහෙත්. එතකුදු වුවත්, ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණතෙම, දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙම්ද, ඒ ධර්‍මය මේදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහාම විශේෂගාමී වේ.
“මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට කැමති ධර්මයන්ගේ මේ දෙවෙනි ආනිසංසය කැමතිවිය යුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“ඔහුට එහිදී ධර්ම සුවසේ නොවැටහෙයි. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ, දෙව් පිරිසෙහි බණ කියයි. තවත් දිව්‍ය පුත්‍ර තෙම දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ‘මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්‍ම විනයදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, සක් හඬෙහි දක්‍ෂ පුරුෂයෙක් යම් සේද, හෙතෙම මහා මාර්‍ගයට පිළිපන්නේ සක්හඬ අසන්නේය. ඔහුට සක් හඬක්ද, සක් හඬක් නොවේදැයි සැකයක් හෝ විමතියක් නොසිතෙන්නේය. වැලිදු සක්හඬක්මයයි නිෂ්ටාවට යයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුවපත් ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි භික්‍ෂුවක් දෙව් පිරිසෙහි බණද නොකියයි. එතකුදුවුවත් දිව්‍ය පුරුෂයෙක් දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, “මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්මයදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහාම විශේෂගාමී වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට වැදුනු ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුතුයි.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහිදී සුවපත්වූ ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්‍ධි ඇති, විත්තවසියට පැමිණි භික්‍ෂුවක් දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, පළමුවෙන් උපන් දිව්‍ය පුත්‍රයෙක්, පසුව උපන් දිව්‍ය පුත්‍රයකු, ‘නිදුකාණෙනි, අපි පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමු. ඔබ සිහි කරන්නෙහිදැ’ යි සිහි කරවයි. හෙතෙම, ‘නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි, සිහිවේය’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, (දාදු) ක්‍රීඩා කරන්නාවූ යහපවන් දෙදෙනෙක් යම් සේද, ඔවුහු යම්කිසි කාලයක එක්වන්නාහුද, ඔවුන් අතුරෙන් යහළුවා යහළුවාට, ‘යහළුව මෙසේද සිහි කරන්නෙහිද, මෙසේද සිහි කරන්නෙහිදැ’ යි මෙසේ කියන්නේය. ‘යහළුව සිහි වෙයි. යහළුව සිහිවෙයි’. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
“එහි සුවපත්වූ ඔහුට ධර්මපද වැටහෙත්. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ තෙම, දෙව් පිරිසෙහි බණ නොකියයි. දිව්‍ය පුත්‍රයෙක්, දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, ‘නිදුකාණෙනි, අපි පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමු. ඔබට සිහි ඇද්දැ,’ යි සිහි කරවයි. හෙතෙම, ‘සිහි වෙයි, නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාදය. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහා විශේෂගාමී වේ.
“මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් දක්නා ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංසය කැමති විය යුතුයි. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංස සතර කැමති විය යුත්තාහ.”
2. ඨානසුත්තං 2. චතුට්ඨාන ජානන සූත්‍රය
3. භද්දියසුත්තං 3. භද්දිය ලිච්ඡවි සූත්‍රය
4. සාමුගියසුත්තං 4. සාපුගිය (සාමුගිය) සූත්‍රය
5. වප්පසුත්තං 5. වප්පසක්ක සූත්‍රය
6. සාළ්හසුත්තං 6. සාළ්හාභය සූත්‍රය
7. මල්ලිකාදෙවීසුත්තං 7. මල්ලිකොවාද සූත්‍රය
8. අත්තන්තපසුත්තං 8. අත්තන්තපාදි සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තණ්හා ජාල සූත්‍රය
10. පෙමසුත්තං 10. පෙමජායන සූත්‍රය