ත්‍රිපිටකය
(16) 1. ඉන්ද්‍රියවග්ගො (16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය
1. ඉන්ද්‍රියසුත්තං 1. චතුරීන්‍ද්‍රිය සූත්‍රය
151
‘‘චත්තාරිමානි , භික්ඛවෙ, ඉන්ද්‍රියානි. කතමානි චත්තාරි? සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි ඉන්ද්‍රියානී’’ති. පඨමං.
151
“මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්. සද්‍ධින්ද්‍රියය, විරින්‍ද්‍රියය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රියය යන සතරයි. මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝයි.”
2. සද්ධාබලසුත්තං 2. සද්‍ධාබල සූත්‍රය
3. පඤ්ඤාබලසුත්තං 3. පඤ්ඤාබල සූත්‍රය
4. සතිබලසුත්තං 4. සතිබල සූත්‍රය
5. පටිසඞ්ඛානබලසුත්තං 5. පටිසංඛානබල සූත්‍රය
6. කප්පසුත්තං 6. අසංඛෙයකප්ප සූත්‍රය
7. රොගසුත්තං 7. පබ්බජිතරොග සූත්‍රය
8. පරිහානිසුත්තං 8. පරිහානි ධම්ම සූත්‍රය
9. භික්ඛුනීසුත්තං 9. ආනන්‍ද - භික්ඛුනී සූත්‍රය
10. සුගතවිනයසුත්තං 10. සුගත විනය සූත්‍රය