ත්‍රිපිටකය
(15) 5. ආභාවග්ගො (15) 5. ආභා වර්‍ගය
1. ආභාසුත්තං 1. චතුරාභා සූත්‍රය
2. පභාසුත්තං 2. චතුප්පභා සූත්‍රය
3. ආලොකසුත්තං 3. චතුරාලොක සූත්‍රය
4. ඔභාසසුත්තං 4. චතුරොභාස සූත්‍රය
5. පජ්ජොතසුත්තං 5. පජ්ජොතචතුක්ක සූත්‍රය
6. පඨමකාලසුත්තං 6. කාලචතුක්ක සූත්‍රය
146
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, කාලා. කතමෙ චත්තාරො? කාලෙන ධම්මස්සවනං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සම්මසනා (කාලෙන සමථො (සී. ස්‍යා. කං. පී.)), කාලෙන විපස්සනා - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො කාලා’’ති. ඡට්ඨං.
146
“මහණෙනි, මේ කාල සතරක් වෙත්. කවර සතරක්ද යත්. කාලයෙහි ධර්‍ම ශ්‍රවණය, කාලයෙහි ධර්‍ම සාකච්ඡාව, කාලයෙහි සමථය, කාලයෙහි විදර්‍ශනාව යන සතර මහණෙනි, කාලයෝයි.”
7. දුතියකාලසුත්තං 7. භාවියමාන සූත්‍රය
8. දුච්චරිතසුත්තං 8. වචීදුච්චරිත සූත්‍රය
9. සුචරිතසුත්තං 9. වචීසුචරිත සූත්‍රය
10. සාරසුත්තං 10. චතුසාර සූත්‍රය