ත්‍රිපිටකය
(15) 5. ආභාවග්ගො (15) 5. ආභා වර්‍ගය
1. ආභාසුත්තං 1. චතුරාභා සූත්‍රය
2. පභාසුත්තං 2. චතුප්පභා සූත්‍රය
3. ආලොකසුත්තං 3. චතුරාලොක සූත්‍රය
143
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ආලොකා. කතමෙ චත්තාරො? චන්දාලොකො, සූරියාලොකො, අග්ගාලොකො, පඤ්ඤාලොකො - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආලොකා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං චතුන්නං ආලොකානං යදිදං පඤ්ඤාලොකො’’ති. තතියං.
143
“මහණෙනි, මේ සතර ආලෝකයෝ වෙත්. කවර සතරක්ද යත්. චන්‍ද්‍රාලෝකය, සූර්‍ය්‍යාලෝකය, අග්ගිආලෝකය, ප්‍රඥාලෝකය. මහණෙනි, මේ සතර ආලෝකයෝය. මහණෙනි, මේ සතර ආලෝකයන්ගෙන් යම් මේ ප්‍රඥාලෝකයක් ඇද්ද, එය ශ්‍රේෂ්ඨයි.”
4. ඔභාසසුත්තං 4. චතුරොභාස සූත්‍රය
5. පජ්ජොතසුත්තං 5. පජ්ජොතචතුක්ක සූත්‍රය
6. පඨමකාලසුත්තං 6. කාලචතුක්ක සූත්‍රය
7. දුතියකාලසුත්තං 7. භාවියමාන සූත්‍රය
8. දුච්චරිතසුත්තං 8. වචීදුච්චරිත සූත්‍රය
9. සුචරිතසුත්තං 9. වචීසුචරිත සූත්‍රය
10. සාරසුත්තං 10. චතුසාර සූත්‍රය