ත්‍රිපිටකය
(9) 4. මචලවග්ගො (9) 4. මචල වර්‍ගය
1. පාණාතිපාතසුත්තං 1. පඨම චතුධම්ම සමන්නාගත සූත්‍රය
2. මුසාවාදසුත්තං 2. දුතිය චතුධම්ම සමන්නාගත සූත්‍රය
82
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි? මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’’ති. දුතියං.
82
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“බොරු කියන්නේ වේද, පිසුණු කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්? බොරු කීමෙන් වෙන්වූයේ වේද, පිසුණු වචන කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”
3. අවණ්ණාරහසුත්තං 3. අවණ්ණභණන සූත්‍රය
4. කොධගරුසුත්තං 4. කොධ ගරුක සූත්‍රය
5. තමොතමසුත්තං 5. තමොතම පරායන සූත්‍රය
6. ඔණතොණතසුත්තං 6. ඔනතොනත සූත්‍රය
7. පුත්තසුත්තං 7. පඨම සමණ මචළ සූත්‍රය
8. සංයොජනසුත්තං 8. දුතිය සමණ මචල සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. තතිය සමණ මචල සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. චතුත්‍ථ ශ්‍රමණ මචල සූත්‍රය