ත්‍රිපිටකය
(9) 4. මචලවග්ගො (9) 4. මචල වර්‍ගය
1. පාණාතිපාතසුත්තං 1. පඨම චතුධම්ම සමන්නාගත සූත්‍රය
81
‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? පාණාතිපාතී හොති, අදින්නාදායී හොති , කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි? පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති - ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’’ති. පඨමං.
81
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි පිහිටියේ වේ. කවර සතරකින්ද යත්?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද,
“මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබුයේ යම් සේද, එසේ නරකයෙහි වේ.”
“මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ. කවර සතරකින්ද යත්?
“සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන් වූයේ වේද,
“මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.”
2. මුසාවාදසුත්තං 2. දුතිය චතුධම්ම සමන්නාගත සූත්‍රය
3. අවණ්ණාරහසුත්තං 3. අවණ්ණභණන සූත්‍රය
4. කොධගරුසුත්තං 4. කොධ ගරුක සූත්‍රය
5. තමොතමසුත්තං 5. තමොතම පරායන සූත්‍රය
6. ඔණතොණතසුත්තං 6. ඔනතොනත සූත්‍රය
7. පුත්තසුත්තං 7. පඨම සමණ මචළ සූත්‍රය
8. සංයොජනසුත්තං 8. දුතිය සමණ මචල සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. තතිය සමණ මචල සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. චතුත්‍ථ ශ්‍රමණ මචල සූත්‍රය