ත්‍රිපිටකය
(11) 1. සම්බොධවග්ගො (11) 1. සම්බොධි වර්‍ගය
1. පුබ්බෙවසම්බොධසුත්තං 1. පුබ්බෙ සම්බොධා සූත්‍රය
2. පඨමඅස්සාදසුත්තං 2. අස්සාද පරියෙසන සූත්‍රය
3. දුතියඅස්සාදසුත්තං 3. දුතියඅස්සාදසුත්තං
4. සමණබ්‍රාහ්මණසුත්තං 4. සමණබ්‍රාහ්මණසුත්තං
5. රුණ්ණසුත්තං 5. රුණ්ණමිදං සූත්‍රය
6. අතිත්තිසුත්තං 6. නත්‍ථිතිත්ති සූත්‍රය
109
‘‘තිණ්ණං, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. කතමෙසං තිණ්ණං? සොප්පස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. සුරාමෙරයපානස්ස, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. මෙථුනධම්මසමාපත්තියා, භික්ඛවෙ, පටිසෙවනාය නත්ථි තිත්ති. ඉමෙසං, භික්ඛවෙ, තිණ්ණං පටිසෙවනාය නත්ථි තිත්තී’’ති. ඡට්ඨං.
109
“මහණෙනි, කරුණු තුනක් සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. කවර තුනක්හුගේද යත්.
“මහණෙනි, නින්‍ද සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, සුරාපානය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්‍මය සේවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මේ කරුණු තුන සේවනය කිරීමෙහි තෘප්තියක් නැත.”
7. අරක්ඛිතසුත්තං 7. චිත්තරක්ඛණ සූත්‍රය
8. බ්‍යාපන්නසුත්තං 8. චිත්ත ව්‍යාපාද සූත්‍රය
9. පඨමනිදානසුත්තං 9. පඨම කම්ම නිදාන සූත්‍රය
10. දුතියනිදානසුත්තං 10. දුතිය කම්මනිදාන සූත්‍රය