ත්‍රිපිටකය
(11) 1. සම්බොධවග්ගො (11) 1. සම්බොධි වර්‍ගය
1. පුබ්බෙවසම්බොධසුත්තං 1. පුබ්බෙ සම්බොධා සූත්‍රය
2. පඨමඅස්සාදසුත්තං 2. අස්සාද පරියෙසන සූත්‍රය
3. දුතියඅස්සාදසුත්තං 3. දුතියඅස්සාදසුත්තං
4. සමණබ්‍රාහ්මණසුත්තං 4. සමණබ්‍රාහ්මණසුත්තං
5. රුණ්ණසුත්තං 5. රුණ්ණමිදං සූත්‍රය
108
‘‘රුණ්ණමිදං , භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං ගීතං. උම්මත්තකමිදං, භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං නච්චං. කොමාරකමිදං, භික්ඛවෙ, අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකහසිතං (දන්තවිදංසකං හසිතං (සී. පී.)). තස්මාතිහ, භික්ඛවෙ, සෙතුඝාතො ගීතෙ, සෙතුඝාතො නච්චෙ, අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායා’’ති. පඤ්චමං.
108
“මහණෙනි, යම් ගී කීමක් වේ නම්, ඒ ගී කීම ආර්‍ය්‍ය විනයෙහි හැඬීමකි. මහණෙනි, යම් නැටීමක් වෙයි නම්, එය ආර්‍ය්‍ය විනයෙහි උමතුකමකි. මහණෙනි, ප්‍රමාණය ඉක්මවා, දත් විදහා, මහ හඬින් සිනාසීමක් වේද, එය ආර්‍ය්‍ය විනයෙහි බාලයන්ගේ ක්‍රියාවකි.
“මහණෙනි, එහෙයින් ගී කීමෙහි හේතුව නසව. නැටීමෙහි හේතුව නසව. තොපට සතුටුවිය යුතුවූ යම් කරුණක් ඇතිවූ කල දත් අග දක්නා පමණින් සිනාසීම සුදුසුය.
6. අතිත්තිසුත්තං 6. නත්‍ථිතිත්ති සූත්‍රය
7. අරක්ඛිතසුත්තං 7. චිත්තරක්ඛණ සූත්‍රය
8. බ්‍යාපන්නසුත්තං 8. චිත්ත ව්‍යාපාද සූත්‍රය
9. පඨමනිදානසුත්තං 9. පඨම කම්ම නිදාන සූත්‍රය
10. දුතියනිදානසුත්තං 10. දුතිය කම්මනිදාන සූත්‍රය