ත්‍රිපිටකය
12. සච්චසංයුත්තං 12. සච්ච සංයුත්තය
1. සමාධිවග්ගො 1. සමාධි වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. පටිසල්ලානසුත්තං 2. පටිසල්ලාන යොග සූත්‍රය
3. පඨමකුලපුත්තසුත්තං 3. පඨම කුලපුත්තාභිසමය සූත්‍රය
4. දුතියකුලපුත්තසුත්තං 4. දුතිය කුලපුත්තාභිසමය සූත්‍රය
5. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 5. පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. දුතිය සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
7. විතක්කසුත්තං 7. අකුසල විතක්ක සූත්‍රය
8. චින්තසුත්තං 8. පාපක චින්තා සූත්‍රය
9. විග්ගාහිකකථාසුත්තං 9. විග්ගාහිත කථා සූත්‍රය
10. තිරච්ඡානකථාසුත්තං 10. තිරච්ඡාන කථා සූත්‍රය
2. ධම්මචක්කප්පවත්තනවග්ගො 2. ධම්මචක්කප්පවත්ත වර්ගය
1. ධම්මචක්කප්පවත්තනසුත්තං 1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය
2. තථාගතසුත්තං 2. අනුනුස්සුත අරියසච්ච සූත්‍රය
3. ඛන්ධසුත්තං 3. ඛන්ධ සච්ච සූත්‍රය
4. අජ්ඣත්තිකායතනසුත්තං 4. ආයතනසච්ච සූත්‍රය
5. පඨමධාරණසුත්තං 5. පඨම සච්චධාරණ සූත්‍රය
6. දුතියධාරණසුත්තං 6. දුතිය සච්චධාරණ සූත්‍රය
7. අවිජ්ජාසුත්තං 7. සච්ච නිඤ්ඤාණ සූත්‍රය
8. විජ්ජාසුත්තං 8. සච්ච ඤාණ සූත්‍රය
9. සඞ්කාසනසුත්තං 9. සච්ච සංකාසනා සූත්‍රය
10. තථසුත්තං 10. තථාවිතථ සූත්‍රය
3. කොටිගාමවග්ගො 3. කොටිගාම වර්ගය
1. පඨමකොටිගාමසුත්තං 1. කොටිගාම සූත්‍රය
2. දුතියකොටිගාමසුත්තං 2. නජාතිජරූපග සූත්‍රය
3. සම්මාසම්බුද්ධසුත්තං 3. යථාභූත සම්බුද්ධ සූත්‍රය
4. අරහන්තසුත්තං 4. යථාභූත අරහන්ත සූත්‍රය
5. ආසවක්ඛයසුත්තං 5. සච්ච ආසවක්ඛය සූත්‍රය
6. මිත්තසුත්තං 6. අනුකම්පෙය්‍යාථ සූත්‍රය
7. තථසුත්තං 7. අරියධම්ම සූත්‍රය
8. ලොකසුත්තං 8. අරිය තථාගත සූත්‍රය
9. පරිඤ්ඤෙය්‍යසුත්තං 9. සච්ච පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
10. ගවම්පතිසුත්තං 10. ගවම්පති සූත්‍රය
4. සීසපාවනවග්ගො 4. සිංසපා වර්ගය
1. සීසපාවනසුත්තං 1. සිංසපා වන සූත්‍රය
2. ඛදිරපත්තසුත්තං 2. ඛදිරපත්ත සූත්‍රය
3. දණ්ඩසුත්තං 3. දණ්ඩනීරතන සූත්‍රය
4. චෙලසුත්තං 4. ආදිත්තචෙල සූත්‍රය
5. සත්තිසතසුත්තං 5. සත්ති සත සූත්‍රය
6. පාණසුත්තං 6. සුලාවුණය සූත්‍රය
7. පඨමසූරියසුත්තං 7. සූරියොපම සූත්‍රය
8. දුතියසූරියසුත්තං 8. චන්දිම සුරියොපම සූත්‍රය
9. ඉන්දඛීලසුත්තං 9. ඉන්ද ඛීලොපම සූත්‍රය
10. වාදත්ථිකසුත්තං 10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය
5. පපාතවග්ගො 5. පපාත වර්ගය
1. ලොකචින්තාසුත්තං 1. ලොකචින්තා සූත්‍රය
2. පපාතසුත්තං 2. පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය
3. මහාපරිළාහසුත්තං 3. මහා පරිළාහ නිරය සූත්‍රය
4. කූටාගාරසුත්තං 4. කූටාගාරොපම සූත්‍රය
5. වාලසුත්තං 5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය
6. අන්ධකාරසුත්තං 6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය
7. පඨමඡිග්ගළයුගසුත්තං 7. පඨමඑකච්ඡිග්ගල සූත්‍රය
8. දුතියඡිග්ගළයුගසුත්තං 8. දුතිය එකච්ඡිග්ගල සූත්‍රය
1118
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, අයං මහාපථවී එකොදකා අස්ස. තත්‍ර පුරිසො එකච්ඡිග්ගළං යුගං පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය. තත්‍රස්ස කාණො කච්ඡපො. සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජෙය්‍ය. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු ඛො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගළෙ යුගෙ ගීවං පවෙසෙය්‍යා’’ති? ‘‘අධිච්චමිදං, භන්තෙ, යං සො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගළෙ යුගෙ ගීවං පවෙසෙය්‍යා’’ති.
‘‘එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං මනුස්සත්තං ලභති. එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. එවං අධිච්චමිදං, භික්ඛවෙ, යං තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිබ්බති. තස්සිදං (තයිදං (?)), භික්ඛවෙ, මනුස්සත්තං ලද්ධං, තථාගතො ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො, තථාගතප්පවෙදිතො ච ධම්මවිනයො ලොකෙ දිබ්බති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. අට්ඨමං.
1118
“මහණෙනි, යම්සේ මේ මහාපඨවිය එකම ජලාසයක් වන්නේද. එහි කිසියම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් බහා ලන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට ගසායන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගසායන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගසායන්නේය. දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගසායන්නේය. එහි කණකැස්බෙක් වාසය කරන්නේය. ඌ සියවසකට සිය වසකට වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?”
“සිය වසකට සිය වසකට වරක් උඩ එන ඒ කැස්බා ඒ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමන්නේද?”
“ස්වාමීනි, මෙය බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් වියහැකිද වන්නේය.”
“යම්හෙයකින් සියක් වසකට සියක් වසකට වරක් උඩ එන්නාවූ ඒ කැස්බා එක් සිදුරකින් යුත් වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේද. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් මිනිසත් බවක් ලබන්නේය.
“මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් අර්හත් සම්‍යක්සම්බුද්ධවූ තථාගත තෙමේ ලොව උපදින්නේය. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කාලයකින් කරුණු යෙදෙන සැටියෙන් තථාගතයන් විසින් දෙසිත ධර්මවිනය ලෝකයෙහි බබලන්නේය. මහණෙනි, ඒ මිනිසත් බව ලබන ලදී. ලෝකයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ පහළවිය. තථාගතයන් විසින් අවබෝධ කරනලද ධර්ම විනය ලෝකයෙහි බබලන්නේය.”
9. පඨමසිනෙරුපබ්බතරාජසුත්තං 9. පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය
10. දුතියසිනෙරුපබ්බතරාජසුත්තං 10. දුතිය සිනෙරුසක්ඛරොපම සූත්‍රය
6. අභිසමයවග්ගො 6. අභි සමය වර්ගය
1. නඛසිඛසුත්තං 1. නඛ සිඛොපම සූත්‍රය
2. පොක්ඛරණීසුත්තං 2. පොක්ඛරණොපම සූත්‍රය
3. පඨමසංභෙජ්ජසුත්තං 3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය
4. දුතියසංභෙජ්ජසුත්තං 4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය
5. පඨමමහාපථවීසුත්තං 5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය
6. දුතියමහාපථවීසුත්තං 6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය
7. පඨමමහාසමුද්දසුත්තං 7. පඨම සමුද්දඵුසිතොපම සූත්‍රය
8. දුතියමහාසමුද්දසුත්තං 8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය
9. පඨමපබ්බතූපමසුත්තං 9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය
10. දුතියපබ්බතූපමසුත්තං 10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය
7. පඨමආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය
1. අඤ්ඤත්‍රසුත්තං 1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්‍රය
2. පච්චන්තසුත්තං 2. පච්චන්තජායන සූත්‍රය
3. පඤ්ඤාසුත්තං 3. පඤ්ඤචක්ඛු සූත්‍රය
4. සුරාමෙරයසුත්තං 4. සුරාමෙරය සූත්‍රය
5. ඔදකසුත්තං 5. ඔදකථලජ සූත්‍රය
6. මත්තෙය්‍යසුත්තං 6. මත්තෙය්‍ය සූත්‍රය
7. පෙත්තෙය්‍යසුත්තං 7. පෙත්තෙය්‍ය සූත්‍රය
8. සාමඤ්ඤසුත්තං 8. සාමඤ්ඤ සූත්‍රය
9. බ්‍රහ්මඤ්ඤසුත්තං 9. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
10. පචායිකසුත්තං 10. ජෙඨාපචායී සූත්‍රය
8. දුතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
1. පාණාතිපාතසුත්තං 1. පාණාතිපාත සූත්‍රය
2. අදින්නාදානසුත්තං 2. අදින්නාදාන සූත්‍රය
3. කාමෙසුමිච්ඡාචාරසුත්තං 3. කාමමිච්ඡාචාර සූත්‍රය
4. මුසාවාදසුත්තං 4. මුසාවාද සූත්‍රය
5. පෙසුඤ්ඤසුත්තං 5. පිසුණාවාචා සූත්‍රය
6. ඵරුසවාචාසුත්තං 6. ඵරුසාවාචා සූත්‍රය
7. සම්ඵප්පලාපසුත්තං 7. සම්ඵප්පලාප සූත්‍රය
8. බීජගාමසුත්තං 8. බීජගාමසමාරම්භ සූත්‍රය
9. විකාලභොජනසුත්තං 9. විකාලභොජන සූත්‍රය
10. ගන්ධවිලෙපනසුත්තං 10. ගන්ධවිලෙපන සූත්‍රය
9. තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 9. තතිය ආමකධඤ්ඤ වර්ගය
1. නච්චගීතසුත්තං 1. නච්චගීත සූත්‍රය
2. උච්චාසයනසුත්තං 2. උච්චාසයන සූත්‍රය
3. ජාතරූපරජතසුත්තං 3. ජාතරූපරජත සූත්‍රය
4. ආමකධඤ්ඤසුත්තං 4. ආමකධඤ්ඤ සූත්‍රය
5. ආමකමංසසුත්තං 5. ආමකමංස සූත්‍රය
6. කුමාරිකසුත්තං 6. ඉත්ථිකුමාරි සූත්‍රය
7. දාසිදාසසුත්තං 7. දාසිදාස සූත්‍රය
8. අජෙළකසුත්තං 8. අජෙළක සූත්‍රය
9. කුක්කුටසූකරසුත්තං 9. කුක්කුට සූකර සූත්‍රය
10. හත්ථිගවස්සසුත්තං 10. හත්ථිගවාස්ස සූත්‍රය
10. චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
1. ඛෙත්තවත්ථුසුත්තං 1. ඛෙත්තවත්ථු සූත්‍රය
2. කයවික්කයසුත්තං 2. කායවික්කය සූත්‍රය
3. දූතෙය්‍යසුත්තං 3. දූතෙය්‍ය ගමන සූත්‍රය
4. තුලාකූටසුත්තං 4. තුලාකූටාදි සූත්‍රය
5. උක්කොටනසුත්තං 5. උක්කෝටනාදි සූත්‍රය
6-11. ඡෙදනාදිසුත්තං 6-11. ඡෙදන ආදී සූත්‍ර
11. පඤ්චගතිපෙය්‍යාලවග්ගො 11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
1. මනුස්සචුතිනිරයසුත්තං 1. මනුස්සගති සූත්‍රය
2. මනුස්සචුතිතිරච්ඡානසුත්තං 2. තිරච්ඡානගති සූත්‍රය
3. මනුස්සචුතිපෙත්තිවිසයසුත්තං 3. පෙත්තිවිසය සූත්‍රය
4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං 4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං
7-9. දෙවචුතිනිරයාදිසුත්තං 7-9. දෙවචුතිනිරයාදිසුත්තං
10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං 10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං
13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං 13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං
16-18. නිරයදෙවනිරයාදිසුත්තං 16-18. නිරයදෙවනිරයාදිසුත්තං
19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං 19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං
22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං 22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං
25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං 25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං
28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං 28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං
30. පෙත්තිදෙවපෙත්තිවිසයසුත්තං 30. පෙත දෙවගති සූත්‍රය