ත්‍රිපිටකය
12. සච්චසංයුත්තං 12. සච්ච සංයුත්තය
1. සමාධිවග්ගො 1. සමාධි වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. පටිසල්ලානසුත්තං 2. පටිසල්ලාන යොග සූත්‍රය
3. පඨමකුලපුත්තසුත්තං 3. පඨම කුලපුත්තාභිසමය සූත්‍රය
4. දුතියකුලපුත්තසුත්තං 4. දුතිය කුලපුත්තාභිසමය සූත්‍රය
5. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 5. පඨම සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
6. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 6. දුතිය සමණබ්‍රාහ්මණාභි සමය සූත්‍රය
7. විතක්කසුත්තං 7. අකුසල විතක්ක සූත්‍රය
8. චින්තසුත්තං 8. පාපක චින්තා සූත්‍රය
9. විග්ගාහිකකථාසුත්තං 9. විග්ගාහිත කථා සූත්‍රය
10. තිරච්ඡානකථාසුත්තං 10. තිරච්ඡාන කථා සූත්‍රය
2. ධම්මචක්කප්පවත්තනවග්ගො 2. ධම්මචක්කප්පවත්ත වර්ගය
1. ධම්මචක්කප්පවත්තනසුත්තං 1. ධම්මචක්කප්පවත්ත සූත්‍රය
2. තථාගතසුත්තං 2. අනුනුස්සුත අරියසච්ච සූත්‍රය
3. ඛන්ධසුත්තං 3. ඛන්ධ සච්ච සූත්‍රය
4. අජ්ඣත්තිකායතනසුත්තං 4. ආයතනසච්ච සූත්‍රය
5. පඨමධාරණසුත්තං 5. පඨම සච්චධාරණ සූත්‍රය
6. දුතියධාරණසුත්තං 6. දුතිය සච්චධාරණ සූත්‍රය
7. අවිජ්ජාසුත්තං 7. සච්ච නිඤ්ඤාණ සූත්‍රය
8. විජ්ජාසුත්තං 8. සච්ච ඤාණ සූත්‍රය
9. සඞ්කාසනසුත්තං 9. සච්ච සංකාසනා සූත්‍රය
10. තථසුත්තං 10. තථාවිතථ සූත්‍රය
3. කොටිගාමවග්ගො 3. කොටිගාම වර්ගය
1. පඨමකොටිගාමසුත්තං 1. කොටිගාම සූත්‍රය
2. දුතියකොටිගාමසුත්තං 2. නජාතිජරූපග සූත්‍රය
3. සම්මාසම්බුද්ධසුත්තං 3. යථාභූත සම්බුද්ධ සූත්‍රය
4. අරහන්තසුත්තං 4. යථාභූත අරහන්ත සූත්‍රය
5. ආසවක්ඛයසුත්තං 5. සච්ච ආසවක්ඛය සූත්‍රය
6. මිත්තසුත්තං 6. අනුකම්පෙය්‍යාථ සූත්‍රය
7. තථසුත්තං 7. අරියධම්ම සූත්‍රය
8. ලොකසුත්තං 8. අරිය තථාගත සූත්‍රය
9. පරිඤ්ඤෙය්‍යසුත්තං 9. සච්ච පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
10. ගවම්පතිසුත්තං 10. ගවම්පති සූත්‍රය
4. සීසපාවනවග්ගො 4. සිංසපා වර්ගය
1. සීසපාවනසුත්තං 1. සිංසපා වන සූත්‍රය
2. ඛදිරපත්තසුත්තං 2. ඛදිරපත්ත සූත්‍රය
3. දණ්ඩසුත්තං 3. දණ්ඩනීරතන සූත්‍රය
4. චෙලසුත්තං 4. ආදිත්තචෙල සූත්‍රය
5. සත්තිසතසුත්තං 5. සත්ති සත සූත්‍රය
6. පාණසුත්තං 6. සුලාවුණය සූත්‍රය
7. පඨමසූරියසුත්තං 7. සූරියොපම සූත්‍රය
8. දුතියසූරියසුත්තං 8. චන්දිම සුරියොපම සූත්‍රය
9. ඉන්දඛීලසුත්තං 9. ඉන්ද ඛීලොපම සූත්‍රය
10. වාදත්ථිකසුත්තං 10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය
5. පපාතවග්ගො 5. පපාත වර්ගය
1. ලොකචින්තාසුත්තං 1. ලොකචින්තා සූත්‍රය
1111
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො රාජගහා නික්ඛමිත්වා ‘ලොකචින්තං චින්තෙස්සාමී’ති යෙන සුමාගධා පොක්ඛරණී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සුමාගධාය පොක්ඛරණියා තීරෙ නිසීදි ලොකචින්තං චින්තෙන්තො. අද්දසා ඛො, භික්ඛවෙ, සො පුරිසො සුමාගධාය පොක්ඛරණියා තීරෙ චතුරඞ්ගිනිං සෙනං (චතුරඞ්ගිනිසෙනං (ක.)) භිසමුළාලං (භිසමූලාලං (පී. ක.)) පවිසන්තං. දිස්වානස්ස එතදහොසි - ‘උම්මත්තොස්මි නාමාහං, විචෙතොස්මි නාමාහං! යං ලොකෙ නත්ථි තං මයා දිට්ඨ’’’න්ති.
‘‘අථ ඛො සො, භික්ඛවෙ, පුරිසො නගරං පවිසිත්වා මහාජනකායස්ස ආරොචෙසි - ‘උම්මත්තොස්මි නාමාහං, භන්තෙ, විචෙතොස්මි නාමාහං, භන්තෙ! යං ලොකෙ නත්ථි තං මයා දිට්ඨ’’’න්ති. ‘‘කථං පන ත්වං, අම්භො පුරිස, උම්මත්තො කථං විචෙතො? කිඤ්ච ලොකෙ නත්ථි යං තයා දිට්ඨ’’න්ති? ‘‘ඉධාහං, භන්තෙ, රාජගහා නික්ඛමිත්වා ‘ලොකචින්තං චින්තෙස්සාමී’ති යෙන සුමාගධා පොක්ඛරණී තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා සුමාගධාය පොක්ඛරණියා තීරෙ නිසීදිං ලොකචින්තං චින්තෙන්තො. අද්දසං ඛ්වාහං, භන්තෙ, සුමාගධාය පොක්ඛරණියා තීරෙ චතුරඞ්ගිනිං සෙනං භිසමුළාලං පවිසන්තං. එවං ඛ්වාහං, භන්තෙ, උම්මත්තො එවං විචෙතො. ඉදඤ්ච ලොකෙ නත්ථි යං මයා දිට්ඨ’’න්ති. ‘‘තග්ඝ ත්වං, අම්භො පුරිස, උම්මත්තො තග්ඝ විචෙතො. ඉදඤ්ච ලොකෙ නත්ථි යං තයා දිට්ඨ’’න්ති.
‘‘තං ඛො පන, භික්ඛවෙ, සො පුරිසො භූතංයෙව අද්දස, නො අභූතං. භූතපුබ්බං, භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්‍යූළ්හො අහොසි. තස්මිං ඛො පන, භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු, අසුරා පරාජිනිංසු. පරාජිතා ඛො, භික්ඛවෙ, අසුරා භීතා භිසමුළාලෙන අසුරපුරං පවිසිංසු දෙවානංයෙව මොහයමානා.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, මා ලොකචින්තං චින්තෙථ - ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වා, ‘අන්තවා ලොකො’ති වා ‘අනන්තවා ලොකො’ති වා, ‘තං ජීවං තං සරීර’න්ති වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, ‘හොති තථාගතො පරං මරණා’ති වා ‘න හොති තථාගතො පරං මරණා’ති වා, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති වා, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා. තං කිස්ස හෙතු? නෙසා, භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා නාදිබ්‍රහ්මචරියකා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති.
‘‘චින්තෙන්තා ඛො තුම්හෙ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති චින්තෙය්‍යාථ...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති චින්තෙය්‍යාථ. තං කිස්ස හෙතු? එසා, භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා එසා ආදිබ්‍රහ්මචරියකා එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, ‘ඉදං දුක්ඛ’න්ති යොගො කරණීයො...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යොගො කරණීයො’’ති. පඨමං.
1111
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට අඬගා මෙසේ වදාළේය.
[2] “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහ නුවරින් නික්මී, ලෝකය ගැන සිතන්නෙමියි’ කියා, සුමාගධ නම් පොකුණ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සුමාගධ නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම වනාහි සුමාගධ නම් පොකුණෙහි නෙළුම් දණ්ඩක සිදුරු වලට ඇතුල් වන්නාවූ සිව්රඟ සෙනඟක් දැක්කේය. දැක, ඔහුට මේ සිත ඇතිවිය. ‘මම නම් පිස්සෙක්මි. මම නම් වික්ෂිප්ත සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
[3] “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ රජගහනුවරට පැමිණ මහාජනයා හට මෙය කීයේය. පින්වත්නි, මම නම් පිස්සෙක්මි. පින්වත්නි, මම නම් විසුරුණු සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
“පින්වත් පුරුෂය, කෙසේ නම් නුඹ පිස්සෙක් වූයෙහිද කෙසේ විසුරුණු සිත් ඇත්තෙක් වූයෙහිද, නුඹ විසින් දක්නා ලද ඒ ලෝකයෙහි නැති දෙය නම් කුමක්ද?
[4] “ස්වාමීනි, මම මේ රජගහ නුවරින් නික්මී ලෝකය ගැන සිතන්නෙමියි සුමාගධ නම් පොකුණ යම් තැනෙක් හිද එතැනට ගියෙමි ගොස්, සුමාගධ නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නෙමි. ස්වාමීනි, මම වනාහි සුමාගධ නම් පොකුණු ඉවුරෙහි නෙළුම් දණ්ඩකට ඇතුල්වන්නාවූ සිව්රඟ සෙනගක් දැක්කෙමි. ස්වාමීනි, මෙසේ වනාහි මම පිස්සෙක් වූයෙමි, විසුරුණු සිත් ඇත්තෙක් වූයෙමි. ලෝකයෙහි නැත්තාවූ මෙය මා විසින් දක්නා ලදැයි’ කීය. පින්වත් පුරුෂය, එසේ නම් නුඹ ඒකාන්තයෙන් පිස්සෙක් වෙහිය. ඒකාන්තයෙන් විසුරුණු සිත් ඇත්තෙක් වෙහිය. නුඹ විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලදැයි කීවාහුය.
[5] “මහණෙනි, ඒ පුරුෂ තෙම වනාහි වූ දෙයක්ම දුටුවේය. එය නොවූ දෙයක් නොවේමය.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. එනම් සුරා’සුර යුද්ධය එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී වනාහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුණු අසුරයෝ වනාහි බිය වූවාහු, දෙවියන් මුළා කරමින් නෙළුම් දණ්ඩකට රිංගන්නාක් මෙන් පෙනෙන සේ මායාවක් කොට අසුර පුරයට ගියාහුය. මහණෙනි, එහෙයින් ලෝකය නිත්‍යයි කියා හෝ ලෝකය නිත්‍ය නොවේයයි කියා හෝ ලෝකයෙහි කොණක් ඇත්තේය කියා හෝ, ලෝකයෙහි කොණක් නැත්තේය කියා හෝ එයම ජීවය, එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ සත්වතෙම මරණින් මතු වන්නේය කියා හෝ සත්වතෙම මරණින් මතු නොවන්නේය කියා හෝ, සත්වතෙම මරණින් මතු වන්නෙත් වෙයි, නොවන්නෙත් වෙයි කියා හෝ, සත්ව තෙම මරණින් මතු නොවෙයි, නොවන්නෙත් නොවෙයි කියා හෝ ලෝකය ගැන කල්පනා නොකරව්. ඊට හේතු කවරේද?
[6] “මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස නොවෙයි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස නොපවතියි.
[7] මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මෙය දුකයයි සිතව්. මෙය දුක නැතිවීමයයි සිතව්. මෙය දුක නැති කරන මාර්ගයයි සිතව්. ඊට හේතු කවරේද?
[8] ‘මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස වෙයි. මෙය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. මෙය කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
[9] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
2. පපාතසුත්තං 2. පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය
3. මහාපරිළාහසුත්තං 3. මහා පරිළාහ නිරය සූත්‍රය
4. කූටාගාරසුත්තං 4. කූටාගාරොපම සූත්‍රය
5. වාලසුත්තං 5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය
6. අන්ධකාරසුත්තං 6. ලොකන්තරික (හෝ) අන්ධකාර සූත්‍රය
7. පඨමඡිග්ගළයුගසුත්තං 7. පඨමඑකච්ඡිග්ගල සූත්‍රය
8. දුතියඡිග්ගළයුගසුත්තං 8. දුතිය එකච්ඡිග්ගල සූත්‍රය
9. පඨමසිනෙරුපබ්බතරාජසුත්තං 9. පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය
10. දුතියසිනෙරුපබ්බතරාජසුත්තං 10. දුතිය සිනෙරුසක්ඛරොපම සූත්‍රය
6. අභිසමයවග්ගො 6. අභි සමය වර්ගය
1. නඛසිඛසුත්තං 1. නඛ සිඛොපම සූත්‍රය
2. පොක්ඛරණීසුත්තං 2. පොක්ඛරණොපම සූත්‍රය
3. පඨමසංභෙජ්ජසුත්තං 3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය
4. දුතියසංභෙජ්ජසුත්තං 4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය
5. පඨමමහාපථවීසුත්තං 5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය
6. දුතියමහාපථවීසුත්තං 6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය
7. පඨමමහාසමුද්දසුත්තං 7. පඨම සමුද්දඵුසිතොපම සූත්‍රය
8. දුතියමහාසමුද්දසුත්තං 8. දුතිය සමුද්දඵුසිතොපම සූත්‍රය
9. පඨමපබ්බතූපමසුත්තං 9. පඨම පබ්බත සක්ඛරොපම සූත්‍රය
10. දුතියපබ්බතූපමසුත්තං 10. දුතිය පබ්බත සක්ඛරොපම සූත්‍රය
7. පඨමආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය
1. අඤ්ඤත්‍රසුත්තං 1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්‍රය
2. පච්චන්තසුත්තං 2. පච්චන්තජායන සූත්‍රය
3. පඤ්ඤාසුත්තං 3. පඤ්ඤචක්ඛු සූත්‍රය
4. සුරාමෙරයසුත්තං 4. සුරාමෙරය සූත්‍රය
5. ඔදකසුත්තං 5. ඔදකථලජ සූත්‍රය
6. මත්තෙය්‍යසුත්තං 6. මත්තෙය්‍ය සූත්‍රය
7. පෙත්තෙය්‍යසුත්තං 7. පෙත්තෙය්‍ය සූත්‍රය
8. සාමඤ්ඤසුත්තං 8. සාමඤ්ඤ සූත්‍රය
9. බ්‍රහ්මඤ්ඤසුත්තං 9. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
10. පචායිකසුත්තං 10. ජෙඨාපචායී සූත්‍රය
8. දුතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
1. පාණාතිපාතසුත්තං 1. පාණාතිපාත සූත්‍රය
2. අදින්නාදානසුත්තං 2. අදින්නාදාන සූත්‍රය
3. කාමෙසුමිච්ඡාචාරසුත්තං 3. කාමමිච්ඡාචාර සූත්‍රය
4. මුසාවාදසුත්තං 4. මුසාවාද සූත්‍රය
5. පෙසුඤ්ඤසුත්තං 5. පිසුණාවාචා සූත්‍රය
6. ඵරුසවාචාසුත්තං 6. ඵරුසාවාචා සූත්‍රය
7. සම්ඵප්පලාපසුත්තං 7. සම්ඵප්පලාප සූත්‍රය
8. බීජගාමසුත්තං 8. බීජගාමසමාරම්භ සූත්‍රය
9. විකාලභොජනසුත්තං 9. විකාලභොජන සූත්‍රය
10. ගන්ධවිලෙපනසුත්තං 10. ගන්ධවිලෙපන සූත්‍රය
9. තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 9. තතිය ආමකධඤ්ඤ වර්ගය
1. නච්චගීතසුත්තං 1. නච්චගීත සූත්‍රය
2. උච්චාසයනසුත්තං 2. උච්චාසයන සූත්‍රය
3. ජාතරූපරජතසුත්තං 3. ජාතරූපරජත සූත්‍රය
4. ආමකධඤ්ඤසුත්තං 4. ආමකධඤ්ඤ සූත්‍රය
5. ආමකමංසසුත්තං 5. ආමකමංස සූත්‍රය
6. කුමාරිකසුත්තං 6. ඉත්ථිකුමාරි සූත්‍රය
7. දාසිදාසසුත්තං 7. දාසිදාස සූත්‍රය
8. අජෙළකසුත්තං 8. අජෙළක සූත්‍රය
9. කුක්කුටසූකරසුත්තං 9. කුක්කුට සූකර සූත්‍රය
10. හත්ථිගවස්සසුත්තං 10. හත්ථිගවාස්ස සූත්‍රය
10. චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො 10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
1. ඛෙත්තවත්ථුසුත්තං 1. ඛෙත්තවත්ථු සූත්‍රය
2. කයවික්කයසුත්තං 2. කායවික්කය සූත්‍රය
3. දූතෙය්‍යසුත්තං 3. දූතෙය්‍ය ගමන සූත්‍රය
4. තුලාකූටසුත්තං 4. තුලාකූටාදි සූත්‍රය
5. උක්කොටනසුත්තං 5. උක්කෝටනාදි සූත්‍රය
6-11. ඡෙදනාදිසුත්තං 6-11. ඡෙදන ආදී සූත්‍ර
11. පඤ්චගතිපෙය්‍යාලවග්ගො 11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
1. මනුස්සචුතිනිරයසුත්තං 1. මනුස්සගති සූත්‍රය
2. මනුස්සචුතිතිරච්ඡානසුත්තං 2. තිරච්ඡානගති සූත්‍රය
3. මනුස්සචුතිපෙත්තිවිසයසුත්තං 3. පෙත්තිවිසය සූත්‍රය
4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං 4-6. මනුස්සචුතිදෙවනිරයාදිසුත්තං
7-9. දෙවචුතිනිරයාදිසුත්තං 7-9. දෙවචුතිනිරයාදිසුත්තං
10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං 10-12. දෙවමනුස්සනිරයාදිසුත්තං
13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං 13-15. නිරයමනුස්සනිරයාදිසුත්තං
16-18. නිරයදෙවනිරයාදිසුත්තං 16-18. නිරයදෙවනිරයාදිසුත්තං
19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං 19-21. තිරච්ඡානමනුස්සනිරයාදිසුත්තං
22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං 22-24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං
25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං 25-27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං
28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං 28-29. පෙත්තිදෙවනිරයාදිසුත්තං
30. පෙත්තිදෙවපෙත්තිවිසයසුත්තං 30. පෙත දෙවගති සූත්‍රය