ත්‍රිපිටකය
11. සොතාපත්තිසංයුත්තං 11. සොතාපත්ති සංයුත්තය
1. වෙළුද්වාරවග්ගො 1. වේළුද්වාර වර්ගය
1. චක්කවත්තිරාජසුත්තං 1. චක්කවත්තිරාජ සූත්‍රය
2. බ්‍රහ්මචරියොගධසුත්තං 2. බ්‍රහ්මචරියොගධ සූත්‍රය
3. දීඝාවුඋපාසකසුත්තං 3. ආබාධික දීඝාවූ සූත්‍රය
4. පඨමසාරිපුත්තසුත්තං 4. සාරිපුත්තානන්ද සූත්‍රය
5. දුතියසාරිපුත්තසුත්තං 5. සොතාපත්තියංග සූත්‍රය
6. ථපතිසුත්තං 6. ඉසිදත්ත පුරාණ සූත්‍රය
7. වෙළුද්වාරෙය්‍යසුත්තං 7. වෙළුද්වාර සූත්‍රය
8. පඨමගිඤ්ජකාවසථසුත්තං 8. ගිඤ්ජකාවසථ සූත්‍රය
9. දුතියගිඤ්ජකාවසථසුත්තං 9. අසොක ධම්මා‘දාස සූත්‍රය
10. තතියගිඤ්ජකාවසථසුත්තං 10. කකුධ ධම්මාදාස සූත්‍රය
2. රාජකාරාමවග්ගො 2. රාජකාරාම වර්ගය
1. සහස්සභික්ඛුනිසඞ්ඝසුත්තං 1. සහස්ස භික්ඛුනී සූත්‍රය
2. බ්‍රාහ්මණසුත්තං 2. උදය ගාමිනි සූත්‍රය
3. ආනන්දත්ථෙරසුත්තං 3. ආනන්ද සොතාපත්තියංග සූත්‍රය
4. දුග්ගතිභයසුත්තං 4. දුග්ගති භය සූත්‍රය
5. දුග්ගතිවිනිපාතභයසුත්තං 5. විනිපාතභය සූත්‍රය
6. පඨමමිත්තාමච්චසුත්තං 6. පඨම මිත්තා’මච්ච සූත්‍රය
7. දුතියමිත්තාමච්චසුත්තං 7. දුතිය මිත්තා‘මච්ච සූත්‍රය
8. පඨමදෙවචාරිකසුත්තං 8. පඨම දෙවචාරිකා සූත්‍රය
9. දුතියදෙවචාරිකසුත්තං 9. දුතිය දෙවචාරිකා සූත්‍රය
10. තතියදෙවචාරිකසුත්තං 10. තතිය දෙවචාරිකා සූත්‍රය
3. සරණානිවග්ගො 3. සරකානි වර්ගය
1. පඨමමහානාමසුත්තං 1. මා භායි මහානාම සූත්‍රය
2. දුතියමහානාමසුත්තං 2. යෙන නින්න මහානාම සූත්‍රය
3. ගොධසක්කසුත්තං 3. ගොධසක්ක සූත්‍රය
4. පඨමසරණානිසක්කසුත්තං 4. පඨම සරකානි සූත්‍රය
1020
කපිලවත්ථුනිදානං . තෙන ඛො පන සමයෙන සරණානි (සරකානි (සී. ස්‍යා. කං. පී.)) සක්කො කාලඞ්කතො හොති. සො භගවතා බ්‍යාකතො - ‘‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. තත්‍ර සුදං සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! එත්ථ දානි කො න සොතාපන්නො භවිස්සති! යත්‍ර හි නාම සරණානි සක්කො කාලඞ්කතො; සො භගවතා බ්‍යාකතො - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරණානි සක්කො සික්ඛාදුබ්බල්‍යමාපාදි, මජ්ජපානං අපායී’’ති.
අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච - ‘‘ඉධ, භන්තෙ, සරණානි සක්කො කාලඞ්කතො. සො භගවතා බ්‍යාකතො - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. තත්‍ර සුදං, භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති - ‘‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො! එත්ථ දානි කො න සොතපන්නො භවිස්සති! යත්‍ර හි නාම සරණානි සක්කො කාලඞ්කතො; සො භගවතා බ්‍යාකතො - ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරණානි සක්කො සික්ඛාදුබ්බල්‍යමාපාදි, මජ්ජපානං අපායී’’ති.
‘‘යො සො, මහානාම, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්‍ය! යඤ්හි තං, මහානාම, සම්මා වදමානො වදෙය්‍ය - ‘දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො’ති, සරණානි සක්කං සම්මා වදමානො වදෙය්‍ය. සරණානි , මහානාම, සක්කො දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො. සො කථං විනිපාතං ගච්ඡෙය්‍ය!
‘‘ඉධ, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... හාසපඤ්ඤො ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... හාසපඤ්ඤො ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා (අස්මා (ස්‍යා. කං. පී. ක.)) ලොකා. අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති . අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති; ධම්මෙ...පෙ.... සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති . අයම්පි ඛො, මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා පරිමුත්තො තිරච්ඡානයොනියා පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං අගන්තා තිරච්ඡානයොනිං අගන්තා පෙත්තිවිසයං අගන්තා අපායං දුග්ගතිං විනිපාතං.
‘‘ඉධ පන, මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති... න ධම්මෙ...පෙ.... න සඞ්ඝෙ...පෙ.... න හාසපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො, අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං අගන්තා තිරච්ඡානයොනිං අගන්තා පෙත්තිවිසයං අගන්තා අපායං දුග්ගතිං විනිපාතං. ඉමෙ චෙපි, මහානාම, මහාසාලා සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්‍යුං, ඉමෙ චාහං (ඉමෙවාහං (ස්‍යා. කං.), ඉමෙසාහං (ක.)) මහාසාලෙ බ්‍යාකරෙය්‍යං - ‘සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති; කිමඞ්ගං (කිමඞ්ග (සී. ස්‍යා. කං. පී.)) පන සරණානිං සක්කං. සරණානි, මහානාම, සක්කො මරණකාලෙ සික්ඛං සමාදියී’’ති. චතුත්ථං.
1020
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සරකානි නම් ශාක්‍යතෙම කාලක්‍රියා කෙළේය භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
[2] “එහිදී බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත් කෙසේද? පින්වතුනි, ආශ්චර්‍ය්‍යයකි පුදුමයකි. සාරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරනලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[3] ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මෙහි සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී.
“ස්වාමීනි, එහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණ වදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්‍ය්‍යයකි, පුදුමයකි. සරකානි ශාක්‍යතෙම කළුරිය කෙළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්‍රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්‍යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[4] “මහානාමය, යම් ඒ උපාසකයෙක් තෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණකොට ගියේ වේද, ධර්මය සරණකොට ගියේ වේද, සංඝයා සරණකොට ගියේ වේද, හෙතෙම කෙසේ අපායට යන්නේද? මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියාවූ, ධර්මය සරණකොට ගියාවූ සංඝයා සරණකොට ගියාවූ උපාසකයෙකැයි මනාව කියන්නේ නම් සරකානි ශාක්‍යයාහට මනාකොට කියන්නේය. මහානාමය, සරකානි ශාක්‍යතෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියාවූ ධර්මය සරණ ගියාවූ සංඝයා සරණ ගියාවූ උපාසකයෙක් වන්නේය. හෙතෙම කෙසේ අපායට යන්නේද?
[5] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම් ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත වූයේද තියුණු නුවණින් යුක්ත වූයේ වෙයිද, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි.
මහානාමය, මේ පුද්ගලතෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රෙත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[6] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න) මහත් නුවණ ඇත්තේ තියුණු නුවණ ඇත්තේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වෙයිද හෙතෙම පඤ්චවිධවූ ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතිකව එහිදී පිරිනිවන් පාන්නාවූ ඒ බඹලොවින් නැවත නොඑන ස්වභාවය ඇතියෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[7] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වේද, හෙතෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාග-ද්වේෂ-මෝහයන් තුනී කිරීමෙන් මේ ලෝකයට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්‍රේතවිෂයෙන් මිදුනේ නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.
[8] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේම වෙයිද, (මෙහි මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡේදයේ බුදුගුණ, දහම්ගුණ, සඟගුණ කොටස් යොදන්න.) මහත් නුවණින් යුක්ත නොවූයේ තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්තනොවූයේ වේද හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, රහත් බවට නියතවූ, මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ ප්‍රේතවිෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[9] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේම වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේම වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, මහත් නුවණින් යුක්තනොවූයේ, තියුණු නුවණින් යුක්ත නොවූයේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේත් වේද, එහෙයින් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන මේ ධර්මයෝ වෙත්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ ධර්මයෙන් නුවණින් ප්‍රමාණකොට බලත්ද, මහානාමය, මේ පුද්ගලතෙමේද නිරයට නොයන්නේ, තිරිසන් යොනියට නොයන්නේ, ප්‍රේතවිෂයට නොයන්නේ, විෂමවූ වැටීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[10] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම වනාහි බුදුන් කෙරෙහි අවලප්‍රසාදයෙන් යුක්ත නොවූයේ වෙයිද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තනොවූයේ වෙයිද, මහත් ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ තියුණු ප්‍රඥාවෙන් යුක්ත නොවූයේ. අර්හත් ඵලයෙහි යුක්ත නොවූයේත් වෙයිද එහෙත් සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය සහ පඤ්ඤින්ද්‍රිය යන මේ ධර්මයෝ වෙත්ද තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රෙම මාත්‍රයක් ඇත්තේද තථාගතයන් වහන්සේ විසින් වදාරණලද ධර්මයන් නුවණින් ප්‍රමාණකොට බලත්ද මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයට නොයන්නේ තිරිසන් යෝනියට නොයන්නේ, ප්‍රෙතවිෂයට නොයන්නේ, විෂම වූ පතිතවීම් ඇති දුර්ගති නම් ලත් අපායට නොයන්නේ වෙයි.
[11] “මහානාමය, මේ මහ සල්ගස් ඉදින් සුභාෂිත දුර්භාෂිත දනිත් නම් මේ සල්ගස්පවා අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත්බවට නියතවූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් වූවෝයයි මම ප්‍රකාශ කරන්නෙමි. සරකානි ශාක්‍යයා ගැන කියනුම කවරේද? මහානාමය, සරකානි ශාක්‍යතෙම වනාහි මැරෙන කාලයෙහි ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කෙළේයයි” (වදාළසේක.)
5. දුතියසරණානිසක්කසුත්තං 5. දුතිය සරකානි සූත්‍රය
6. පඨමඅනාථපිණ්ඩිකසුත්තං 6. ආබාධික අනාථ පිණ්ඩික සූත්‍රය
7. දුතියඅනාථපිණ්ඩිකසුත්තං 7. ආනන්ද අනාථපිණ්ඩික සූත්‍රය
8. පඨමභයවෙරූපසන්තසුත්තං 8. අනාථ පිණ්ඩික වෙරභය සූත්‍රය
9. දුතියභයවෙරූපසන්තසුත්තං 9. අරියසාවක වෙරභය සූත්‍රය
10. නන්දකලිච්ඡවිසුත්තං 10. නන්දක ලිච්ඡවි සූත්‍රය
4. පුඤ්ඤාභිසන්දවග්ගො 4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. පුඤ්ඤාභිසන්ද සූත්‍රය (2)
3. තතියපුඤ්ඤාභිසන්දසුත්තං 3. පුඤ්ඤාභි සන්ද සූත්‍රය (3)
4. පඨමදෙවපදසුත්තං 4. දෙවපද සූත්‍රය. (1)
5. දුතියදෙවපදසුත්තං 5. දෙවපද සූත්‍රය. (2)
6. දෙවසභාගසුත්තං 6. සභාගත සූත්‍රය
7. මහානාමසුත්තං 7. මහානාම සූත්‍රය
8. වස්සසුත්තං 8. වස්සූ‘පම සූත්‍රය
9. කාළිගොධසුත්තං 9. කාලිගොධා සූත්‍රය
10. නන්දියසක්කසුත්තං 10. නන්දිය සක්ක සූත්‍රය
5. සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො 5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
1. පඨමඅභිසන්දසුත්තං 1. පඨමකුසලාභිසන්ද සූත්‍රය
2. දුතියඅභිසන්දසුත්තං 2. දුතිය කුසලාභිසන්ද සූත්‍රය
3. තතියඅභිසන්දසුත්තං 3. තතිය කුසලාභිසන්ද සූත්‍රය
4. පඨමමහද්ධනසුත්තං 4. පඨම මහද්ධන සූත්‍රය
5. දුතියමහද්ධනසුත්තං 5. දුතිය මහද්ධන සූත්‍රය
6. සුද්ධකසුත්තං 6. අරියකන්ත සූත්‍රය
7. නන්දියසුත්තං 7. නන්දිය සක්ක සූත්‍රය
8. භද්දියසුත්තං 8. භද්දිය සක්ක සූත්‍රය
9. මහානාමසුත්තං 9. මහානාම සක්ක සූත්‍රය
10. අඞ්ගසුත්තං 10. චතුරංග සූත්‍රය
6. සප්පඤ්ඤවග්ගො 6. සප්පඤ්ඤ වර්ගය
1. සගාථකසුත්තං 1. අදළිද්ද (සගාථක) සූත්‍රය
2. වස්සංවුත්ථසුත්තං 2. වස්සවුත්ථ සූත්‍රය
3. ධම්මදින්නසුත්තං 3. ධම්මදින්න සූත්‍රය
4. ගිලානසුත්තං 4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
5. සොතාපත්තිඵලසුත්තං 5. සොතාපත්ති ඵල සූත්‍රය
6. සකදාගාමිඵලසුත්තං 6. සකෘදාගාමි ඵල සූත්‍රය
7. අනාගාමිඵලසුත්තං 7. අනාගාමි ඵල සූත්‍රය
8. අරහත්තඵලසුත්තං 8. අරහන්ත ඵල සූත්‍රය
9. පඤ්ඤාපටිලාභසුත්තං 9. පඤ්ඤා පටිලාභ සූත්‍රය
10. පඤ්ඤාවුද්ධිසුත්තං 10. පඤ්ඤාබුද්ධි සූත්‍රය
11. පඤ්ඤාවෙපුල්ලසුත්තං 11. පඤ්ඤාවෙපුල්ලතා සූත්‍රය
7. මහාපඤ්ඤවග්ගො 7. මහාප්‍රඥා වර්ගය
1. මහාපඤ්ඤාසුත්තං 1. මහා පඤ්ඤතා සූත්‍රය
2. පුථුපඤ්ඤාසුත්තං 2. පුථුපඤ්ඤතා සූත්‍රය
3. විපුලපඤ්ඤාසුත්තං 3. විපුලපඤ්ඤතා සූත්‍රය
4. ගම්භීරපඤ්ඤාසුත්තං 4. ගම්භිර පඤ්ඤතා සූත්‍රය
5. අප්පමත්තපඤ්ඤාසුත්තං 5. අසාමන්ත පඤ්ඤතා සූත්‍රය
6. භූරිපඤ්ඤාසුත්තං 6. භූරිපඤ්ඤතා සූත්‍රය
7. පඤ්ඤාබාහුල්ලසුත්තං 7. පඤ්ඤා බාහුල්ලතා සූත්‍රය
8. සීඝපඤ්ඤාසුත්තං 8. සීඝ පඤ්ඤතා සූත්‍රය
9. ලහුපඤ්ඤාසුත්තං 9. ලහු පඤ්ඤතා සූත්‍රය
10. හාසපඤ්ඤාසුත්තං 10. හාසු පඤ්ඤතා සූත්‍රය
11. ජවනපඤ්ඤාසුත්තං 11. ජවන පඤ්ඤතා සූත්‍රය
12. තික්ඛපඤ්ඤාසුත්තං 12. තික්ඛ පඤ්ඤතා සූත්‍රය
13. නිබ්බෙධිකපඤ්ඤාසුත්තං 13. නිබ්බෙධික පඤ්ඤතා සූත්‍රය