ත්‍රිපිටකය
10. ආනාපානසංයුත්තං 10. ආනාපාන සංයුත්තය
1. එකධම්මවග්ගො 1. එකධම්ම වර්ගය
1. එකධම්මසුත්තං 1. ඒකධම්ම සූත්‍රය
2. බොජ්ඣඞ්ගසුත්තං 2. බොජ්ඣංග සූත්‍රය
978
‘‘ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආනාපානස්සතිසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ආනාපානස්සතිසහගතං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... ආනාපානස්සතිසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති. දුතියං.
978
(මේ පළමු වෙනි ඡේද 8 වෙනි සූත්‍රය තෙක් 1 සූත්‍රයේ මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපානා සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුනු ආනාපාන සති සහගතවූ සතිසම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුනු ආනාපානා සති සහගතවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි.
3. සුද්ධිකසුත්තං 3. සුද්ධික ආනාපාන සූත්‍රය
4. පඨමඵලසුත්තං 4. ඵලමය ආනාපාන සූත්‍රය
5. දුතියඵලසුත්තං 5. සත්ත ඵල ආනාපාන සූත්‍රය
6. අරිට්ඨසුත්තං 6. අරිට්ඨ සූත්‍රය
7. මහාකප්පිනසුත්තං 7. කප්පින සූත්‍රය
8. පදීපොපමසුත්තං 8. කාය ජීවිත පරියන්තික සූත්‍රය
9. වෙසාලීසුත්තං 9. (වේසාලී) සත්ථා‘හරණ සූත්‍රය
10. කිමිලසුත්තං 10. කිම්බිලපඤ්හ සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය ඒක ධමම වර්ගය
1. ඉච්ඡානඞ්ගලසුත්තං 1. ඉච්ඡානංගල සූත්‍රය
2. කඞ්ඛෙය්‍යසුත්තං 2. ලොමසවඩ්ගීස සූත්‍රය
3. පඨමආනන්දසුත්තං 3. පඨම ආනන්ද එකධම්ම සූත්‍රය
4. දුතියආනන්දසුත්තං 4. දුතිය ආනන්ද එකධර්ම සූත්‍රය
5. පඨමභික්ඛුසුත්තං 5. පඨම භික්ඛු එකධම්ම සූත්‍රය
6. දුතියභික්ඛුසුත්තං 6. දුතිය භික්ඛු එකධම්ම සූත්‍රය
7. සංයොජනප්පහානසුත්තං 7. සංයෝජන පහාණ සූත්‍රය
8. අනුසයසමුග්ඝාතසුත්තං 8. අනුසය සමුග්ඝාත සූත්‍රය
9. අද්ධානපරිඤ්ඤාසුත්තං 9. අද්ධානපරිඤ්ඤා සූත්‍රය
10. ආසවක්ඛයසුත්තං 10. ආසවක්ඛය සූත්‍රය