ත්‍රිපිටකය
4. ඉන්ද්‍රියසංයුත්තං 4. ඉන්ද්‍රිය සංයුත්තය
1. සුද්ධිකවග්ගො 1. සුද්ධින්ද්‍රිය වර්ගය
1. සුද්ධිකසුත්තං 1. සුද්ධික ඉන්ද්‍රිය සූත්‍රය
2. පඨමසොතාපන්නසුත්තං 2. සෝතාපන්න සූත්‍රය
3. දුතියසොතාපන්නසුත්තං 3. දුතියසෝතාපන්න සූත්‍රය
4. පඨමඅරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. දුතිය අරහන්ත සූත්‍රය
6. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 6. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 7. දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. දට්ඨබ්බසුත්තං 8. දට්ඨබ්බින්ද්‍රිය සූත්‍රය
9. පඨමවිභඞ්ගසුත්තං 9. ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
10. දුතියවිභඞ්ගසුත්තං 10. දුතිය ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
2. මුදුතරවග්ගො 2. මුදුතර වර්ගය
1. පටිලාභසුත්තං 1. පඤ්චෙන්ද්‍රිය පටිලාභ සූත්‍රය
2. පඨමසංඛිත්තසුත්තං 2. මුදුතන්ද්‍රිරිය සූත්‍රය
3. දුතියසංඛිත්තසුත්තං 3. ඉන්ද්‍රිය වෙමත්ත සූත්‍රය
4. තතියසංඛිත්තසුත්තං 4. පරිපූරකාරී සූත්‍රය
5. පඨමවිත්ථාරසුත්තං 5. සද්ධානුසාරී සූත්‍රය
6. දුතියවිත්ථාරසුත්තං 6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය
7. තතියවිත්ථාරසුත්තං 7. අවඤ්ඣ සූත්‍රය
8. පටිපන්නසුත්තං 8. පටිපන්න සූත්‍රය
9. සම්පන්නසුත්තං 9. ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය
10. ආසවක්ඛයසුත්තං 10. ආසවක්ඛය සූත්‍රය
3. ඡළින්ද්‍රියවග්ගො 3. ඡළින්ද්‍රිය වර්ගය
1. පුනබ්භවසුත්තං 1. න අබ්භඤ්ඤාසි සූත්‍රය
2. ජීවිතින්ද්‍රියසුත්තං 2. ජීවිතින්ද්‍රිය සූත්‍රය
3. අඤ්ඤින්ද්‍රියසුත්තං 3. අඤ්ඤාතාවින්ද්‍රිය සූත්‍රය
4. එකබීජීසුත්තං 4. එකබීජ සූත්‍රය
5. සුද්ධකසුත්තං 5. ඡළින්ද්‍රිය සූත්‍රය
6. සොතාපන්නසුත්තං 6. ඡළින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
7. අරහන්තසුත්තං 7. ඡළින්ද්‍රිය අරහන්ත සූත්‍රය
8. සම්බුද්ධසුත්තං 8. ඡළින්ද්‍රිය අභිසම්බුද්ධ සූත්‍රය
9. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 9. ඡළින්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. දුතිය ඡළින්ද්‍රිය සූත්‍රය
4. සුඛින්ද්‍රියවග්ගො 4. සුඛින්ද්‍රිය වර්ගය
1. සුද්ධිකසුත්තං 1. වෙදනින්ද්‍රිය සූත්‍රය
2. සොතාපන්නසුත්තං 2. වෙදනින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
3. අරහන්තසුත්තං 3. වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය
4. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 4. වෙදනීන්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 5. දුතිය වෙදනින්ද්‍රිය සූත්‍රය
6. පඨමවිභඞ්ගසුත්තං 6. පඨම වෙදනින්ද්‍රිය විභඞග සූත්‍රය
7. දුතියවිභඞ්ගසුත්තං 7. දුතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය
8. තතියවිභඞ්ගසුත්තං 8. තතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය
9. කට්ඨොපමසුත්තං 9. තෙජොපම සූත්‍රය
10. උප්පටිපාටිකසුත්තං 10. උප්පටි පාටික සූත්‍රය
5. ජරාවග්ගො 5. ජරා වර්ගය
1. ජරාධම්මසුත්තං 1. ජරාභිමද්දන සූත්‍රය
511
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පච්ඡාතපෙ නිසින්නො හොති පිට්ඨිං ඔතාපයමානො.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවතො ගත්තානි පාණිනා අනොමජ්ජන්තො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ , අබ්භුතං, භන්තෙ! න චෙවං දානි, භන්තෙ, භගවතො තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො, සිථිලානි ච ගත්තානි සබ්බානි වලියජාතානි, පුරතො පබ්භාරො ච කායො, දිස්සති ච ඉන්ද්‍රියානං අඤ්ඤථත්තං - චක්ඛුන්ද්‍රියස්ස සොතින්ද්‍රියස්ස ඝානින්ද්‍රියස්ස ජිව්හින්ද්‍රියස්ස කායින්ද්‍රියස්සා’’ති.
‘‘එවඤ්හෙතං , ආනන්ද, හොති - ජරාධම්මො යොබ්බඤ්ඤෙ, බ්‍යාධිධම්මො ආරොග්‍යෙ, මරණධම්මො ජීවිතෙ. න චෙව තාව පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො, සිථිලානි ච හොන්ති ගත්තානි සබ්බානි වලියජාතානි, පුරතො පබ්භාරො ච කායො, දිස්සති ච ඉන්ද්‍රියානං අඤ්ඤථත්තං - චක්ඛුන්ද්‍රියස්ස සොතින්ද්‍රියස්ස ඝානින්ද්‍රියස්ස ජිව්හින්ද්‍රියස්ස කායින්ද්‍රියස්සා’’ති.
‘‘ඉදමවොච භගවා. ඉදං වත්වා ච සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘ධී තං ජම්මි ජරෙ අත්ථු, දුබ්බණ්ණකරණී ජරෙ;
තාව මනොරමං බිම්බං, ජරාය අභිමද්දිතං.
‘‘යොපි වස්සසතං ජීවෙ, සොපි මච්චුපරායණො (සබ්බෙ මච්චුපරායනා (ස්‍යා. කං. ක.));
න කිඤ්චි පරිවජ්ජෙති, සබ්බමෙවාභිමද්දතී’’ති. පඨමං;
511
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පූර්වරාමයෙහි මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩ සිටි සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැඟී සිටියේ හිරු රැසින් පිට තවමින් බැස යන අව්වෙහි වැඩ සිටියේ වෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අත් පා අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය.
[3] “ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඡවිවර්ණය පෙරමෙන් දැන් පිරිසිදුනැත. පැහැපත්නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. සිරුර ඉදිරියට නැමී ගියේය, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය යන ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් දක්නා ලැබේ.
[4] “ආනන්දය, යෞවන භාවයෙහි ජරා ස්වභාවයද නිරෝගී බැව්හි ලෙඩවන ස්වභාවයද ජීවත්වීමෙහි මරණ ස්වභාවයද මෙසේවෙයි. දැන් එපමණ ඡවිවර්ණය පිරිසිදු නැත. පැහැපත් නැත. සියලු ශරීර අවයව ලිහිල්ව රැලි නැඟී ඇත්තේය. කය ඉදිරියට නැමුණේය. චක්ඛුන්ද්‍රිය. සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය යන ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවද දක්නා ලැබේ” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා නැවත මෙසේද වදාළහ.
“එපමණ සිත් අලවන ශරීරය ජරාව විසින් මඩන ලදී දුර්වර්ණ කරන ලාමක ජරාවට නින්දාවේවා.
“යමෙක් අවුරුදු සියයක් ජීවත්වේද, හෙතෙමේද මරණය කෙළවරකොට ඇත්තේය. මාරයා කිසිවකු අත් නොහරින්නේය. සියල්ලම මැඩ පවත්වන්නේය.”
2. උණ්ණාභබ්‍රාහ්මණසුත්තං 2. උණ්ණාභ සූත්‍රය
3. සාකෙතසුත්තං 3. සාකේත සූත්‍රය
4. පුබ්බකොට්ඨකසුත්තං 4. පුබ්බකොට්ඨක සූත්‍රය
5. පඨමපුබ්බාරාමසුත්තං 5. පුබ්බාරාම එකින්ද්‍රිය සූත්‍රය
6. දුතියපුබ්බාරාමසුත්තං 6. පුබ්බාරාම ද්වින්ද්‍රිය සූත්‍රය
7. තතියපුබ්බාරාමසුත්තං 7. පුබ්බාරාම චතුරින්ද්‍රිය සූත්‍රය
8. චතුත්ථපුබ්බාරාමසුත්තං 8. පුබ්බාරාම පඤ්චින්ද්‍රිය සූත්‍රය
9. පිණ්ඩොලභාරද්වාජසුත්තං 9. පිණ්ඩොල භාරද්වාජ සූත්‍රය
10. ආපණසුත්තං 10. ආපණ නිගම (හෝ සද්ධ) සූත්‍රය
6. සූකරඛතවග්ගො 6. ඡට්ඨ වර්ගය
1. සාලසුත්තං 1. සාලාගාම සූත්‍රය
2. මල්ලිකසුත්තං 2. මල්ලක නිගම සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛපරියාය සූත්‍රය
4. පදසුත්තං 4. හත්ථිපදොපම සූත්‍රය
5. සාරසුත්තං 5. සාරගන්ධොපම සූත්‍රය
6. පතිට්ඨිතසුත්තං 6. එකධම්ම පතිට්ඨිත සූත්‍රය
7. සහම්පතිබ්‍රහ්මසුත්තං 7. සහම්පති බ්‍රහ්ම සූත්‍රය
8. සූකරඛතසුත්තං 8. සූකරඛත සූත්‍රය
9. පඨමඋප්පාදසුත්තං 9. පඨම ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය
10. දුතියඋප්පාදසුත්තං 10. දුතිය ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය
7. බොධිපක්ඛියවග්ගො 7. බොධිපක්ඛිය වර්ගය
1. සංයොජනසුත්තං 1. සංයෝජන පහාණ සූත්‍රය
2. අනුසයසුත්තං 2. අනුස්සයමුග්ඝාත සූත්‍රය
3. පරිඤ්ඤාසුත්තං 3. අද්ධානපරිඤ්ඤා සූත්‍රය
4. ආසවක්ඛයසුත්තං 4. ආසවක්ඛය සූත්‍රය
5. පඨමඵලසුත්තං 5. ද්විඵල සූත්‍රය
6. දුතියඵලසුත්තං 6. සත්තානිසංස සූත්‍රය
7. පඨමරුක්ඛසුත්තං 7. ජම්බුරුක්ඛොපම සූත්‍රය
8. දුතියරුක්ඛසුත්තං 8. පාරිච්ඡත්තක සූත්‍රය
9. තතියරුක්ඛසුත්තං 9. චිත්තපාටලී සූත්‍රය
10. චතුත්ථරුක්ඛසුත්තං 10. කූටසිම්බලී සූත්‍රය
8. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 8. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. පාචීනාදිසුත්තද්වාදසකං 1-12. පාචීනාදිසුත්තද්වාදසකං
12. ඔඝවග්ගො 12. ඕඝ වර්ගය
1-10. ඔඝාදිසුත්තදසකං 1-10. ඕඝාදිසුත්තදසකං
13. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 13. ගඞ්ගාපෙය්‍යාලවග්ගො
1-12. පාචීනාදිසුත්තද්වාදසකං 1-12. පාචීනාදිසුත්තද්වාදසකං
17. ඔඝවග්ගො 17. ඕඝවග්ගො
1-10. ඔඝාදිසුත්තදසකං 1-10. ඕඝාදිසුත්තදසකං