ත්‍රිපිටකය
4. ඉන්ද්‍රියසංයුත්තං 4. ඉන්ද්‍රිය සංයුත්තය
1. සුද්ධිකවග්ගො 1. සුද්ධින්ද්‍රිය වර්ගය
1. සුද්ධිකසුත්තං 1. සුද්ධික ඉන්ද්‍රිය සූත්‍රය
2. පඨමසොතාපන්නසුත්තං 2. සෝතාපන්න සූත්‍රය
3. දුතියසොතාපන්නසුත්තං 3. දුතියසෝතාපන්න සූත්‍රය
4. පඨමඅරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. දුතිය අරහන්ත සූත්‍රය
6. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 6. සමණ බ්‍රාහ්මණ සූත්‍රය
7. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 7. දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
8. දට්ඨබ්බසුත්තං 8. දට්ඨබ්බින්ද්‍රිය සූත්‍රය
9. පඨමවිභඞ්ගසුත්තං 9. ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
10. දුතියවිභඞ්ගසුත්තං 10. දුතිය ඉන්ද්‍රිය විභඞග සූත්‍රය
2. මුදුතරවග්ගො 2. මුදුතර වර්ගය
1. පටිලාභසුත්තං 1. පඤ්චෙන්ද්‍රිය පටිලාභ සූත්‍රය
481
‘‘පඤ්චිමානි , භික්ඛවෙ, ඉන්ද්‍රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්‍රියං...පෙ.... පඤ්ඤින්ද්‍රියං...පෙ..... කතමඤ්ච, භික්ඛවෙ, සද්ධින්ද්‍රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති - ඉදං වුච්චති, භික්ඛවෙ, සද්ධින්ද්‍රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, වීරියින්ද්‍රියං? යං ඛො, භික්ඛවෙ, චත්තාරො සම්මප්පධානෙ ආරබ්භ වීරියං පටිලභති - ඉදං වුච්චති, භික්ඛවෙ, වීරියින්ද්‍රියං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, සතින්ද්‍රියං? යං ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානෙ ආරබ්භ සතිං පටිලභති - ඉදං වුච්චති, භික්ඛවෙ, සතින්ද්‍රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, සමාධින්ද්‍රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං - ඉදං වුච්චති, භික්ඛවෙ, සමාධින්ද්‍රියං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පඤ්ඤින්ද්‍රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා - ඉදං වුච්චති, භික්ඛවෙ, පඤ්ඤින්ද්‍රියං. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්‍රියානී’’ති. පඨමං.
481
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.
[3] “මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්මසාරථියහ. දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ. භාග්‍යවත් යයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මේ සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ.
[4] “මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධානයන් අරභයා යම් වීර්‍ය්‍යයක් ලබයිද, මහණෙනි, මෙය විරියින්ද්‍රියයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සතිපට්ඨානයන් අරභයා යම් සිහියක් ලබයිද? මහණෙනි, මෙය සතින්ද්‍රියයයි කියනු ලැබේ.
[6] “මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අරමුණුකොට ඇති සමාධියක් ලබයිද, චිත්තයාගේ එකඟ බවක් ලබයිද මහණෙනි, මෙය සමාධින්ද්‍රිය යයි කියනු ලැබේ.
[7] “මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ උතුම්වූ විනිවිද දක්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නුවණැත්තේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”
2. පඨමසංඛිත්තසුත්තං 2. මුදුතන්ද්‍රිරිය සූත්‍රය
3. දුතියසංඛිත්තසුත්තං 3. ඉන්ද්‍රිය වෙමත්ත සූත්‍රය
4. තතියසංඛිත්තසුත්තං 4. පරිපූරකාරී සූත්‍රය
5. පඨමවිත්ථාරසුත්තං 5. සද්ධානුසාරී සූත්‍රය
6. දුතියවිත්ථාරසුත්තං 6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය
7. තතියවිත්ථාරසුත්තං 7. අවඤ්ඣ සූත්‍රය
8. පටිපන්නසුත්තං 8. පටිපන්න සූත්‍රය
9. සම්පන්නසුත්තං 9. ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය
10. ආසවක්ඛයසුත්තං 10. ආසවක්ඛය සූත්‍රය
3. ඡළින්ද්‍රියවග්ගො 3. ඡළින්ද්‍රිය වර්ගය
1. පුනබ්භවසුත්තං 1. න අබ්භඤ්ඤාසි සූත්‍රය
2. ජීවිතින්ද්‍රියසුත්තං 2. ජීවිතින්ද්‍රිය සූත්‍රය
3. අඤ්ඤින්ද්‍රියසුත්තං 3. අඤ්ඤාතාවින්ද්‍රිය සූත්‍රය
4. එකබීජීසුත්තං 4. එකබීජ සූත්‍රය
5. සුද්ධකසුත්තං 5. ඡළින්ද්‍රිය සූත්‍රය
6. සොතාපන්නසුත්තං 6. ඡළින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
7. අරහන්තසුත්තං 7. ඡළින්ද්‍රිය අරහන්ත සූත්‍රය
8. සම්බුද්ධසුත්තං 8. ඡළින්ද්‍රිය අභිසම්බුද්ධ සූත්‍රය
9. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 9. ඡළින්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
10. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 10. දුතිය ඡළින්ද්‍රිය සූත්‍රය
4. සුඛින්ද්‍රියවග්ගො 4. සුඛින්ද්‍රිය වර්ගය
1. සුද්ධිකසුත්තං 1. වෙදනින්ද්‍රිය සූත්‍රය
2. සොතාපන්නසුත්තං 2. වෙදනින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
3. අරහන්තසුත්තං 3. වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය
4. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 4. වෙදනීන්ද්‍රිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය
5. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 5. දුතිය වෙදනින්ද්‍රිය සූත්‍රය
6. පඨමවිභඞ්ගසුත්තං 6. පඨම වෙදනින්ද්‍රිය විභඞග සූත්‍රය
7. දුතියවිභඞ්ගසුත්තං 7. දුතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය
8. තතියවිභඞ්ගසුත්තං 8. තතිය වෙදනින්ද්‍රිය විභංග සූත්‍රය
9. කට්ඨොපමසුත්තං 9. තෙජොපම සූත්‍රය
10. උප්පටිපාටිකසුත්තං 10. උප්පටි පාටික සූත්‍රය
5. ජරාවග්ගො 5. ජරා වර්ගය
1. ජරාධම්මසුත්තං 1. ජරාභිමද්දන සූත්‍රය
2. උණ්ණාභබ්‍රාහ්මණසුත්තං 2. උණ්ණාභ සූත්‍රය
3. සාකෙතසුත්තං 3. සාකේත සූත්‍රය
4. පුබ්බකොට්ඨකසුත්තං 4. පුබ්බකොට්ඨක සූත්‍රය
5. පඨමපුබ්බාරාමසුත්තං 5. පුබ්බාරාම එකින්ද්‍රිය සූත්‍රය
6. දුතියපුබ්බාරාමසුත්තං 6. පුබ්බාරාම ද්වින්ද්‍රිය සූත්‍රය
7. තතියපුබ්බාරාමසුත්තං 7. පුබ්බාරාම චතුරින්ද්‍රිය සූත්‍රය
8. චතුත්ථපුබ්බාරාමසුත්තං 8. පුබ්බාරාම පඤ්චින්ද්‍රිය සූත්‍රය
9. පිණ්ඩොලභාරද්වාජසුත්තං 9. පිණ්ඩොල භාරද්වාජ සූත්‍රය
10. ආපණසුත්තං 10. ආපණ නිගම (හෝ සද්ධ) සූත්‍රය
6. සූකරඛතවග්ගො 6. ඡට්ඨ වර්ගය
1. සාලසුත්තං 1. සාලාගාම සූත්‍රය
2. මල්ලිකසුත්තං 2. මල්ලක නිගම සූත්‍රය
3. සෙඛසුත්තං 3. සෙඛපරියාය සූත්‍රය
4. පදසුත්තං 4. හත්ථිපදොපම සූත්‍රය
5. සාරසුත්තං 5. සාරගන්ධොපම සූත්‍රය
6. පතිට්ඨිතසුත්තං 6. එකධම්ම පතිට්ඨිත සූත්‍රය
7. සහම්පතිබ්‍රහ්මසුත්තං 7. සහම්පති බ්‍රහ්ම සූත්‍රය
8. සූකරඛතසුත්තං 8. සූකරඛත සූත්‍රය
9. පඨමඋප්පාදසුත්තං 9. පඨම ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය
10. දුතියඋප්පාදසුත්තං 10. දුතිය ඉන්ද්‍රිය උප්පාද සූත්‍රය
7. බොධිපක්ඛියවග්ගො 7. බොධිපක්ඛිය වර්ගය
1. සංයොජනසුත්තං 1. සංයෝජන පහාණ සූත්‍රය
2. අනුසයසුත්තං 2. අනුස්සයමුග්ඝාත සූත්‍රය
3. පරිඤ්ඤාසුත්තං 3. අද්ධානපරිඤ්ඤා සූත්‍රය
4. ආසවක්ඛයසුත්තං 4. ආසවක්ඛය සූත්‍රය
5. පඨමඵලසුත්තං 5. ද්විඵල සූත්‍රය
6. දුතියඵලසුත්තං 6. සත්තානිසංස සූත්‍රය
7. පඨමරුක්ඛසුත්තං 7. ජම්බුරුක්ඛොපම සූත්‍රය
8. දුතියරුක්ඛසුත්තං 8. පාරිච්ඡත්තක සූත්‍රය
9. තතියරුක්ඛසුත්තං 9. චිත්තපාටලී සූත්‍රය
10. චතුත්ථරුක්ඛසුත්තං 10. කූටසිම්බලී සූත්‍රය
8. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 8. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. පාචීනාදිසුත්තද්වාදසකං 1-12. පාචීනාදිසුත්තද්වාදසකං
12. ඔඝවග්ගො 12. ඕඝ වර්ගය
1-10. ඔඝාදිසුත්තදසකං 1-10. ඕඝාදිසුත්තදසකං
13. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 13. ගඞ්ගාපෙය්‍යාලවග්ගො
1-12. පාචීනාදිසුත්තද්වාදසකං 1-12. පාචීනාදිසුත්තද්වාදසකං
17. ඔඝවග්ගො 17. ඕඝවග්ගො
1-10. ඔඝාදිසුත්තදසකං 1-10. ඕඝාදිසුත්තදසකං