ත්‍රිපිටකය
3. සතිපට්ඨානසංයුත්තං 3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලිවග්ගො 1. අම්බපාලි වර්ගය
1. අම්බපාලිසුත්තං 1. අම්බපාලි සූත්‍රය
2. සතිසුත්තං 2. සතෝ සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. සාලසුත්තං 4. සාලා සූත්‍රය
5. අකුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. සකුණග්ඝිසුත්තං 6. සකුණග්ඝී සූත්‍රය
7. මක්කටසුත්තං 7. මක්කට සූත්‍රය
8. සූදසුත්තං 8. සූද සූත්‍රය
9. ගිලානසුත්තං 9. ගිලාන සූත්‍රය
10. භික්ඛුනුපස්සයසුත්තං 10. භික්ඛුනූපස්සය සූත්‍රය
2. නාලන්දවග්ගො 2. නාලන්දා වර්ගය
1. මහාපුරිසසුත්තං 1. මහා පුරිස සූත්‍රය
2. නාලන්දසුත්තං 2. නාලන්දා සූත්‍රය
3. චුන්දසුත්තං 3. චුන්ද සූත්‍රය
4. උක්කචෙලසුත්තං 4. උක්කචෙල සූත්‍රය
5. බාහියසුත්තං 5. බාහිය සූත්‍රය
6. උත්තියසුත්තං 6. උත්තිය සූත්‍රය
7. අරියසුත්තං 7. අරිය සූත්‍රය
8. බ්‍රහ්මසුත්තං 8. බ්‍රහ්ම සූත්‍රය
9. සෙදකසුත්තං 9. සේදක සූත්‍රය
10. ජනපදකල්‍යාණීසුත්තං 10. ජනපදකල්‍යාණී සූත්‍රය
3. සීලට්ඨිතිවග්ගො 3. සීලට්ඨිති වර්ගය
1. සීලසුත්තං 1. සීල සූත්‍රය
2. චිරට්ඨිතිසුත්තං 2. ඨිති සූත්‍රය
3. පරිහානසුත්තං 3. පරිහාන සූත්‍රය
4. සුද්ධසුත්තං 4. සුද්ධක සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 5. බ්‍රාහ්මණ සූත්‍රය
6. පදෙසසුත්තං 6. පදෙස සූත්‍රය
7. සමත්තසුත්තං 7. සමත්ත සූත්‍රය
8. ලොකසුත්තං 8. ලෝක සූත්‍රය
9. සිරිවඩ්ඪසුත්තං 9. සිරිවඞ්ඪ සූත්‍රය
10. මානදින්නසුත්තං 10. මානදින්න සූත්‍රය
4. අනනුස්සුතවග්ගො 4. අනනුස්සුත වර්ගය
1. අනනුස්සුතසුත්තං 1. අනනුස්සුත සූත්‍රය
2. විරාගසුත්තං 2. විරාග සූත්‍රය
398
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී’’ති. දුතියං.
398
(මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 ඡේද මේ වර්ගයේ මුල් සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.
[3] “කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද,
“මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද,
[4] “මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂ ඥානය පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.”
3. විරද්ධසුත්තං 3. විරජ්ජ සූත්‍රය
4. භාවිතසුත්තං 4. භාවිත සූත්‍රය
5. සතිසුත්තං 5. සතෝ සූත්‍රය
6. අඤ්ඤාසුත්තං 6. අඤ්ඤා සූත්‍රය
7. ඡන්දසුත්තං 7. ඡන්‍ද සූත්‍රය
8. පරිඤ්ඤාතසුත්තං 8. පරිඤ්ඤාත සූත්‍රය
9. භාවනාසුත්තං 9. භාවනා සූත්‍රය
10. විභඞ්ගසුත්තං 10. විභඞ්ග සූත්‍රය
5. අමතවග්ගො 5. අමත වර්ගය
1. අමතසුත්තං 1. අමත සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. මග්ගසුත්තං 3. මග්ග සූත්‍රය
4. සතිසුත්තං 4. සතෝ සූත්‍රය
5. කුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. පාතිමොක්ඛසංවරසුත්තං 6. පාතිමොක්ඛ සූත්‍රය
7. දුච්චරිතසුත්තං 7. දුච්චරිත සූත්‍රය
8. මිත්තසුත්තං 8. මිත්ත සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. ආසවසුත්තං 10. ආසව සූත්‍රය
6. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 6. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
7. අප්පමාදවග්ගො 7. අප්පමාද වර්ගය
1-10. තථාගතාදිසුත්තදසකං 1-10. තථාගතාදිසුත්තදසකං
8. බලකරණීයවග්ගො 8. බලකරණීය වර්ගය
1-12. බලාදිසුත්තද්වාදසකං 1-12. බලාදිසුත්තද්වාදසකං
9. එසනාවග්ගො 9. ඒසනා වර්ගය
1-10. එසනාදිසුත්තදසකං 1-10. එසනාදිසුත්තදසකං
10. ඔඝවග්ගො 10. ඕඝ වර්ගය
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං