ත්‍රිපිටකය
3. සතිපට්ඨානසංයුත්තං 3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලිවග්ගො 1. අම්බපාලි වර්ගය
1. අම්බපාලිසුත්තං 1. අම්බපාලි සූත්‍රය
2. සතිසුත්තං 2. සතෝ සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. සාලසුත්තං 4. සාලා සූත්‍රය
5. අකුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. සකුණග්ඝිසුත්තං 6. සකුණග්ඝී සූත්‍රය
7. මක්කටසුත්තං 7. මක්කට සූත්‍රය
8. සූදසුත්තං 8. සූද සූත්‍රය
9. ගිලානසුත්තං 9. ගිලාන සූත්‍රය
10. භික්ඛුනුපස්සයසුත්තං 10. භික්ඛුනූපස්සය සූත්‍රය
2. නාලන්දවග්ගො 2. නාලන්දා වර්ගය
1. මහාපුරිසසුත්තං 1. මහා පුරිස සූත්‍රය
2. නාලන්දසුත්තං 2. නාලන්දා සූත්‍රය
3. චුන්දසුත්තං 3. චුන්ද සූත්‍රය
4. උක්කචෙලසුත්තං 4. උක්කචෙල සූත්‍රය
5. බාහියසුත්තං 5. බාහිය සූත්‍රය
6. උත්තියසුත්තං 6. උත්තිය සූත්‍රය
7. අරියසුත්තං 7. අරිය සූත්‍රය
8. බ්‍රහ්මසුත්තං 8. බ්‍රහ්ම සූත්‍රය
9. සෙදකසුත්තං 9. සේදක සූත්‍රය
10. ජනපදකල්‍යාණීසුත්තං 10. ජනපදකල්‍යාණී සූත්‍රය
386
එවං මෙ සුතං - එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ‘ජනපදකල්‍යාණී, ජනපදකල්‍යාණී’ති ඛො, භික්ඛවෙ, මහාජනකායො සන්නිපතෙය්‍ය. ‘සා ඛො පනස්ස ජනපදකල්‍යාණී පරමපාසාවිනී නච්චෙ, පරමපාසාවිනී ගීතෙ. ජනපදකල්‍යාණී නච්චති ගායතී’ති ඛො, භික්ඛවෙ, භිය්‍යොසොමත්තාය මහාජනකායො සන්නිපතෙය්‍ය. අථ පුරිසො ආගච්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛප්පටිකූලො. තමෙනං එවං වදෙය්‍ය - ‘අයං තෙ, අම්භො පුරිස, සමතිත්තිකො තෙලපත්තො අන්තරෙන ච මහාසමජ්ජං අන්තරෙන ච ජනපදකල්‍යාණියා පරිහරිතබ්බො. පුරිසො ච තෙ උක්ඛිත්තාසිකො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිස්සති. යත්ථෙව නං ථොකම්පි ඡඩ්ඩෙස්සති තත්ථෙව තෙ සිරො පාතෙස්සතී’ති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං තෙලපත්තං අමනසිකරිත්වා බහිද්ධා පමාදං ආහරෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘උපමා ඛො ම්‍යායං, භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙවෙත්ථ අත්ථො - සමතිත්තිකො තෙලපත්තොති ඛො, භික්ඛවෙ, කායගතාය එතං සතියා අධිවචනං. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘කායගතා සති නො භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා’ති. එවඤ්හි ඛො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. දසමං.
386
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම් නියම්ගමක් වේද, එහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, යම්සේ ජනපද කල්‍යාණිය, ජනපදකල්‍යාණියයයි කීකල්හි මහජනයා රැස්වන්නේද, ඒ ජනපද කළ්‍යාණිය වනාහි නැටුමෙහි දක්ෂය. ගී කීමෙහි දක්ෂය.
“මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නීය. ගායනා කරන්නීයයි කීකල්හි වැඩියත් මහජන සමූහයා රැස්වන්නේය. එකල්හි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ විසින් මුවවිට දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහාජන සමූහයාටත් ජනපද කළ්‍යාණියටත් අතරින් ගෙනයා යුතුයි. යම් තැනකදී එයින් ස්වල්පයක්වත් හලන්නේ නම් එතැනදීම තාගේ හිස ගසන්නේයයි’ ඔහු පසු පසින් ඔසවන ලද කඩු ඇති එක් පුරුෂයෙක්ද ලුහුබඳින්නේය.
“මහණෙනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම තෙල් පාත්‍රය සිහි නොකොට පිටත ප්‍රමාදයකට පැමිණෙන්නේද?”
‘ස්වාමීනි, එය එසේ නොවේ”
“මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. මෙය එහි අර්ථයයි. මහණෙනි, මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය යන මෙය කායගතා සතියට නමෙකි. මහණෙනි, එසේ හෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුලවශයෙන් කරන ලද්දී, යානාවක් මෙන් කරන ලද්දී, අනුව සිටින ලද්දී, පුරුදු කරනලද්දී, මනාකොට පටන්ගන්නා ලද්දී’ වන්නේයයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
3. සීලට්ඨිතිවග්ගො 3. සීලට්ඨිති වර්ගය
1. සීලසුත්තං 1. සීල සූත්‍රය
2. චිරට්ඨිතිසුත්තං 2. ඨිති සූත්‍රය
3. පරිහානසුත්තං 3. පරිහාන සූත්‍රය
4. සුද්ධසුත්තං 4. සුද්ධක සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 5. බ්‍රාහ්මණ සූත්‍රය
6. පදෙසසුත්තං 6. පදෙස සූත්‍රය
7. සමත්තසුත්තං 7. සමත්ත සූත්‍රය
8. ලොකසුත්තං 8. ලෝක සූත්‍රය
9. සිරිවඩ්ඪසුත්තං 9. සිරිවඞ්ඪ සූත්‍රය
10. මානදින්නසුත්තං 10. මානදින්න සූත්‍රය
4. අනනුස්සුතවග්ගො 4. අනනුස්සුත වර්ගය
1. අනනුස්සුතසුත්තං 1. අනනුස්සුත සූත්‍රය
2. විරාගසුත්තං 2. විරාග සූත්‍රය
3. විරද්ධසුත්තං 3. විරජ්ජ සූත්‍රය
4. භාවිතසුත්තං 4. භාවිත සූත්‍රය
5. සතිසුත්තං 5. සතෝ සූත්‍රය
6. අඤ්ඤාසුත්තං 6. අඤ්ඤා සූත්‍රය
7. ඡන්දසුත්තං 7. ඡන්‍ද සූත්‍රය
8. පරිඤ්ඤාතසුත්තං 8. පරිඤ්ඤාත සූත්‍රය
9. භාවනාසුත්තං 9. භාවනා සූත්‍රය
10. විභඞ්ගසුත්තං 10. විභඞ්ග සූත්‍රය
5. අමතවග්ගො 5. අමත වර්ගය
1. අමතසුත්තං 1. අමත සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. මග්ගසුත්තං 3. මග්ග සූත්‍රය
4. සතිසුත්තං 4. සතෝ සූත්‍රය
5. කුසලරාසිසුත්තං 5. කුසලරාසි සූත්‍රය
6. පාතිමොක්ඛසංවරසුත්තං 6. පාතිමොක්ඛ සූත්‍රය
7. දුච්චරිතසුත්තං 7. දුච්චරිත සූත්‍රය
8. මිත්තසුත්තං 8. මිත්ත සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. ආසවසුත්තං 10. ආසව සූත්‍රය
6. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 6. ගංගා පෙය්‍යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
7. අප්පමාදවග්ගො 7. අප්පමාද වර්ගය
1-10. තථාගතාදිසුත්තදසකං 1-10. තථාගතාදිසුත්තදසකං
8. බලකරණීයවග්ගො 8. බලකරණීය වර්ගය
1-12. බලාදිසුත්තද්වාදසකං 1-12. බලාදිසුත්තද්වාදසකං
9. එසනාවග්ගො 9. ඒසනා වර්ගය
1-10. එසනාදිසුත්තදසකං 1-10. එසනාදිසුත්තදසකං
10. ඔඝවග්ගො 10. ඕඝ වර්ගය
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං