ත්‍රිපිටකය
3. සතිපට්ඨානසංයුත්තං 3. සතිපට්ඨාන සංයුත්තය
1. අම්බපාලිවග්ගො 1. අම්බපාලි වර්ගය
1. අම්බපාලිසුත්තං 1. අම්බපාලි සූත්‍රය
2. සතිසුත්තං 2. සතො භික්ඛු සූත්‍රය
3. භික්ඛුසුත්තං 3. අඤඤතර භික්ඛූ සූත්‍රය
4. සාලසුත්තං 4. සාලාගාම සූත්‍රය
5. අකුසලරාසිසුත්තං 5. අකුසලරාසි සූත්‍රය
6. සකුණග්ඝිසුත්තං 6. සකුණග්ඝී සූත්‍රය
7. මක්කටසුත්තං 7. මක්කටාලෙප සූත්‍රය
8. සූදසුත්තං 8. සූදොපම සූත්‍රය
9. ගිලානසුත්තං 9. බෙලුවගාමක සූත්‍රය
10. භික්ඛුනුපස්සයසුත්තං 10. භික්ඛුනූපස්සය සූත්‍රය
2. නාලන්දවග්ගො 2. නාලන්දා වර්ගය
1. මහාපුරිසසුත්තං 1. මහා පුරිස සූත්‍රය
2. නාලන්දසුත්තං 2. නාලන්දා සූත්‍රය
3. චුන්දසුත්තං 3. චුන්ද සූත්‍රය
4. උක්කචෙලසුත්තං 4. උක්කවෙලා සූත්‍රය
5. බාහියසුත්තං 5. බාහිය සූත්‍රය
6. උත්තියසුත්තං 6. උත්තිය සූත්‍රය
7. අරියසුත්තං 7. අරිය සූත්‍රය
8. බ්‍රහ්මසුත්තං 8. බ්‍රහ්ම සූත්‍රය
9. සෙදකසුත්තං 9. සේදක සූත්‍රය. (1)
385
එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භූතපුබ්බං, භික්ඛවෙ, චණ්ඩාලවංසිකො චණ්ඩාලවංසං උස්සාපෙත්වා මෙදකථාලිකං අන්තෙවාසිං ආමන්තෙසි - ‘එහි ත්වං, සම්ම මෙදකථාලිකෙ, චණ්ඩාලවංසං අභිරුහිත්වා මම උපරිඛන්ධෙ තිට්ඨාහී’ති. ‘එවං, ආචරියා’ති ඛො, භික්ඛවෙ, මෙදකථාලිකා අන්තෙවාසී චණ්ඩාලවංසිකස්ස පටිස්සුත්වා චණ්ඩාලවංසං අභිරුහිත්වා ආචරියස්ස උපරිඛන්ධෙ අට්ඨාසි. අථ ඛො, භික්ඛවෙ, චණ්ඩාලවංසිකො මෙදකථාලිකං අන්තෙවාසිං එතදවොච - ‘ත්වං, සම්ම මෙදකථාලිකෙ, මමං රක්ඛ, අහං තං රක්ඛිස්සාමි. එවං මයං අඤ්ඤමඤ්ඤං ගුත්තා අඤ්ඤමඤ්ඤං රක්ඛිතා සිප්පානි චෙව දස්සෙස්සාම, ලාභඤ්ච (ලාභෙ ච (සී.)) ලච්ඡාම, සොත්ථිනා ච චණ්ඩාලවංසා ඔරොහිස්සාමා’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, මෙදකථාලිකා අන්තෙවාසී චණ්ඩාලවංසිකං එතදවොච - ‘න ඛො පනෙතං, ආචරිය, එවං භවිස්සති. ත්වං, ආචරිය, අත්තානං රක්ඛ, අහං අත්තානං රක්ඛිස්සාමි. එවං මයං අත්තගුත්තා අත්තරක්ඛිතා සිප්පානි චෙව දස්සෙස්සාම, ලාභඤ්ච ලච්ඡාම, සොත්ථිනා ච චණ්ඩාලවංසා ඔරොහිස්සාමා’’’ති. ‘‘සො තත්ථ ඤායො’’ති භගවා එතදවොච, ‘‘යථා මෙදකථාලිකා අන්තෙවාසී ආචරියං අවොච. අත්තානං, භික්ඛවෙ, රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං; පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං. අත්තානං, භික්ඛවෙ, රක්ඛන්තො පරං රක්ඛති, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති’’.
‘‘කථඤ්ච , භික්ඛවෙ, අත්තානං රක්ඛන්තො පරං රක්ඛති? ආසෙවනාය, භාවනාය, බහුලීකම්මෙන - එවං ඛො, භික්ඛවෙ, අත්තානං රක්ඛන්තො පරං රක්ඛති. කථඤ්ච, භික්ඛවෙ, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති? ඛන්තියා, අවිහිංසාය, මෙත්තචිත්තතාය, අනුදයතාය - එවං ඛො, භික්ඛවෙ, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති. අත්තානං, භික්ඛවෙ, රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං; පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං. අත්තානං, භික්ඛවෙ, රක්ඛන්තො පරං රක්ඛති, පරං රක්ඛන්තො අත්තානං රක්ඛතී’’ති. නවමං.
385
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම්වූ නියම් ගමක්වේද එහි වැඩ වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්‍රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, හුණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්‍ය්‍යයෙනි,යි උණගසින් ක්‍රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්‍ය්‍යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්‍රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්‍රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි.
“මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්‍ය්‍යවරයාට මෙසේ කීය. ‘ආචාර්‍ය්‍යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්‍ය්‍යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්‍රවෙශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මහණෙනි, යම්සේ මේදක ථාලිකා අතවැසිතෙමේ ආචාර්‍ය්‍යයාට කීවේද එමෙන් තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි අනුන් රකින්නේ තමාද රකියි. මහණෙනි, තමා රකින්නේ කෙසේ නම් අනුන් රකියිද? මහණෙනි පුරුදු කිරීමෙන්, වැඩීමෙන් බහුල වසයෙන් කිරීමෙන්ය.
“මහණෙනි, මෙසේ වනාහි තමා රක්නේ අනුන්ද රකියි. මහණෙනි, කෙසේ නම් අනුන් රකින්නේ තමා රකියිද? ඉවසීමෙන් හිංසා නොකිරීමෙන් මෛත්‍රී සිතින් කරුණාවෙන්ද වේ. මහණෙනි, මෙසේ වනාහි අනුන් රකින්නේ තෙමේ රැකෙයි. මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. මහණෙනි තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි” යනුයි.
10. ජනපදකල්‍යාණීසුත්තං 10. සේදක සූත්‍රය. (2)
3. සීලට්ඨිතිවග්ගො 3. සීලට්ඨිති වර්ගය
1. සීලසුත්තං 1. කුසල සීල සූත්‍රය
2. චිරට්ඨිතිසුත්තං 2. සද්ධම්ම චිරට්ඨිති සූත්‍රය
3. පරිහානසුත්තං 3. සද්ධම්ම පරිහානි සූත්‍රය
4. සුද්ධසුත්තං 4. සුද්ධික සතිපට්ඨාන සූත්‍රය
5. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං 5. බ්‍රාහ්මණ ධම්මඨිති සූත්‍රය
6. පදෙසසුත්තං 6. කණ්ටකී වන සූත්‍රය
7. සමත්තසුත්තං 7. සෙඛාසෙඛ සූත්‍රය
8. ලොකසුත්තං 8. මහාභිඤඤ සූත්‍රය
9. සිරිවඩ්ඪසුත්තං 9. සිරිවඞ්ඪ සූත්‍රය
10. මානදින්නසුත්තං 10. මානදින්න සූත්‍රය
4. අනනුස්සුතවග්ගො 4. අනනුස්සුත වර්ගය
1. අනනුස්සුතසුත්තං 1. අනනුස්සුත සූත්‍රය
2. විරාගසුත්තං 2. විරාග සංවත්තනික සූත්‍රය
3. විරද්ධසුත්තං 3. සතිපට්ඨාන විරද්ධ සූත්‍රය
4. භාවිතසුත්තං 4. අපාරාපාරඞගමන සූත්‍රය
5. සතිසුත්තං 5. සතොභික්ඛු සූත්‍රය
6. අඤ්ඤාසුත්තං 6. අඤ්ඤාතර ඵල සූත්‍රය
7. ඡන්දසුත්තං 7. ඡන්දපහාණ සූත්‍රය
8. පරිඤ්ඤාතසුත්තං 8. පරිඤ්ඤාතා මත සූත්‍රය
9. භාවනාසුත්තං 9. සතිපට්ඨාන භාවනා සූත්‍රය
10. විභඞ්ගසුත්තං 10. සතිපට්ඨාන විභඞග සූත්‍රය
5. අමතවග්ගො 5. අමත වර්ගය
1. අමතසුත්තං 1. අමත සූත්‍රය
2. සමුදයසුත්තං 2. සතිපට්ඨාන සමුදය සූත්‍රය
3. මග්ගසුත්තං 3. ඒකායන මග්ග සූත්‍රය
4. සතිසුත්තං 4. සතොවිහාර සූත්‍රය
5. කුසලරාසිසුත්තං 5. කෙවල කුසල රාසි සූත්‍රය
6. පාතිමොක්ඛසංවරසුත්තං 6. පාතිමොක්ඛ සංවර සූත්‍රය
7. දුච්චරිතසුත්තං 7. ආදි විසොධන සූත්‍රය
8. මිත්තසුත්තං 8. මිත්තාමච්ච සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා පරිඤ්ඤා සූත්‍රය
10. ආසවසුත්තං 10. ආසව පහාණ සූත්‍රය
6. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 6. ගංගා පෙය්යාල වර්ගය
1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං 1-12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
7. අප්පමාදවග්ගො 7. අප්පමාද වර්ගය
1-10. තථාගතාදිසුත්තදසකං 1-10. තථාගතාදිසුත්තදසකං
8. බලකරණීයවග්ගො 8. බලකරණීය වර්ගය
1-12. බලාදිසුත්තද්වාදසකං 1-12. බලාදිසුත්තද්වාදසකං
9. එසනාවග්ගො 9. ඒසනා වර්ගය
1-10. එසනාදිසුත්තදසකං 1-10. එසනාදිසුත්තදසකං
10. ඔඝවග්ගො 10. ඔඝ වර්ගය
1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං 1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං