ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පර්වත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. ආහාරඨිති කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීලවන්ත දස්සන සූත්‍රය
4. වත්ථසුත්තං 4. දුස්සයුගොපම සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. බොජ්ඣංග පඤ්හ සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කුටාගාරොපම සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. බොජ්ඣංගුප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය බොජ්ඣංගුප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාණොපම (ඉරියාපථොපම) සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරියොපම සූත්‍රය. (1)
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරියොපම සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ඣංග (ගිලාන 2) සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. මහා චුන්දත්ථෙර බොජ්ඣංග (ගිලාන 3) සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. පාරඞ්ගමසුත්තං
8. විරද්ධසුත්තං 8. අරියමග්ග විරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය බොජ්ඣංග සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා බොජ්ඣංග සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බොධාය සංවත්තන සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. බොජ්ඣංග දේශනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. කාමරාගද්ධානිය සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. අයොනිසොමනසිකාර සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය ධම්ම සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. තණ්හක්ඛය පටිපදා සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. තණ්හා නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ භාගිය සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම බොජ්ඣංග සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි බහුකත සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. අප්පමාද මූලක සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. යොනිසොමනිසිකාර මූලක සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. පඤ්චෝපක්කිලෙස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනුපක්කිලෙස සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. අයොනිසො මනසිකාර සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. අපරිහාන සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. ආවරණනාවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛොපම සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ අන්ධකරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධාපජහන සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති රතන සූත්‍රය
3. මාරසුත්තං 3. මාරසෙනප්පමද්දන සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤාවන්ත සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අජ්ඣත්තිකංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. බාහිරංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6. සාකච්ඡා (බොජ්ඣංග) වර්ගය
1. ආහාරසුත්තං 1. නීවරණා’හාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාස සූත්‍රය
3. අග්ගිසුත්තං 3. භාවනා කාල සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. හලිද්දවසන (මෙත්තා) සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය කුමාර සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සඤ්ඤා සූත්‍රය
238
සාවත්ථිනිදානං . ‘‘අට්ඨිකසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... අට්ඨිකසඤ්ඤාසහගතං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ති.
238
(මේ සූත්‍ර සියල්ලේම 1 වෙනි ඡේද බොජ්ඣංග වර්ගයේ 1 සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි.)
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.
2. පුළවකසුත්තං 2. පුළවක සඤ්ඤා සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සඤ්ඤා සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සඤ්ඤා සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උඬුමාතක සඤ්ඤා සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා මහානිසංස සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා මහානිසංස සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා මහානිසංස සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා මහානිසංස සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපාන සති මහානිසංස සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සඤ්ඤා මහානිසංස සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සඤ්ඤා මහානිසංස සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. පටික්කූල සඤ්ඤා මහානිසංස සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. අනභිරත සඤ්ඤා මහානිසංස සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සඤ්ඤා මහානිසංස සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. දුක්ඛසඤ්ඤා මහානිසංස සූත්‍රය
7. අනත්තසුත්තං 7. අනත්ත සඤ්ඤා මහානිසංස සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සඤ්ඤා මහානිසංස සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සඤ්ඤා මහානිසංස සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සඤ්ඤා මහානිසංස සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදිසුත්තං
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදිසුත්තං
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදිසුත්තං
12. එසනාවග්ගො 12. එසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදිසුත්තං
13. ඔඝවග්ගො 13. ඔඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඔඝාදිසුත්තං
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගියසුත්තං
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. ගංගා පෙය්‍යාල වර්ගය (3)
පුනගඞ්ගානදීආදිසුත්තං පුනගඞ්ගානදීආදිසුත්තං
15. පුනඅප්පමාදවග්ගො 15. අප්පමාද වර්ගය (3)
තථාගතාදිසුත්තං තථාගතාදිසුත්තං
16. පුනබලකරණීයවග්ගො 16. බලකරණිය වර්ගය (3)
පුනබලාදිසුත්තං පුනබලාදිසුත්තං
17. පුනඑසනාවග්ගො 17. ඒසනා වර්ගය (3)
පුනඑසනාදිසුත්තං පුනඑසනාදිසුත්තං
18. පුනඔඝවග්ගො 18. ඕඝ වර්ගය (3)
පුනඔඝාදිසුත්තං පුනඔඝාදිසුත්තං