ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
232
සාවත්ථිනිදානං . ‘‘පඤ්චන්නඤ්ච, භික්ඛවෙ, නීවරණානං සත්තන්නඤ්ච බොජ්ඣඞ්ගානං ආහාරඤ්ච අනාහාරඤ්ච දෙසෙස්සාමි; තං සුණාථ. කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ , සුභනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, පටිඝනිමිත්තං . තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, විචිකිච්ඡාට්ඨානීයා ධම්මා. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනපණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කායප්පස්සද්ධි චිත්තප්පස්සද්ධි . තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්‍යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, අසුභනිමිත්තං . තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය , උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්‍යොභාවාය වෙපුල්ලාය? අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනපණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්‍යොභාවාය වෙපුල්ලාය.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනපණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, කායප්පස්සද්ධි චිත්තප්පස්සද්ධි. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්‍යග්ගනිමිත්තං. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
‘‘කො ච, භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා? අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො - අයමනාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය , උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා’’ති. පඨමං.
232
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම නුඹලාට පඤ්ච නීවරණයන්ගේද සප්ත බොධ්‍යංගයන්ගේද ආහාරයද (හේතුවද) අනාහාරයද (හේතුවනොවන්නද) දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද, මහත් බව පිණිසද පවත්නාවූ ආහාරය කවරේද? මහණෙනි, සුභ වශයෙන් ගන්නා අරමුණක් ඇත. ඒ සුභාරම්මණයෙහි බහුල කොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි. මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද?
“මහණෙනි, ක්‍රෝධය උපදින අරමුණක් ඇත. මහණෙනි, ඒ ක්‍රෝධ (පටිඝ) නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමක් වේද, මෙය නූපන්නාවූ ක්‍රෝධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ක්‍රෝධයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව මහත් බව පිණිසද පවත්නා ආහාරය කවරේද? මහණෙනි, කුශලයෙහි නොඇල්මද, අලස ගතියද, ඇඟමැලි කැඩීමද, බත් මතද සිතේ හැකුළුනු බවද ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ථිනමිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථිනමිද්ධයාගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සිතේ නොසන්සුන් බවක් ඇත. එහි බහුලකොට නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්චකුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව මහත් බව පිණිසද ආහාරය කවරේද? මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ ධර්මයෝ ඇත. එහි බහුලව නුනුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විචිකිච්ඡාවගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡාවගේ බහුල බව පිණිසද මහත් බව පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, කුසල හා අකුසල ධර්මයෝද, වරද සහිත හා වරද රහිත ධර්මයෝද හීන ප්‍රණීත ධර්මයෝද, යහපත් අයහපත් විපාක ඇත්තාවූ ධර්මයෝද ඇත. එහි නුවණින් බහුලකොට මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණ වීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, පටන්ගැන්මේ වීර්යයද, කුසීතකමින් නික්මීමේ වීර්යයද දැඩි වීර්යයද ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද මේ ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද මේ ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් හා සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, සමථ අරමුණක්, සිත එකඟ බවට පමුණුවන අරමුණක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය කවරේද? මහණෙනි, උපේක්ෂා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපේක්ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් බහුලව මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ කාමච්ඡන්දයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද මේ ආහාරය (හේතුව) නොවෙයි.
“මහණෙනි, නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, මෛත්‍රී සහගත සමාධියක් ඇත. එහි බහුලව නුවණින් මෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ව්‍යාපාදයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද අනාහාරය වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නුවූයේ කුමක්ද? මහණෙනි, පටන් ගන්නාලද වීර්යය කුසීතකමින් නික්මීමේ වීර්යය, දැඩි වීර්යය ඇත. එහි බහුල කොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ථින මිද්ධයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ථින මිද්ධයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්ච නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද ආහාර නුවූයේ කුමක්ද? මහණෙනි, සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උද්ධච්ච කුක්කුච්චයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ බහුල බව මහත් බව පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි කුසල හා අකුසල ධර්මයෝද, වරද සහිතවූ හා වරද රහිතවූ ධර්මයෝද, හීන ප්‍රණීත ධර්මයෝද යහපත් විපාක හා අයහපත් විපාක ඇති ධර්මයෝද ඇත. එහි බහුලකොට නුවණින් මෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විචිකිච්ඡා නීවරණයාගේ බහුල බව පිණිස මහත් බව පිණිසද මේ ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද, එය නූපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි කුසල අකුසල ධර්මයෝද, වරද නිවරද ධර්මයෝද හීන ප්‍රණීත ධර්මයෝද, යහපත් අයහපත් විපාක ඇති ධර්මයෝද ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි පටන්ගත් වීර්යයද කෙලෙසුන්ගෙන් නික්මීමේ වීර්යයද දැඩි වීර්යයද ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණ වීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, පීති සම්බොජ්ඣංගයට කරුණු වූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ පීති සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, චෛතසිකයන්ගේ සන්සිඳීමක් හා සිතේ සන්සිඳීමක් ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද, උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, සමථ අරමුණක්, සිත එකඟ බවට පමුණුවන අරමුණක් ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.
“මහණෙනි, නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ කුමක්ද? මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ ධර්මයෝ ඇත. එහි බහුලකොට නොමෙනෙහි කිරීමක් වේද එය නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිසද උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ වැඩීම සම්පූර්ණවීම පිණිසද ආහාර නොවන්නේ වෙයි.”
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර