ත්‍රිපිටකය
2. බොජ්ඣඞ්ගසංයුත්තං 2. බොජ්ඣංග සංයුත්තය
1. පබ්බතවග්ගො 1. පබ්බත වර්ගය
1. හිමවන්තසුත්තං 1. හිමවන්ත සූත්‍රය
2. කායසුත්තං 2. කාය සූත්‍රය
3. සීලසුත්තං 3. සීල සූත්‍රය
4. වත්ථසුත්තං 4. වත්‍ථ සූත්‍රය
185
එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො, භික්ඛවො’’ති! ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘සත්තිමෙ, ආවුසො, බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො - ඉමෙ ඛො, ආවුසො, සත්ත බොජ්ඣඞ්ගා. ඉමෙසං ඛ්වාහං, ආවුසො, සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බණ්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බණ්හසමයං විහරාමි; යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්හිකං සමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන මජ්ඣන්හිකං සමයං විහරාමි; යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි. සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ, ආවුසො, හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තඤ්ච නං ‘තිට්ඨතී’ති පජානාමි. සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා මෙ චවතී’ති පජානාමි...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ, ආවුසො, හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තඤ්ච නං ‘තිට්ඨතී’ති පජානාමි. සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා මෙ චවතී’ති පජානාමි.
‘‘සෙය්‍යථාපි, ආවුසො, රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්‍ය පුබ්බණ්හසමයං පාරුපිතුං, තං තදෙව දුස්සයුගං පුබ්බණ්හසමයං පාරුපෙය්‍ය; යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්‍ය මජ්ඣන්හිකං සමයං පාරුපිතුං, තං තදෙව දුස්සයුගං මජ්ඣන්හිකං සමයං පාරුපෙය්‍ය; යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්‍ය සායන්හසමයං පාරුපිතුං, තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්‍ය. එවමෙව ඛ්වාහං, ආවුසො, ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බණ්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බණ්හසමයං විහරාමි; යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්හිකං සමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන මජ්ඣන්හිකං සමයං විහරාමි; යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි. සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ, ආවුසො, හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තඤ්ච නං ‘තිට්ඨතී’ති පජානාමි. සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා මෙ චවතී’ති පජානාමි...පෙ.... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ, ආවුසො, හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තඤ්ච නං ‘තිට්ඨතී’ති පජානාමි. සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා මෙ චවතී’ති පජානාමී’’ති. චතුත්ථං.
185
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. “ඇවැත්නි, මේ බොජ්ඣංගයෝ සතක් වෙති. ඒ සත කවරහුද?
[2] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගයයි.
[3] “ඇවැත්නි, මොවුහු සප්ත බොජ්ඣංගයෝ වෙති. ඇවැත්නි, සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදය කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් දවල් කාලයෙහි ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව වාසය කරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තේ නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් සවස් කාලයෙහි වාසය කරමි.
“ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැන ගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
[4] “ඇවැත්නි, යම්සේ වනාහි රජෙකුගේ හෝ රජ ඇමතියෙකුගේ හෝ නොයෙක් පාටින් යුත් පිරුණාවූ වස්ත්‍ර පෙට්ටියක් වේද, උදය කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම් උදය කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. දවල් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම්, දවල් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. සවස් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේ නම් සවස් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. ඇවැත්නි, එසේම මම වනාහි මේ සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදේ කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් උදේ කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් දවල් කාලයෙහි වාසයකරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසයකිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් සවස් කාලයෙහි වාසය කරමි.
[5] “ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි.
“ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
“ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
5. භික්ඛුසුත්තං 5. භික්ෂු සූත්‍රය
6. කුණ්ඩලියසුත්තං 6. කුණ්ඩලිය සූත්‍රය
7. කූටාගාරසුත්තං 7. කූටාගාර සූත්‍රය
8. උපවානසුත්තං 8. උපවාන සූත්‍රය
9. පඨමඋප්පන්නසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියඋප්පන්නසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
2. ගිලානවග්ගො 2. ගිලාන වර්ගය
1. පාණසුත්තං 1. පාන සූත්‍රය
2. පඨමසූරියූපමසුත්තං 2. සුරිය සූත්‍රය
3. දුතියසූරියූපමසුත්තං 3. දුතිය සුරිය සූත්‍රය
4. පඨමගිලානසුත්තං 4. ගිලාන සූත්‍රය
5. දුතියගිලානසුත්තං 5. දුතිය ගිලාන සූත්‍රය
6. තතියගිලානසුත්තං 6. තතිය ගිලාන සූත්‍රය
7. පාරඞ්ගමසුත්තං 7. අපාර සූත්‍රය
8. විරද්ධසුත්තං 8. ආරද්ධ සූත්‍රය
9. අරියසුත්තං 9. අරිය සූත්‍රය
10. නිබ්බිදාසුත්තං 10. නිබ්බිදා සූත්‍රය
3. උදායිවග්ගො 3. උදායි වර්ගය
1. බොධායසුත්තං 1. බෝධාය සූත්‍රය
2. බොජ්ඣඞ්ගදෙසනාසුත්තං 2. දේසනා සූත්‍රය
3. ඨානියසුත්තං 3. ඨානි සූත්‍රය
4. අයොනිසොමනසිකාරසුත්තං 4. යෝනිසෝ සූත්‍රය
5. අපරිහානියසුත්තං 5. අපරිහානිය සූත්‍රය
6. තණ්හක්ඛයසුත්තං 6. ඛය සූත්‍රය
7. තණ්හානිරොධසුත්තං 7. නිරෝධ සූත්‍රය
8. නිබ්බෙධභාගියසුත්තං 8. නිබ්බේධ සූත්‍රය
9. එකධම්මසුත්තං 9. ඒකධම්ම සූත්‍රය
10. උදායිසුත්තං 10. උදායි සූත්‍රය
4. නීවරණවග්ගො 4. නීවරණ වර්ගය
1. පඨමකුසලසුත්තං 1. කුසල සූත්‍රය
2. දුතියකුසලසුත්තං 2. දුතිය කුසල සූත්‍රය
3. උපක්කිලෙසසුත්තං 3. කිලේස සූත්‍රය
4. අනුපක්කිලෙසසුත්තං 4. අනාවරණ සූත්‍රය
5. අයොනිසොමනසිකාරසුත්තං 5. යෝනිසෝ සූත්‍රය
6. යොනිසොමනසිකාරසුත්තං 6. බුද්ධි සූත්‍රය
7. බුද්ධිසුත්තං 7. ආවරණ සූත්‍රය
8. ආවරණනීවරණසුත්තං 8. අනීවරණ සූත්‍රය
9. රුක්ඛසුත්තං 9. මහාරුක්ඛ සූත්‍රය
10. නීවරණසුත්තං 10. නීවරණ සූත්‍රය
5. චක්කවත්තිවග්ගො 5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තං 1. විධා සූත්‍රය
2. චක්කවත්තිසුත්තං 2. චක්කවත්ති සූත්‍රය
3. මාරසුත්තං 3. මාර සූත්‍රය
4. දුප්පඤ්ඤසුත්තං 4. දුප්පඤ්ඤ සූත්‍රය
5. පඤ්ඤවන්තසුත්තං 5. පඤ්ඤව සූත්‍රය
6. දලිද්දසුත්තං 6. දළිද්ද සූත්‍රය
7. අදලිද්දසුත්තං 7. අදළිද්ද සූත්‍රය
8. ආදිච්චසුත්තං 8. ආදිච්ච සූත්‍රය
9. අජ්ඣත්තිකඞ්ගසුත්තං 9. අංග සූත්‍රය
10. බාහිරඞ්ගසුත්තං 10. දුතිය අංග සූත්‍රය
6. සාකච්ඡවග්ගො 6.බොජ්ඣංග වර්ගය
1. ආහාරසුත්තං 1. ආහාර සූත්‍රය
2. පරියායසුත්තං 2. පරියාය සූත්‍රය
3. අග්ගිසුත්තං 3. අග්ගි සූත්‍රය
4. මෙත්තාසහගතසුත්තං 4. මෙත්ත සූත්‍රය
5. සඞ්ගාරවසුත්තං 5. සංගාරව සූත්‍රය
6. අභයසුත්තං 6. අභය සූත්‍රය
7. ආනාපානවග්ගො 7. ආනාපාන වර්ගය
1. අට්ඨිකමහප්ඵලසුත්තං 1. අට්ඨික සූත්‍රය
2. පුළවකසුත්තං 2. පුළවක සූත්‍රය
3. විනීලකසුත්තං 3. විනීලක සූත්‍රය
4. විච්ඡිද්දකසුත්තං 4. විච්ඡිද්දක සූත්‍රය
5. උද්ධුමාතකසුත්තං 5. උද්ධුමාතක සූත්‍රය
6. මෙත්තාසුත්තං 6. මෙත්තා සූත්‍රය
7. කරුණාසුත්තං 7. කරුණා සූත්‍රය
8. මුදිතාසුත්තං 8. මුදිතා සූත්‍රය
9. උපෙක්ඛාසුත්තං 9. උපෙක්ඛා සූත්‍රය
10. ආනාපානසුත්තං 10. ආනාපානසති සූත්‍රය
8. නිරොධවග්ගො 8. නිරෝධ වර්ගය
1. අසුභසුත්තං 1. අසුභ සූත්‍රය
2. මරණසුත්තං 2. මරණ සූත්‍රය
3. ආහාරෙපටිකූලසුත්තං 3. ආහාරේ පටික්කූල සූත්‍රය
4. අනභිරතිසුත්තං 4. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
5. අනිච්චසුත්තං 5. අනිච්ච සූත්‍රය
6. දුක්ඛසුත්තං 6. අනිච්චේ දුක්ඛ සූත්‍රය
7. අනත්තසුත්තං 7. දුක්ඛෙ අනත්ත සූත්‍රය
8. පහානසුත්තං 8. පහාන සූත්‍රය
9. විරාගසුත්තං 9. විරාග සූත්‍රය
10. නිරොධසුත්තං 10. නිරෝධ සූත්‍රය
9. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1-12. ගඞ්ගානදීආදිසුත්තං 1-12. ගඞ්ගානදීආදි සූත්‍ර
10. අප්පමාදවග්ගො 10. අප්පමාද වර්ගය (2)
1-10. තථාගතාදිසුත්තං 1-10. තථාගතාදි සූත්‍ර
11. බලකරණීයවග්ගො 11. බලකරණිය වර්ගය (2)
1-12. බලාදිසුත්තං 1-12. බලාදි සූත්‍ර
12. එසනාවග්ගො 12. ඒසනා වර්ගය (2)
1-10. එසනාදිසුත්තං 1-10. එසනාදි සූත්‍ර
13. ඔඝවග්ගො 13. ඕඝ වර්ගය (2)
1-8. ඔඝාදිසුත්තං 1-8. ඕඝාදි සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගිය සූත්‍රය
14. පුනගඞ්ගාපෙය්‍යාලවග්ගො 14. පුනගඞ්ගාපෙය්‍යාල වර්ගය
පුනගඞ්ගානදීආදිසුත්තං ගඞ්ගාදි සූත්‍ර
15. පුනඅප්පමාදවග්ගො 15. පුන අප්පමාද වර්ගය
තථාගතාදිසුත්තං තථාගතාදි සූත්‍ර
16. පුනබලකරණීයවග්ගො 16.පුන බලකරණීය වර්ගය
පුනබලාදිසුත්තං බලාදි සූත්‍ර
17. පුනඑසනාවග්ගො 17.පුන ඒසනා වර්ගය
පුනඑසනාදිසුත්තං එසනාදි සූත්‍ර
18. පුනඔඝවග්ගො 18. පුන ඕඝ වර්ගය
පුනඔඝාදිසුත්තං ඕඝාදි සූත්‍ර