ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
මහාවග්ගො මහා වර්ගය
1. මග්ගසංයුත්තං 1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජාවග්ගො 1. අවිජ්ජා වර්ගය
1. අවිජ්ජාසුත්තං 1. අවිජ්ජා සූත්‍රය
2. උපඩ්ඪසුත්තං 2. උපඩ්ඪ සූත්‍රය
3. සාරිපුත්තසුත්තං 3. සාරිපුත්ත සූත්‍රය
4. ජාණුස්සොණිබ්‍රාහ්මණසුත්තං 4. බ්‍රාහ්මණ සූත්‍රය
5. කිමත්ථියසුත්තං 5. කිමත්ථිය සූත්‍රය
6. පඨමඅඤ්ඤතරභික්ඛුසුත්තං 6. භික‍්ඛු සූත්‍රය
7. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 7. දුතිය භික්‍ෂු සූත්‍රය
8. විභඞ්ගසුත්තං 8. විභඞ්ග සූත්‍රය
9. සූකසුත්තං 9. සූක සූත්‍රය
10. නන්දියසුත්තං 10. නන්දිය සූත්‍රය
2. විහාරවග්ගො 2. විහාර වර්ගය
1. පඨමවිහාරසුත්තං 1. විහාර සූත්‍රය
11
සාවත්ථිනිදානං . ‘‘ඉච්ඡාමහං, භික්ඛවෙ, අඩ්ඪමාසං පටිසල්ලියිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්‍ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
අථ ඛො භගවා තස්ස අඩ්ඪමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි - ‘‘යෙන ස්වාහං, භික්ඛවෙ, විහාරෙන පඨමාභිසම්බුද්ධො විහරාමි, තස්ස පදෙසෙන විහාසිං. සො එවං පජානාමි - ‘මිච්ඡාදිට්ඨිපච්චයාපි වෙදයිතං; සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං...පෙ.... මිච්ඡාසමාධිපච්චයාපි වෙදයිතං; සම්මාසමාධිපච්චයාපි වෙදයිතං; ඡන්දපච්චයාපි වෙදයිතං; විතක්කපච්චයාපි වෙදයිතං; සඤ්ඤාපච්චයාපි වෙදයිතං; ඡන්දො ච අවූපසන්තො හොති, විතක්කො ච අවූපසන්තො හොති, සඤ්ඤා ච අවූපසන්තා හොති, තප්පච්චයාපි වෙදයිතං; ඡන්දො ච වූපසන්තො හොති, විතක්කො ච වූපසන්තො හොති, සඤ්ඤා ච වූපසන්තා හොති, තප්පච්චයාපි වෙදයිතං; අප්පත්තස්ස පත්තියා අත්ථි ආයාමං (වායාමං (සී. ස්‍යා.)), තස්මිම්පි ඨානෙ අනුප්පත්තෙ තප්පච්චයාපි වෙදයිත’’’න්ති. පඨමං.
11
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, මම අඩ මසක් හුදකලාව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුය” යනුයි. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් හුදකලා වාසයෙන් වෙන්වූයේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ප්‍රථමාසම්බෝධිය ඇති (බුදුවී එකුන් පනස් දින ඇතුළත) ඒ මම යම් ධර්මයක් මෙනෙහි කරමින් විසුයෙම්ද? ඒ ධර්මයන් අතුරෙන් වේදනා සංඛ්‍යාත එක්තරා ධර්මයක් සිහි කරමින් විසුවෙමි. ඒ මම මෙසේ දැනගතිමි. මිථ්‍යාදෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක වේදනාවද) දැනගතිමි. සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සංකල්පය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යාවචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාවද දැනගතිමි. සම්‍යක් වචනය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. මිථ්‍යා කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් කර්මාන්තය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැන ගතිමි. සම්‍යක් ආජීවය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනා ද දැන ගතිමි. මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් ව්‍යායාමය නිසා උපදින (කුසලා කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සතිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. මිථ්‍යා සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි. සම්‍යක් සමාධිය නිසා උපදින (කුසලා’කුසල විපාක) වේදනාද දැනගතිමි.
“ඡන්දය නිසා උපදින (අට වැදෑරුම් ලෝභ සහගත) වේදනාද දැනගතිමි. විතර්කය නිසා උපදින (ප්‍රථමධ්‍යාන) වේදනාද දැනගතිමි. සංඥාව නිසා උපදින (සවැදෑරුම් සඤ්ඤා සමාපත්ති) වේදනාද දැනගතිමි.
“ඡන්දයද නොසන්සිඳුනේ වෙයිද, විතර්කයෝද නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (අෂ්ට ලෝභ සහගත) වේදනාද දැනගතිමි.ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝ නොසන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද ඒ නිසා උපදින (ප්‍රථමධ්‍යාන) වේදනාද දැනගතිමි. ඡන්දයද සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝ නොසන්සිඳුනාහු වෙත්ද, ඒ නිසා උපදින (දුතියජ්ඣාන) වේදනාද දැනගතිමි. ඡන්දය සන්සිඳුනේ වෙයිද, විතර්කයෝද සන්සිඳුනාහු වෙත්ද, සංඥාවෝද සන්සිඳුනේ වෙත්ද ඒ නිසා උපදින (නේවසඤ්ඤානාසඤ්ඤායතන) වේදනාද දැනගතිමි. අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහ ඇත. ඊට කරුණ නොපැමිණි කල්හි ඊට හේතුවන්නාවූ (සතර මාර්ගයෙන් හා යෙදුනාවූ) වේදනාවද දැනගතිමියි වදාළේය.
2. දුතියවිහාරසුත්තං 2. දෙවන විහාර සූත්‍රය
3. සෙක්ඛසුත්තං 3. සේඛ සූත්‍රය
4. පඨමඋප්පාදසුත්තං 4. උප්පාද සූත්‍රය
5. දුතියඋප්පාදසුත්තං 5. දෙවන උප්පාද සූත්‍රය
6. පඨමපරිසුද්ධසුත්තං 6. පරිසුද්ධ සූත්‍රය
7. දුතියපරිසුද්ධසුත්තං 7. දෙවන පරිසුද්ධ සූත්‍රය
8. පඨමකුක්කුටාරාමසුත්තං 8. පළමුවෙනි කුක්කුටාරාම සූත්‍රය
9. දුතියකුක්කුටාරාමසුත්තං 9. දෙවෙනි කුක්කුටාරාම සූත්‍රය
10. තතියකුක්කුටාරාමසුත්තං 10. තුන්වෙනි කුක්කුටාරාම සූත්‍රය
3. මිච්ඡත්තවග්ගො 3. මිච්ඡත්ත වර්ගය
1. මිච්ඡත්තසුත්තං 1. මිච්ඡත්ත සූත්‍රය
2. අකුසලධම්මසුත්තං 2. අකුසලධම්ම සූත්‍රය
3. පඨමපටිපදාසුත්තං 3. පඨම පටිපදා සූත්‍රය
4. දුතියපටිපදාසුත්තං 4. දුතිය පටිපදා සූත්‍රය
5. පඨමඅසප්පුරිසසුත්තං 5. පඨම අසප්පුරිස සූත්‍රය
6. දුතියඅසප්පුරිසසුත්තං 6. දුතිය අසප්පුරිස සූත්‍රය
7. කුම්භසුත්තං 7. කුම්භ සූත්‍රය
8. සමාධිසුත්තං 8. සමාධි සූත්‍රය
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍රය
10. උත්තියසුත්තං 10. උත්තිය සූත්‍රය
4. පටිපත්තිවග්ගො 4. පටිපත්ති වර්ගය
1. පඨමපටිපත්තිසුත්තං 1. පටිපත්ති සූත්‍රය
2. දුතියපටිපත්තිසුත්තං 2. පටිපන්න සූත්‍රය
3. විරද්ධසුත්තං 3. විරද්ධ සූත්‍රය
4. පාරඞ්ගමසුත්තං 4. පාරංගම සූත්‍රය
5. පඨමසාමඤ්ඤසුත්තං 5. සාමඤ්ඤ සූත්‍රය
6. දුතියසාමඤ්ඤසුත්තං 6. දෙවන සාමඤ්ඤ සූත්‍රය
7. පඨමබ්‍රහ්මඤ්ඤසුත්තං 7. බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
8. දුතියබ්‍රහ්මඤ්ඤසුත්තං 8. දෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
9. පඨමබ්‍රහ්මචරියසුත්තං 9. බ්‍රහ්මචරිය සූත්‍රය
10. දුතියබ්‍රහ්මචරියසුත්තං 10. දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
5. අඤ්ඤතිත්ථියපෙය්‍යාලවග්ගො 5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාලය
1. රාගවිරාගසුත්තං 1. විරාග සූත්‍රය
2-7. සංයොජනප්පහානාදිසුත්තඡක්කං 2-7. සංයෝජන පහාණ ආදී සූත්‍ර හය
8. අනුපාදාපරිනිබ්බානසුත්තං 8. අනුපාදා සූත්‍රය
6. සූරියපෙය්‍යාලවග්ගො 6. සූරිය පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීලසම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීල පුබ්බංගම ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
7. එකධම්මපෙය්‍යාලවග්ගො 7. ඒකධම්ම පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීලවිවෙක ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීලවිරාග ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
8. දුතියඑකධම්මපෙය්‍යාලවග්ගො 8. දුතිය ඒකධම්ම පෙය්‍යාලය
1. කල්‍යාණමිත්තසුත්තං 1. කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 2-6. සීල සම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 7. යෝනිසෝ සූත්‍රය
1. කල්‍යාණමිත්තසුත්තං 8. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං 9-13. සීලසම්පදා ආදී සූත්‍ර පහ
7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං 14. දුතිය යෝනිසෝ සූත්‍රය
1. ගඞ්ගාපෙය්‍යාලවග්ගො 9. ගංගා පෙය්‍යාලය
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-5. දුතියාදිපාචීනනින්නසුත්තචතුක්කං 2-5. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර හතර
6. ඡට්ඨපාචීනනින්නසුත්තං 6. ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
2. දුතියගඞ්ගාපෙය්‍යාලවග්ගො 10. දුතිය ගංගා පෙය්‍යාලය
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමපාචීනනින්නසුත්තං 1. පාචීනනින්න සූත්‍රය
2-6. දුතියාදිපාචීනනින්නසුත්තපඤ්චකං 2-6. දුතිය පාචීනනින්න ආදී වූ සූත්‍ර පහ
1. පඨමසමුද්දනින්නසුත්තං 7. සමුද්දනින්න සූත්‍රය
2-6. දුතියාදිසමුද්දනින්නසුත්තපඤ්චකං 8-12. දුතිය සමුද්දනින්න ආදී වූ සූත්‍ර පහ
5. අප්පමාදපෙය්‍යාලවග්ගො 13. අප්පමාද වර්ගය
1. තථාගතසුත්තං 1. පඨම අප්පමාද සූත්‍රය
2. පදසුත්තං 2. දුතිය අප්පමාද සූත්‍රය
3-7. කූටාදිසුත්තපඤ්චකං 3-7. කූටාගාර ආදී වූ සූත්‍ර පහ
8-10. චන්දිමාදිසුත්තතතියකං 8-10. චන්දිම ආදී වූ සූත්‍ර තුන
6. බලකරණීයවග්ගො 14. බලකරණීය වර්ගය
1. බලසුත්තං 1. බල සූත්‍ර
2. බීජසුත්තං 2. බීජ සූත්‍ර
3. නාගසුත්තං 3. නාග සූත්‍ර
4. රුක්ඛසුත්තං 4. රුක්ඛ සූත්‍ර
5. කුම්භසුත්තං 5. කුම්භ සූත්‍ර
6. සූකසුත්තං 6. සූඛ සූත්‍ර
7. ආකාසසුත්තං 7. ආකාස සූත්‍ර
8. පඨමමෙඝසුත්තං 8. මේඝ සූත්‍ර
9. දුතියමෙඝසුත්තං 9. දුතිය මේඝ සූත්‍ර
10. නාවාසුත්තං 10. නාවා සූත්‍ර
11. ආගන්තුකසුත්තං 11. ආගන්තුක සූත්‍ර
12. නදීසුත්තං 12. නදී සූත්‍ර
7. එසනාවග්ගො 15. ඒසනා වර්ගය
1. එසනාසුත්තං 1. ඒසනා සූත්‍ර
2. විධාසුත්තං 2. විධා සූත්‍ර
3. ආසවසුත්තං 3. ආසව සූත්‍ර
4. භවසුත්තං 4. භව සූත්‍ර
5. දුක්ඛතාසුත්තං 5. දුක්ඛතා සූත්‍ර
6. ඛිලසුත්තං 6. ඛීල සූත්‍ර
7. මලසුත්තං 7. මල සූත්‍ර
8. නීඝසුත්තං 8. නීඝ සූත්‍ර
9. වෙදනාසුත්තං 9. වේදනා සූත්‍ර
10. තණ්හාසුත්තං 10. තණ්හා සූත්‍ර
11. තසිනාසුත්තං 11. තසිනාසුත්තං
8. ඔඝවග්ගො 16. ඕඝ වර්ගය
1. ඔඝසුත්තං 1. ඕඝ සූත්‍ර
2. යොගසුත්තං 2. යෝග සූත්‍ර
3. උපාදානසුත්තං 3. උපාදාන සූත්‍ර
4. ගන්ථසුත්තං 4. ගන්ථ සූත්‍ර
5. අනුසයසුත්තං 5. අනුසය සූත්‍ර
6. කාමගුණසුත්තං 6. කාමගුණ සූත්‍ර
7. නීවරණසුත්තං 7. නීවරණ සූත්‍ර
8. උපාදානක්ඛන්ධසුත්තං 8. උපාදානස්ඛන්ධ සූත්‍ර
9. ඔරම්භාගියසුත්තං 9. ඕරම්භාගියසංයෝජන සූත්‍ර
10. උද්ධම්භාගියසුත්තං 10. උද්ධම්භාගියසංයෝජන සූත්‍ර