9. අසඞ්ඛතසංයුත්තං | 9. අසංඛත සංයුත්තය |
1. පඨමවග්ගො | 1. අසංඛත වර්ගය |
1. කායගතාසතිසුත්තං | 1. කායගතාසති සූත්‍රය |
366
සාවත්ථිනිදානං
‘‘ඉති ඛො, භික්ඛවෙ, දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමිමග්ගො. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ
(නිජ්ඣායථ (ක.)), භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති. පඨමං.
|
366
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි තොපට අසංඛතයද (නිර්වාණයද), අසංඛතගාමී (නිවනට පැමිණෙන) මඟද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ.
[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ කායගතාසතිය අසංඛතගාමී මාර්ගයයි.
[4] “මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.”
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලේම 1, 2, 4 වෙනි ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡේද මෙන් වේ. වෙනස් වන 3 වෙනි ඡේද පමණක් දක්වා ඇත.)
|
2. සමථවිපස්සනාසුත්තං | 2. සමථ විපස්සනා සූත්‍රය |
367
‘‘අසඞ්ඛතඤ්ච
|
367
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, (සමථ) සිත එකඟ කිරීමද, (විපස්සනා) සිත පිරිසිදු කිරීමද අසංඛතගාමී මාර්ගයයි.
|
3. සවිතක්කසවිචාරසුත්තං | 3. සවිතක්ක සවිචාර සූත්‍රය |
368
‘‘කතමො
|
368
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: විතර්ක සහිත විචාර සහිත සමාධිය, අවිතර්ක විචාරමාත්‍ර සමාධිය, අවිතර්ක අවිචාර සමාධිය යන මෙය මහණෙනි, අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
4. සුඤ්ඤතසමාධිසුත්තං | 4. සුඤ්ඤත සමාධි සූත්‍රය |
369
‘‘කතමො
|
369
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
5. සතිපට්ඨානසුත්තං | 5. සතිපට්ඨාන සූත්‍රය |
370
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? චත්තාරො සතිපට්ඨානා. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... පඤ්චමං.
|
370
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර සතිපට්ඨාන යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
6. සම්මප්පධානසුත්තං | 6. සම්මප්පධාන සූත්‍රය |
371
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? චත්තාරො සම්මප්පධානා. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... ඡට්ඨං.
|
371
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර සම්‍යක් ප්‍රධාන යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
7. ඉද්ධිපාදසුත්තං | 7. ඉද්ධිපාද සූත්‍රය |
372
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? චත්තාරො ඉද්ධිපාදා. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... සත්තමං.
|
372
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර ඍද්ධිපාද යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
8. ඉන්ද්රියසුත්තං | 8. ඉන්ද්රිය සූත්‍රය |
373
‘‘කතමො
|
373
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: පඤ්ච ඉන්ද්රිය යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
9. බලසුත්තං | 9. බල සූත්‍රය |
374
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? පඤ්ච බලානි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... නවමං.
|
374
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, පඤ්චබල යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
10. බොජ්ඣඞ්ගසුත්තං | 10. බොජ්ඣංග සූත්‍රය |
375
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සත්ත බොජ්ඣඞ්ගා. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ..... දසමං.
|
375
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සප්ත බොජ්ඣංග යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
11. මග්ගඞ්ගසුත්තං | 11. මග්ගංග සූත්‍රය |
376
‘‘කතමො
|
376
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
2. දුතියවග්ගො | 2. දුතිය අසංඛත වර්ගය |
1. අසඞ්ඛතසුත්තං | 1. අසංඛත සූත්‍ර |
377
‘‘අසඞ්ඛතඤ්ච
‘‘අසඞ්ඛතඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සවිතක්කො
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? සුඤ්ඤතො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අනිමිත්තො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? අප්පණිහිතො සමාධි. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.....
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නානං
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො
‘‘කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති...පෙ.... අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො
‘‘කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො...පෙ.... කතමො
|
377
1. සමථ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ.
[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සමථය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
[4] “මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්‍යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.
(මේ වර්ගයේ හැම සූත්රයේම 1, 2, 4 වෙනි ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡේද මෙනි. වෙනස් වන 3 වෙනි ඡේද පමණක් දක්වා ඇත.)
2. විපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සිත පිරිසිදු කිරීමයි (විපස්සනාවයි). මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
3. සවිතක්ක සවිචාර සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සවිතර්ක සවිචාර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
4. අවිතක්ක විචාරමත්ත සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක විචාරමාත්‍ර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
5. අවිතක්ක අවිචාර සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක අවිචාර සමාධියයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
6. සුඤ්ඤත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
7. අනිමිත්ත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
8. අප්පණිහිත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
9. කායානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
10. වේදනානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
11. චිත්තානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
12. ධම්මානුපස්සනා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
13. පඨම සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
14. දුතිය සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
15. තතිය සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
16. චතුත්ථ සම්මප්පධාන සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් කුසල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නුමුළා බව පිණිස, බොහෝවීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
17. ඡන්දිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
18. විරියිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්යය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
19. චිත්තිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිත අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
20. වීමංසිද්ධිපාද සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රඥාව (විමසීම) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
21. සද්ධින්ද්රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සද්ධින්ද්රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
22. විරියින්ද්රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරියින්ද්රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
23. සතින්ද්රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සතින්ද්රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
24. සමාධින්ද්රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධින්ද්රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
25. පඤ්ඤින්ද්රිය සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පඤ්ඤින්ද්රිය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
26. සද්ධාබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ශ්‍රද්ධා බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
27. විරියබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය බලය වඩයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
28. සතිබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සති බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
29. සමාධිබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධි බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
30. පඤ්ඤාබල සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රඥා බලය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
31. සතිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සති සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
32. ධම්මවිචයසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
33. විරියසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු විරිය සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
34. පීතිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
35. පස්සද්ධිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
36. සමාධිසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සමාධි සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
37. උපෙක්ඛාසම්බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු උපෙක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
38. සම්මාදිට්ඨි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
39. සම්මාසංකප්ප සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සංකල්පනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
40. සම්මාවාචා සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් වචනය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
41. සම්මාකම්මන්ත සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
42. සම්මා ආජීව සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ආජීවය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
43. සම්මාවායාම සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
44. සම්මාසති සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සතිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
45. සම්මාසමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
|
2. අනතසුත්තං | 2. අන්ත සූත්‍ර |
378
‘‘අනතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි, අනතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අනතං...පෙ....’’. (යථා අසඞ්ඛතං තථා විත්ථාරෙතබ්බං). දුතියං.
|
378
(මෙහිදී අසංඛත සංයුත්තයේ 1 වර්ගයේ 1 - 11 සහ 2 වර්ගයේ 1 - 45 තෙක් ඇති සූත්‍රවලට මුලින් අන්ත යන නම යොදාගැනීමෙන් අන්ත සූත්‍ර 56 සෑදේ.)
46 - 101. අන්ත සූත්‍ර
“මහණෙනි, තොපට සසර කෙළවරද දේශනා කරමි. සසර කෙළවරට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි. ඒ අසව්.
|
3-32. අනාසවාදිසුත්තං | 3-32. අනාසව ආදී සූත්‍ර |
379-408
‘‘අනාසවඤ්ච
‘‘සන්තඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සන්තගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, සන්තං...පෙ.... අමතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අමතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අමතං...පෙ.... පණීතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි පණීතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, පණීතං...පෙ.... සිවඤ්ච වො, භික්ඛවෙ
‘‘අච්ඡරියඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අච්ඡරියගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අච්ඡරියං...පෙ.... අබ්භුතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අබ්භුතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අබ්භුතං...පෙ.... අනීතිකඤ්ච
‘‘සුද්ධිඤ්ච
|
379-408
(එසේම අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලොකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සතත, අමත, පණීත සිව, ඛෙම, තණ්හක්ඛය, අච්ඡරිය, අබ්භුත, අනීතික, අනීතිකධම්ම, නිබ්බාණ, අබ්යාපජ්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීපාලෙණ, තාණ, සරණ සහ පරායණ යන නම් යොදාගැනීමෙන් වෙන වෙන සූත්‍ර 56 බැගින් සෑදේ.)
102 - 157. අනාසව සූත්‍ර
“මහණෙනි, තොපට ආශ්‍රවයන්ගේ කෙළවර කිරීමද දේශනා කරන්නෙමි. ආශ්‍රවයන් කෙළවර කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි.
158 - 213. සච්ච සූත්‍ර
“මහණෙනි, තොපට සත්‍යයද දේශනා කරන්නෙමි. සත්‍යයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
214 - 269. පාර සූත්‍ර
“මහණෙනි, තොපට පරතෙරද පරතෙරට යන මාර්ගයද දේශනා කරන්නෙමි.
270 - 325. නිපුණ සූත්‍ර
“මහණෙනි, තොපට සියුම් ධර්මයද දේශනා කරන්නෙමි. සියුම් ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
326 - 381. සුදුද්දස සූත්‍ර
“මහණෙනි, තොපට දැකීමට දුෂ්කර ධර්මයද දේශනා කරන්නෙමි. දැකීමට දුෂ්කර ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
382 - 437. අජර සූත්‍ර
“මහණෙනි, තොපට ජරාවක් නැති ධර්මයද දේශනා කරන්නෙමි. ජරාවක් නැති ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
438 - 493. ධුව සූත්‍ර
“මහණෙනි, තොපට නිත්යභාවයද දේශනා කරන්නෙමි. නිත්‍ය ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
494 - 549. අපලොකිත සූත්‍ර
“මහණෙනි, තොපට විනාශ නොවන ස්වභාවයද දේශනා කරන්නෙමි. විනාශ නොවන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
550 - 605. අනිදස්සන සූත්‍ර
“මහණෙනි, තොපට ඇසින් නොදැක්කහැකි ස්වභාවයද දේශනා කරන්නෙමි. ඇසින් නොදැක්කහැකි ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
606 - 661. නිප්පපඤ්ච සූත්‍ර
“මහණෙනි තොපට (තෘෂ්ණා, දෘෂ්ටි, මාන) යන ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනාවූ ස්වභාවයද දේශනා කරන්නෙමි. ප්‍රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනු ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
662 - 717. සන්ත සූත්‍ර
“මහණෙනි, මම තොපට ශාන්ත ස්වභාවයද දේශනා කරන්නෙමි. ශාන්ත ස්වභාවයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
718 - 773. අමත සූත්‍ර
“මහණෙනි, මම තොපට නොමැරෙන ස්වභාවයද දේශනා කරන්නෙමි. නොමැරෙන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
774 - 829. පණීත සූත්‍ර
“මහණෙනි, මම තොපට ප්‍රණීත ධර්මයද දේශනා කරන්නෙමි. ප්‍රණීත ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
830 - 885. සිව සූත්‍ර
“මහණෙනි, මම තොපට නිර්භය ස්ථානයද දේශනා කරන්නෙමි. නිර්භය ස්ථානයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
886 - 941. ඛෙම සූත්‍ර
“මහණෙනි, මම තොපට ක්ෂෙම ස්ථානයද දේශනා කරන්නෙමි. ක්ෂෙම ස්ථානයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
942 - 997. තණ්හක්ඛය සූත්‍ර
“මහණෙනි, මම තොපට තෘෂ්ණාව ක්ෂය කිරීමද දෙසන්නෙමි. තෘෂ්ණාව ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
998 - 1053 අච්ඡරිය සූත්‍ර
“මහණෙනි, මම තොපට ආශ්චර්යයද දේශනා කරන්නෙමි. ආශ්චර්ය ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
1054- - 1109. අබ්භූත සූත්‍ර
“මහණෙනි, මම තොපට හටගැන්මක් නැති ස්වභාවයද දෙසන්නෙමි. හටගැනීමක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1110 - 1165. අනීතික සූත්‍ර
“මහණෙනි, තොපට දුක් නැති තැනද දෙසන්නෙමි. දුක් නැති තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1166 - 1221. අනීතිකධම්ම සූත්‍ර
“මහණෙනි, මම තොපට දුක් නැති ස්වභාවයද දෙසන්නෙමි. දුක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1222 - 1277. නිබ්බාන සූත්‍ර
“මහණෙනි, මම තොපට නිර්වාණයද නිර්වාණයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
1278 - 1333. අබ්යාපජ්ඣ සූත්‍ර
“මහණෙනි, මම තොපට පීඩා නැති තැනද දේශනා කරන්නෙමි. පීඩා නැති තැනට පැමිණෙන මඟද දෙසන්නෙමි.
1334 - 1389. විරාග සූත්‍ර
“මහණෙනි, මම තොපට රාගයෙන් පහවූ තැනද දේශනා කරන්නෙමි. රාගය පහවූ තැනට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි.
1390 - 1445. සුද්ධි සූත්‍ර
“මහණෙනි, මම තොපට පිරිසිදු තැනද දේශනා කරන්නෙමි. පිරිසිදු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1446 - 1501. මුත්ති සූත්‍ර
“මහණෙනි, මම තොපට දුකින් මිදුණු තැනද දේශනා කරන්නෙමි. දුකින් මිදුණු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1502 - 1557. අනාලය සූත්‍ර
“මහණෙනි, මම තොපට ආලය රහිත ධර්මයද දේශනා කරන්නෙමි. ආලය රහිත ධර්මයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1558 - 1613. දීප සූත්‍ර
“මහණෙනි, මම තොපට පිහිට වන ධර්මයද දේශනා කරන්නෙමි. පිහිට වන ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි.
1614 - 1669. ලෙණ සූත්‍ර
“මහණෙනි, මම තොපට සැඟවෙන නියාද දේශනා කරන්නෙමි. සැඟවෙන තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1670 - 1725. තාණ සූත්‍ර
“මහණෙනි, මම තොපට ආරක්ෂක ස්ථානයද දේශනා කරන්නෙමි. ආරක්ෂක ස්ථානයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි.
1726 - 1781 සරණ සූත්‍ර
“මහණෙනි, මම තොපට භය නැති කිරීමද, භය නැති කරන මාර්ගයද දේශනා කරන්නෙමි.
|
33. පරායනසුත්තං | 33. පරායණ සූත්‍ර |
409
‘‘පරායනඤ්ච
|
409
1782 - 1837 පරායණ සූත්‍ර
“මහණෙනි, මම තොපට පිහිටද, පිහිටවන මාර්ගයද දේශනා කරන්නෙමි.
|