6. මොග්ගල්ලානසංයුත්තං | 6.මොග්ගල්ලාන සංයුත්තය |
1. පඨමඣානපඤ්හාසුත්තං | 1. සවිතක්ක සූත්‍රය |
332
එකං
‘‘ඉධ මය්හං, ආවුසො, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘පඨමං ඣානං, පඨමං ඣාන’න්ති වුච්චති. කතමං නු ඛො පඨමං ඣානන්ති? තස්ස මය්හං, ආවුසො, එතදහොසි - ‘ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති පඨමං ඣාන’න්ති. සො ඛ්වාහං, ආවුසො, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං, ආවුසො, ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, පඨමං ඣානං පමාදො, පඨමෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, පඨමෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි
(එකොදිකරොහි (පී.)), පඨමෙ ඣානෙ චිත්තං සමාදහා’ති. සො ඛ්වාහං, ආවුසො, අපරෙන සමයෙන විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි
|
332
[1] එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන්ගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ‘ඇවැත්නි, මහණෙනි’යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි “ආයුෂ්මත් මහාමුගලන් තෙරුන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම, මෙසේ වදාළසේක: ඇවැත්නි, මෙහි රහසිගතවූ හුදකලාවූ මට මෙසේ සිතට විතර්කයක් පහළවිය.
[2] “ප්‍රථමධ්‍යානය ප්රථමධ්යානයයි කියනු ලැබේ. ප්‍රථම ධ්‍යානය කවරේද? කියායි. ඇවැත්නි, ඒ මට මේ සිත විය. මහණ, මේ ශාසනයෙහි කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද? මේ ප්රථමධ්යානයයි කියනු ලැබේ.
[3] “ඇවැත්නි, ඒ මම වනාහි කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ මාහට කාම සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළවෙති. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ, මෙසේ වදාළසේක: “මොග්ගල්ලානය මොග්ගල්ලානය බ්‍රාහ්මණය, ප්‍රථමධ්‍යානයෙහි ප්‍රමාද නොවව. ප්‍රථමධ්‍යානයෙහි සිත පිහිටුව, ප්‍රථමධ්‍යානයෙහි සිත එකඟ කරව, ප්‍රථමධ්‍යානයෙහි සිත තබාගනුව කියායි.
[4] “ඇවැත්නි, ඒ මම පසුව කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියන්නේ නම් ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසාම මනාකොට කියන්නේය.”
|
2. දුතියඣානපඤ්හාසුත්තං | 2. අවිතක්ක සූත්‍රය |
333
‘‘‘දුතියං
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, දුතියං ඣානං පමාදො, දුතියෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, දුතියෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි, දුතියෙ ඣානෙ චිත්තං සමාදහා’ති. සො ඛ්වාහං, ආවුසො, අපරෙන සමයෙන විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. යඤ්හි තං, ආවුසො, සම්මා වදමානො වදෙය්ය - ‘සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො’ති, මමං තං
|
333
(මෙතැන් සිට 9 වෙනි සූත්‍රය දක්වා 1 ඡේද මෙහි 1 වෙනි සූත්‍රයේ මෙන් යොදාගන්න.)
“ද්විතීයධ්‍යානය ද්විතීයධ්යානයයි කියනු ලැබේ. ද්විතීයධ්‍යානය කවරේද?
“ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාරයන්ගේ සන්සිඳ වීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකඟ කරන්නාවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මේ ද්විතීයධ්යානයයි’‘ කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිතේ එකඟ බව ඇති විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි.
“මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විතර්ක සහිතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙසේ වදාළසේක: “මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ද්විතීයධ්‍යානයෙහි ප්‍රමාද නොවව. ද්විතීයධ්‍යානයෙහි සිත පිහිටව. ද්විතීයධ්‍යානයෙහි සිත එකඟ කරව. ද්විතීයධ්‍යානයෙහි සිත තබව කියායි. ඇවැත්නි, පසුව ඒ මම විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්ක නැති විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
3. තතියඣානපඤ්හාසුත්තං | 3. සුඛ සූත්‍රය |
334
‘‘‘තතියං ඣානං, තතියං ඣාන’න්ති වුච්චති. කතමං නු ඛො තතියං ඣානන්ති? තස්ස මය්හං, ආවුසො, එතදහොසි - ඉධ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති තතියං ඣානන්ති. සො ඛ්වාහං, ආවුසො, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි. යං තං අරියා ආචික්ඛන්ති - ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං, ආවුසො, ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
‘‘අථ
|
334
“තෘතීයධ්‍යානය තෘතීයධ්යානයයයි කියනු ලැබේ. තෘතීයධ්‍යානය කවරේද?
“ඇවැත්නි, ඒ මට මෙසේ සිත් විය: ‘මේ ශාසනයෙහි මහණතෙම ප්‍රීතියෙන් වෙන්ව උපේක්ෂාවෙන් යුක්තවූයේ වාසය කරයිද, සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියිද, යමෙකුට උපේක්ෂා සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ තෘතීයධ්‍යානයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම ප්‍රීතියෙන් වෙන්වීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කරමි. සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවූ කයින් සැපය විඳිමි. උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප සේ වාසය කෙරේයයි යමෙකුට ආර්යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, ඒ විහරණයෙන් වාසය කරන්නාවූ මට ප්‍රීති සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් පහළ වෙති. ඇවැත්නි එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මාවෙත පැමිණ මෙසේ වදාළ සේක: මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, තෘතීයධ්‍යානයෙහි ප්‍රමාද නොවව. තෘතීයධ්‍යානයෙහි සිත පිහිටුව. තෘතීයධ්‍යානයෙහි සිත එකඟ කරව. තෘතීයධ්‍යානයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි, ඒ මම පසුව ප්‍රීතියෙන් වෙන්වීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි. සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කයින් සැපයද වින්දෙමි. උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපසේ වාසය කෙරේ යයි යමෙකුට ආර්යයෝ කියත්නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
4. චතුත්ථඣානපඤ්හාසුත්තං | 4. උපෙක්ඛා සූත්‍රය |
335
‘‘‘චතුත්ථං ඣානං
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, චතුත්ථං ඣානං පමාදො, චතුත්ථෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, චතුත්ථෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි, චතුත්ථෙ ඣානෙ චිත්තං සමාදහා’ති. සො ඛ්වාහං, ආවුසො, අපරෙන සමයෙන සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං
|
335
චතුර්ථධ්යානය චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ. චතුර්ථධ්යානය කවරේද? ඇවැත්නි ඒ මට මෙසේ සිත් විය: මේ ශාසනයෙහි මහණතෙම සුඛය පහ කිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද පළමුව සොම්නස දොම්නස දෙදෙනා දුරු කිරීමෙන් දුක්ද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කෙරෙයිද මේ චතුර්ථධ්‍යානයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුකද නැති සැපද නැති උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට සුඛ සහගතවූ හැඟීම් මෙනෙහි කිරීම් උපදිත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මට මෙසේ වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, චතුර්ථධ්යානයෙහි ප්‍රමාද නොවව. චතුර්ථධ්යානයෙහි සිත පිහිටුව. චතුර්ථධ්යානයෙහි සිත එකඟ කරව. චතුර්ථධ්යානයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි. ඒ මම පසුව සුඛය පහකිරීමෙන්ද, දුක පහකිරීමෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නැති, සැපද නැති, උපේක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරණලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේනම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
5. ආකාසානඤ්චායතනපඤ්හාසුත්තං | 5. ආකාසානඤ්චායතන සූත්‍රය |
336
‘‘‘ආකාසානඤ්චායතනං, ආකාසානඤ්චායතන’න්ති වුච්චති. කතමං නු ඛො ආකාසානඤ්චායතනන්ති
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, ආකාසානඤ්චායතනං පමාදො, ආකාසානඤ්චායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකාසානඤ්චායතනෙ චිත්තං එකොදිං කරොහි, ආකාසානඤ්චායතනෙ චිත්තං සමාදහා’ති. සො ඛ්වාහං, ආවුසො, අපරෙන සමයෙන සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහාසිං. යඤ්හි තං, ආවුසො, සම්මා වදමානො වදෙය්ය...පෙ.... මහාභිඤ්ඤතං පත්තො’’ති. පඤ්චමං.
|
336
“ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනයයි කියනුලැබේ. ආකාසානඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මහණෙනි, “මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරු කිරීමෙන් නානත්ත සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ අකාසානඤ්චායතනයයි කියනු ලැබේ.
ඇවැත්නි, ඒ මම රූපසංඥා ඉක්මවීමෙන් ද්වාරාරම්මණ ගැටීම් සංඥා දුරුකිරීමෙන් නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයෙහි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, මේ විහරණයෙන් යුක්තව වසන්නාවූ මට රූප සහගතවූ සංඥා මනසිකාරයෝ පහළවෙත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක:‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකාසානඤ්චායතනයෙහි ප්‍රමාද නොවව, ආකාසානඤ්චායතනයෙහි සිත පිහිටුව. ආකාසානඤ්චායතනයෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනයෙහි සිත තබව.
“ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් රූපසංඥා ඉක්මීමෙන් ද්වාරාරම්මණ ගැටීම් දුරුකිරීමෙන් නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි, ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
6. විඤ්ඤාණඤ්චායතනපඤ්හාසුත්තං | 6. විඤ්ඤාණඤ්චායතන සූත්‍රය |
337
‘‘‘විඤ්ඤාණඤ්චායතනං, විඤ්ඤාණඤ්චායතන’න්ති වුච්චති. කතමං නු ඛො විඤ්ඤාණඤ්චායතනන්ති? තස්ස
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, විඤ්ඤාණඤ්චායතනං පමාදො, විඤ්ඤාණඤ්චායතනෙ
|
337
“විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මෙසේ සිත්විය: මේ ශාසනයෙහි මහණතෙම සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයිද, මේ විඤ්ඤාණඤ්චායතනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකාසානඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක: මොග්ගල්ලානය, මොග්ගල්ලානය බ්‍රාහ්මණය, විඤ්ඤාණඤ්චායතනයෙහි ප්‍රමාද නොවව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත තබව.
“ඇවැත්නි, ඒ මම පසුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවක තෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
7. ආකිඤ්චඤ්ඤායතනපඤ්හාසුත්තං | 7. ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය |
338
‘‘‘ආකිඤ්චඤ්ඤායතනං, ආකිඤ්චඤ්ඤායතන’න්ති වුච්චති. කතමං නු ඛො ආකිඤ්චඤ්ඤායතනන්ති? තස්ස මය්හං, ආවුසො, එතදහොසි - ‘ඉධ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති ආකිඤ්චඤ්ඤායතන’න්ති. සො ඛ්වාහං, ආවුසො, සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං, ආවුසො, ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, ආකිඤ්චඤ්ඤායතනං පමාදො, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකිඤ්චඤ්ඤායතනෙ
|
338
“ආකිඤ්චඤ්ඤාතනය, ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය: මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මේ ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට විඤ්ඤාණඤ්චායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා කරා පැමිණ මෙසේ වදාළසේක: මොග්ගල්ලානය මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, ආකිඤ්චඤ්ඤායතනයෙහි ප්‍රමාද නොවව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත තබව කියායි.
“ඇවැත්නි ඒ මම පසුව සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන්වහන්සේ විසින් අනුග්‍රහ කරණ ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේ යයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
8. නෙවසඤ්ඤානාසඤ්ඤායතනපඤ්හාසුත්තං | 8. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය |
339
‘‘‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතන’න්ති වුච්චති. කතමං නු ඛො නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති? තස්ස මය්හං, ආවුසො, එතදහොසි - ‘ඉධ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙවසඤ්ඤානාසඤ්ඤායතන’න්ති. සො ඛ්වාහං, ආවුසො, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං
‘‘අථ
|
339
“නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේද? ඇවැත්නි, ඒ මට මේ සිත විය: මේ ශාසනයෙහි මහණතෙම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වාසය කරන්නාවූ ඒ මට ආකිඤ්චඤ්ඤායතන සහගතවූ සංඥා මනසිකාරයෝ උපදිත්.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා ඍද්ධියෙන් පැමිණ මෙය වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අප්රමාදවව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත තබව’ කියායි.
“ඇවැත්නි, ඒ මම පසුව සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
“ඇවැත්නි, යම් ශ්රාවකයෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහය කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි කියන්නේ නම්, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරනලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි ඒ මා උදෙසා මනාකොට කියන්නේය.”
|
9. අනිමිත්තපඤ්හාසුත්තං | 9. අනිමිත්ත සූත්‍රය |
340
‘‘‘අනිමිත්තො
‘‘අථ ඛො මං, ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච - ‘මොග්ගල්ලාන, මොග්ගල්ලාන! මා, බ්‍රාහ්මණ, අනිමිත්තං චෙතොසමාධිං පමාදො, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං සණ්ඨපෙහි, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං එකොදිං කරොහි, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං සමාදහා’ති. සො ඛ්වාහං, ආවුසො, අපරෙන සමයෙන සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහාසිං. යඤ්හි තං, ආවුසො, සම්මා වදමානො වදෙය්ය - ‘සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො’ති, මමං තං සම්මා වදමානො වදෙය්ය - ‘සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො’’’ති. නවමං.
|
340
“අනිමිත්තචිත්ත සමාධිය, අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) යයි කියනු ලැබේ. අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) කවරේද? ඇවැත්නි, ඒ මට මේ අදහස පහළවිය. මේ ශාසනයෙහි මහණතෙම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් (නිත්‍ය සුඛ ආත්මයන්) මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරයිද මේ අනිමිත්තචිත්ත සමාධියයි කියනු ලැබේ.
“ඇවැත්නි, ඒ මම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වසන්නාවූ ඒ මට විදර්ශනාවන්හි ඇලෙන්නාවූ සිත උපදියි.
“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත පැමිණ මෙසේ වදාළසේක: ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, අනිමිත්තචිත්ත සමාධියෙහි ප්‍රමාද නොවව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත පිහිටුව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චිත්ත සමාධියෙහි සිත තබව.
“ඇවැත්නි, ඒ මම පසුව සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කෙළෙමි.
“ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියත් නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි මා උදෙසාම කියන්නේය.”
|
10. සක්කසුත්තං | 10. සක්ක සූත්‍රය |
341
අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධසරණගමනං
(බුද්ධං සරණගමනං (සී.)) හොති. බුද්ධසරණගමනහෙතු
(බුද්ධං සරණගමනහෙතු (සී.)) ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, දෙවානමින්ද, ධම්මසරණගමනං හොති. ධම්මසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝසරණගමනං හොති. සඞ්ඝසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මසරණගමනං හොති. ධම්මසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, සඞ්ඝ...පෙ.... සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං...පෙ.... අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං...පෙ.... අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, දෙවානමින්ද, ධම්මසරණගමනං හොති. ධම්මසරණගමනහෙතු
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මසරණගමනං හොති...පෙ.... සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, සඞ්ඝසරණගමනං හොති. සඞ්ඝසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘සාධු ඛො, දෙවානමින්ද, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො
‘‘සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො
‘‘සාධු ඛො, දෙවානමින්ද, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘සාධු ඛො, දෙවානමින්ද, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං
‘‘සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු
‘‘සාධු ඛො, දෙවානමින්ද, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘සාධු
‘‘සාධු ඛො, මාරිස
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා
‘‘සාධු ඛො, දෙවානමින්ද, ධම්මසරණගමනං හොති. ධම්මසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස
‘‘සාධු
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මසරණගමනං හොති...පෙ.....
‘‘සාධු
අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං...පෙ.... අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං...පෙ.... අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධසරණගමනං හොති. බුද්ධසරණගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, දෙවානමින්ද, ධම්මසරණගමනං හොති...පෙ.....
‘‘සාධු
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධසරණගමනං හොති...පෙ.... සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මසරණගමනං හොති...පෙ.... සාධු ඛො මාරිස මොග්ගල්ලාන, සඞ්ඝසරණගමනං හොති. සඞ්ඝසරණගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, දෙවානමින්ද
‘‘සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන
‘‘සාධු ඛො, දෙවානමින්ද, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහී’’ති.
‘‘සාධු
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො...පෙ.... පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, සඞ්ඝෙ
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහී’’ති.
අථ
‘‘සාධු ඛො, දෙවානමින්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, දෙවානමින්ද, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො භගවතා
‘‘සාධු ඛො, දෙවානමින්ද, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො
‘‘සාධු ඛො, දෙවානමින්ද, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘ස්වාක්ඛාතො
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො, මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘සාධු ඛො, මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි...පෙ.... සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු
|
341
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු මහසිටාණන්ගේ ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේ යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළනලද අතක් යම්සේ දිගහරීද, දිගහරිනලද අතක් යම්සේ හකුළාද එසේම ජේතවනයෙහි අතුරුදහන් වූයේ තව්තිසා වැසි දෙවියන් කෙරෙහි පහළවිය.
[2] එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරුන්වහන්සේ මෙය වදාළහ.
[3] “දේවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණ යාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි” වදාළසේක.
[4] “නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම යහපත් වෙයි. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ සංඝයා සරණයාම හේතු කොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි’ කීයේය.
[5, 6, 7] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡේද යොදාගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට ‘දේවතාවන් හය සියයක්’ විය යුතුයි.)
[8, 9, 10] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡේද යොදාගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට ‘දේවතාවන්’ හත් සියයක්’ විය යුතුයි.)
[11, 12, 13] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡේද යොදා ගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට’ ‘දේවතාවන් අට සියයක්’ විය යුතුයි.)
[14] ඉක්බිති සක්දෙව් රජතෙම අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක සිටියේය. එකත්පසෙක සිට සක්දෙව් රජහට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
“දේවානමින්දය, බුදුන් සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.”
[15] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ ධර්මය සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණ යාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[16] “ඉක්බිති ශක්‍ර දේවෙන්ද්‍ර තෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක: දේවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදුය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්ය, කියායි. දේවානමින්දය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවී ඒ හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[17] “දේවානමින්දය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට වදාරණ ලදී, එහි ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවාගත යුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. දේවේන්ද්රය, මෙසේ ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීමෙන් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.
[18] දේවේන්ද්රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිළියෙල කළ ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසු වූයේය. කම් ඵල අදහාදෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිළිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය. දේවේන්ද්රය, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
දේවේන්ද්රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසනලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වාගනු නොලැබූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් විසින් කැමතිවන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වේ. දේවේන්ද්රය, මෙසේ ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙලොව ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[19] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් නම් වනසේක, සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්යයි, කියායි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[20] නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. ප්රත්යක්ෂව දැකියහැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබියහැකි ඵල ඇත්තේය. එව බලව යයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගතයුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුතුයයි ධර්මයකෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.”
[21] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරුබුහුමනට යෝග්‍යව පිළිපන්නේය. පුරුෂයුග සතරක් වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පුණ්යක්ෂේත්රය වන්නේයයි සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[22] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කඩනොවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් කැමති වන්නාවූ සීලයෙන් සමන්විත වීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ආර්යයන් විසින් කැමති වන්නාවූ සීලයෙන් සමන්විතවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
[23, 24, 25, 26, 27, 28, 29] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡේද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 600 ක් විය යුතුයි.)
[30, 31, 32, 33, 34, 35, 36] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡේද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 700 ක් වියයුතුයි.)
[37, 38, 39, 40,41, 42, 43] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡේද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 800 ක් විය යුතුයි.)
[44, 45, 46, 47, 48, 49, 50] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22, ඡේද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 80000 ක් විය යුතුයි.)
[51] එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. දේවේන්ද්රය, බුදුන් සරණයාම යහපත්වේ. දේවේන්ද්රය, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
ඔවුහු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[52] දේවේන්ද්රය, ධර්මය සරණයාම යහපති. දේවේන්ද්රය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[53] දේවේන්ද්රය, සංඝයා සරණයාම යහපති. දේවේන්ද්රය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[54] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
ඔවුහු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[55] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණ යාම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[56] (මෙහි මේ සූත්‍රයේ 53 ඡේදය, ‘දේවේන්ද්රය’ වෙනුවට ‘නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස’ කියා යොදාගතයුතුයි.)
[57, 58, 59, 60, 61, 62] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 600 ක්’ යයි කියා යොදාගත යුතුයි.)
[63, 64, 65, 66, 67, 68] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 700 ක් යයි යොදාගත යුතුයි.)
[69, 70, 71, 72, 73, 74] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට දෙවියන් 800 ක්’ යයි යොදාගත යුතුයි.)
[75, 76, 77, 78, 79, 80] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 80000 ක් යයි යොදාගත යුතුයි.)
[81] ඉක්බිති සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට මහමුගලන් තෙරණුවෝ මෙසේ කීය.
“දේවේන්ද්රය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්ය.
“දේවේන්ද්රය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[82] “දේවේන්ද්රය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. එහි ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල්නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගත යුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහි ලා දත යුතුයි.
“දේවේන්ද්රය, මෙසේ ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යනකරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
[83] “දෙවේන්ද්‍රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරිස පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරන ලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසුවූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇදිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය.
“දේවේන්ද්රය, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.
“දේවේන්ද්රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුණු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසන ලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වා ගනු නොලැබූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් විසින් කැමැති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ.
“දේවේන්ද්රය, මෙසේ ආර්යයන් කැමැති වන්නාවූ ශීලයෙන් සමන්විතවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දශවිධ කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත් යනුවෙනි.
[84] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව්මිනිසුන්ගේ ශාස්තෲවරය, බුද්ධය, භාග්‍යවත්යයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති.
‘නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
[85] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලදී. එහි ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව බලව යයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගතයුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුයයි ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ.
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කාරණයකින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
[86] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ පුරිස පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරන ලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින්කෙතයයි සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ.
“නිදුකාණෙනි, මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කඩතොලුනොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසන ලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වාගනු නොලැබූ, සමාධිය පිණිස පවත්නා, ආර්යයන් කැමැත්තාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ.
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ ආර්යයන් කැමැතිවන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්යයි කීහ.
[87, 88, 89, 90, 91, 92] (මේ සූත්‍රයේ 81, 82, 83, 84, 85, 86 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 600 ක්’යයි යොදාගත යුතුයි.)
[93, 94, 95, 96, 97, 98] (මේ සූත්‍රයේ 81, 82, 83, 84, 85, 86 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 700 ක්’යයි යොදාගත යුතුයි.)
[99, 100, 101, 102, 103, 104] (මේ සූත්‍රයේ 81, 82, 83, 84, 85, 86 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 800 ක්’යයි යොදාගත යුතුයි.)
[105, 106, 107, 108, 109, 110] (මේ සූත්‍රයේ 81, 82, 83, 84, 85, 86 ඡේද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 80,000 ක්’යයි යොදාගත යුතුයි.)
|
11. චන්දනසුත්තං | 11. නන්දන සූත්‍රය |
342
අථ ඛො චන්දනො
(නන්දනො (සී.)) දෙවපුත්තො...පෙ.....
අථ ඛො සුයාමො දෙවපුත්තො...පෙ....
අථ ඛො සන්තුසිතො දෙවපුත්තො...පෙ.....
අථ ඛො සුනිම්මිතො දෙවපුත්තො...පෙ.....
අථ ඛො වසවත්ති දෙවපුත්තො...පෙ.....
(යථා සක්කසුත්තං තථා ඉමෙ පඤ්ච පෙය්යාලා විත්ථාරෙතබ්බා). එකාදසමං.
|
342
(මේ සූත්‍රය මේ වර්ගයේ 10 වෙනි සූත්‍රය මෙනි. ‘ශක්‍ර දේවේන්ද්රය’ වෙනුවට ‘නන්ද දේවපුත්ත’ලෙස යොදාගත යුතුයි.)
සුයාම සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 10 වෙනි සූත්‍රය මෙනි. ‘ශක්‍ර දේවේන්ද්රය’ වෙනුවට ‘සුයාම දේවපුත්ත’ලෙස යොදාගත යුතුයි.)
සන්තුසිත සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 10 වෙනි සූත්‍රය මෙනි ‘ශක්‍ර දේවේන්ද්රය’ වෙනුවට ‘සන්තුසිත දේවපුත්ත’ලෙස යොදාගත යුතුයි.)
සුනිම්මිත සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 10 වෙනි සූත්‍රය මෙනි. ‘ශක්‍ර දේවේන්ද්රය’ වෙනුවට ‘සුනිම්මිත දේවපුත්ත’ලෙස යොදාගත යුතුයි.)
වසවත්ති සූත්‍රය
(මේ සූත්‍රය මේ වර්ගයේ 10 වෙනි සූත්‍රය මෙනි. ‘ශක්‍ර දේවේන්ද්රය’ වෙනුවට ‘වසවත්ති දේවපුත්ත’ලෙස යොදාගත යුතුයි.)
|