ත්‍රිපිටකය
4. ජම්බුඛාදකසංයුත්තං 4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බානපඤ්හාසුත්තං 1. නිබ්බාණ සූත්‍රය
2. අරහත්තපඤ්හාසුත්තං 2. අරහත්ත සූත්‍රය
3. ධම්මවාදීපඤ්හාසුත්තං 3. ධම්මවාදී සූත්‍රය
4. කිමත්ථියසුත්තං 4. කිමත්ථිය සූත්‍රය
5. අස්සාසප්පත්තසුත්තං 5. අස්සාස සූත්‍රය
318
‘‘‘අස්සාසප්පත්තො, අස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො , මග්ගො අයං පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඤ්චමං.
318
“ඇවැත් ශාරිපුත්‍රය, සැනසීමට පත්වූයේය. සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ. ඇවැත් ශාරිපුත්‍රය, කොපමණකින් සැනසීමට පත්වූයේ වේද?”
“ඇවැත්නි යම් තැනක පටන් ස්පර්ශායතන සදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, එපමණකින් ඇවැත්නි, සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?”
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට කවර මාර්ගයක්, කවර ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි, ඒ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගයම වේ. ඒ කවරේද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙය සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයයි, මේ ප්‍රතිපදාවයි.
“ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මේ යහපත් මාර්ගයක්ය, මේ යහපත් ප්‍රතිපදාවක්ය, ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.
6. පරමස්සාසප්පත්තසුත්තං 6. පරමස්සාස සූත්‍රය
7. වෙදනාපඤ්හාසුත්තං 7. වේදනා සූත්‍රය
8. ආසවපඤ්හාසුත්තං 8. ආසව සූත්‍රය
9. අවිජ්ජාපඤ්හාසුත්තං 9. අවිජ්ජා සූත්‍රය
10. තණ්හාපඤ්හාසුත්තං 10. තණ්හා සූත්‍රය
11. ඔඝපඤ්හාසුත්තං 11. ඕඝ සූත්‍රය
12. උපාදානපඤ්හාසුත්තං 12. උපාදාන සූත්‍රය
13. භවපඤ්හාසුත්තං 13. භව සූත්‍රය
14. දුක්ඛපඤ්හාසුත්තං 14. දුක්ඛ සූත්‍රය
15. සක්කායපඤ්හාසුත්තං 15. සක්කාය සූත්‍රය
16. දුක්කරපඤ්හාසුත්තං 16. දුක්කර සූත්‍රය