ත්‍රිපිටකය
4. ජම්බුඛාදකසංයුත්තං 4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බානපඤ්හාසුත්තං 1. නිබ්බාණ සූත්‍රය
2. අරහත්තපඤ්හාසුත්තං 2. අරහත්ත සූත්‍රය
315
‘‘‘අරහත්තං, අරහත්ත’න්ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමං නු ඛො, ආවුසො , අරහත්ත’’න්ති? ‘‘යො ඛො, ආවුසො, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති අරහත්ත’’න්ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො ආවුසො, මග්ගො, අයං පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. දුතියං.
315
(මේ වර්ගයේ සූත්‍ර සියල්ල පළමුවෙනි සූත්‍රය මෙන් මගධ ජනපදයෙහි නාලක ගමෙහිදී දේශනා කරනලදී.)
“ඇවැත් ශාරිපුත්‍රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව නම් කවරේද?”
“ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමක් වේද, මෝහය ක්ෂය කිරීමක් වේද, මේ රහත් බවයයි කියනු ලැබේ.”
“ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
“ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”
“ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි. යහපත් ප්‍රතිපදාවකි.
“ඇවැත් ශාරිපුත්‍රය, මෙය අප්‍රමාදය පිණිස සුදුසු ද වේ.”
3. ධම්මවාදීපඤ්හාසුත්තං 3. ධම්මවාදී සූත්‍රය
4. කිමත්ථියසුත්තං 4. කිමත්ථිය සූත්‍රය
5. අස්සාසප්පත්තසුත්තං 5. අස්සාස සූත්‍රය
6. පරමස්සාසප්පත්තසුත්තං 6. පරමස්සාස සූත්‍රය
7. වෙදනාපඤ්හාසුත්තං 7. වේදනා සූත්‍රය
8. ආසවපඤ්හාසුත්තං 8. ආසව සූත්‍රය
9. අවිජ්ජාපඤ්හාසුත්තං 9. අවිජ්ජා සූත්‍රය
10. තණ්හාපඤ්හාසුත්තං 10. තණ්හා සූත්‍රය
11. ඔඝපඤ්හාසුත්තං 11. ඕඝ සූත්‍රය
12. උපාදානපඤ්හාසුත්තං 12. උපාදාන සූත්‍රය
13. භවපඤ්හාසුත්තං 13. භව සූත්‍රය
14. දුක්ඛපඤ්හාසුත්තං 14. දුක්ඛ සූත්‍රය
15. සක්කායපඤ්හාසුත්තං 15. සක්කාය සූත්‍රය
16. දුක්කරපඤ්හාසුත්තං 16. දුක්කර සූත්‍රය