ත්‍රිපිටකය
4. ජම්බුඛාදකසංයුත්තං 4. ජම්බුඛාදක සංයුත්තය
1. නිබ්බානපඤ්හාසුත්තං 1. නිබ්බාණ සූත්‍රය
2. අරහත්තපඤ්හාසුත්තං 2. අරහත්ත සූත්‍රය
3. ධම්මවාදීපඤ්හාසුත්තං 3. ධම්මවාදී සූත්‍රය
4. කිමත්ථියසුත්තං 4. කිමත්ථිය සූත්‍රය
5. අස්සාසප්පත්තසුත්තං 5. අස්සාස සූත්‍රය
6. පරමස්සාසප්පත්තසුත්තං 6. පරමස්සාස සූත්‍රය
7. වෙදනාපඤ්හාසුත්තං 7. වේදනා සූත්‍රය
8. ආසවපඤ්හාසුත්තං 8. ආසව සූත්‍රය
9. අවිජ්ජාපඤ්හාසුත්තං 9. අවිජ්ජා සූත්‍රය
10. තණ්හාපඤ්හාසුත්තං 10. තණ්හා සූත්‍රය
11. ඔඝපඤ්හාසුත්තං 11. ඕඝ සූත්‍රය
12. උපාදානපඤ්හාසුත්තං 12. උපාදාන සූත්‍රය
13. භවපඤ්හාසුත්තං 13. භව සූත්‍රය
14. දුක්ඛපඤ්හාසුත්තං 14. දුක්ඛ සූත්‍රය
15. සක්කායපඤ්හාසුත්තං 15. සක්කාය සූත්‍රය
16. දුක්කරපඤ්හාසුත්තං 16. දුක්කර සූත්‍රය
329
‘‘කිං නු ඛො, ආවුසො සාරිපුත්ත, ඉමස්මිං ධම්මවිනයෙ දුක්කර’’න්ති? ‘‘පබ්බජ්ජා ඛො, ආවුසො, ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරා’’ති. ‘‘පබ්බජිතෙන පනාවුසො, කිං දුක්කර’’න්ති? ‘‘පබ්බජිතෙන ඛො, ආවුසො, අභිරති දුක්කරා’’ති. ‘‘අභිරතෙන පනාවුසො, කිං දුක්කර’’න්ති? ‘‘අභිරතෙන ඛො, ආවුසො, ධම්මානුධම්මප්පටිපත්ති දුක්කරා’’ති. ‘‘කීවචිරං පනාවුසො, ධම්මානුධම්මප්පටිපන්නො භික්ඛු අරහං අස්සා’’ති? ‘‘නචිරං, ආවුසො’’ති. සොළසමං.
329
“ඇවැත් ශාරිපුත්‍රය, මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි කුමක් දුෂ්කරද? “ඇවැත්නි, පැවිදිවීම මේ ධර්ම විනයෙහි දුෂ්කරය.”
“ඇවැත්නි, පැවිද්දාට කුමක් දුෂ්කරද?”
“ඇවැත්නි, පැවිද්දාට සස්නෙහි ඇලීම දුෂ්කරය.”
“සස්නෙහි ඇලුනහුට කුමක් දුෂ්කරද?”
“ශාසනයෙහි ඇලුනහුට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දුෂ්කරය.”
“ඇවැත්නි, ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුව කොපමණ කාලයකින් රහත් වන්නේද?”
“ඇවැත්නි, නොබෝ කලකින්යයි” වදාළසේක.