ත්‍රිපිටකය
3. මාතුගාමසංයුත්තං 3.මාතුගාම සංයුත්තය
1. පඨමපෙය්‍යාලවග්ගො 1.මාතුගාම වර්ගය
1. මාතුගාමසුත්තං 1. මාතුගාම සූත්‍රය
2. පුරිසසුත්තං 2. පුරිස සූත්‍රය
3. ආවෙණිකදුක්ඛසුත්තං 3. ආවේණික දුක්ඛ සූත්‍රය
4. තීහිධම්මෙහිසුත්තං 4. තීහි ධම්මෙහි සූත්‍රය
5. කොධනසුත්තං 5. කෝධන සූත්‍රය
6. උපනාහීසුත්තං 6. උපනාහී සූත්‍රය
7. ඉස්සුකීසුත්තං 7. ඉස්සුකී සූත්‍රය
8. මච්ඡරීසුත්තං 8. මච්ඡරී සූත්‍රය
9. අතිචාරීසුත්තං 9. අතිචාරී සූත්‍රය
10. දුස්සීලසුත්තං 10. දුස්සීල සූත්‍රය
11. අප්පස්සුතසුත්තං 11. අප්පස්සුත සූත්‍රය
12. කුසීතසුත්තං 12. කුසීත සූත්‍රය
13. මුට්ඨස්සතිසුත්තං 13. මුට්ඨස්සති සූත්‍රය
14. පඤ්චවෙරසුත්තං 14. පඤ්චවේර සූත්‍රය
2. දුතියපෙය්‍යාලවග්ගො 2. අනුරුද්ධ වර්ගය
1. අක්කොධනසුත්තං 1. අක්කොධන සූත්‍රය
2. අනුපනාහීසුත්තං 2. අනුපනාහී සූත්‍රය
3. අනිස්සුකීසුත්තං 3. අනුස්සුකී සූත්‍රය
4. අමච්ඡරීසුත්තං 4. ආමච්ඡරී සූත්‍රය
5. අනතිචාරීසුත්තං 5. අනතිචාරී සූත්‍රය
6. සුසීලසුත්තං 6. සීලවන්ත සූත්‍රය
7. බහුස්සුතසුත්තං 7. බහුස්සුත සූත්‍රය
8. ආරද්ධවීරියසුත්තං 8. ආරද්ධවීරිය සූත්‍රය
9. උපට්ඨිතස්සතිසුත්තං 9. උපට්ඨිතසති සූත්‍රය
10. පඤ්චසීලසුත්තං 10. පඤ්චසීල සූත්‍රය
3. බලවග්ගො 3. බල වර්ගය
1. විසාරදසුත්තං 1. සුද්ධ සූත්‍රය
2. පසය්හසුත්තං 2. විසාරද සූත්‍රය
3. අභිභුය්‍යසුත්තං 3. පසය්හ සූත්‍රය
4. එකසුත්තං 4. අභිභූය්‍ය සූත්‍රය
5. අඞ්ගසුත්තං 5. අංග සූත්‍රය
6. නාසෙන්තිසුත්තං 6. නාසිතබ්බ සූත්‍රය
7. හෙතුසුත්තං 7. හේතු සූත්‍රය
8. ඨානසුත්තං 8. ඨාන සූත්‍රය
311
‘‘පඤ්චිමානි , භික්ඛවෙ, ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච? පතිරූපෙ කුලෙ ජායෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා, පතිරූපං කුලං ගන්ත්වා, අසපත්ති අගාරං අජ්ඣාවසෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, තතියං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා, පතිරූපං කුලං ගන්ත්වා, අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති - ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා, පතිරූපං කුලං ගන්ත්වා, අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්‍ය වත්තෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, පඤ්චමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන . ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙනාති.
‘‘පඤ්චිමානි, භික්ඛවෙ, ඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච? පතිරූපෙ කුලෙ ජායෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, තතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති - ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපෙ කුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්‍ය වත්තෙය්‍යන්ති - ඉදං, භික්ඛවෙ, පඤ්චමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච ඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙනා’’ති. අට්ඨමං.
311
“මහණෙනි, නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් මේ කරුණු පසක් දුකසේ ලැබිය යුත්තාහ. මහණෙනි, කවර පසක්ද යත්; සුදුසු කුලයක උපදින්නෙමියි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පළමුවෙනි කරුණවෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වාසය කරන්නෙමි යන මේ කාරණය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ සතරවන කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා පවතින්නෙමියි යන මෙය නොකළ පින් ඇත් ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පස්වෙනි කාරණය වෙයි. මහණෙනි, මේ කරුණු පස නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ කරුණු පසවෙත්."
"මහණෙනි, කරනලද පින් ඇති ස්ත්‍රිය විසින් පහසුවෙන් ලැබිය හැකි මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත්; මහණෙනි සුදුසු කුලයක උපදින්නෙමි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පළමුවෙනි කරුණ වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි සතරවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පස්වෙනි කරුණ වෙයි. මහණෙනි, මේ කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි කරුණු පස වෙත්.”
9. පඤ්චසීලවිසාරදසුත්තං 9. විසාරදවාස සූත්‍රය
10. වඩ්ඪීසුත්තං 10. වඩ්ඪී සූත්‍රය