ත්‍රිපිටකය
2. වෙදනාසංයුත්තං 2. වේදනා සංයුත්තය
1. සගාථාවග්ගො 1. සගාථා වර්ගය
1. සමාධිසුත්තං 1. සමාධි සූත්‍රය
2. සුඛසුත්තං 2. සුඛ සූත්‍රය
3. පහානසුත්තං 3. පහාන සූත්‍රය
251
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. සුඛාය, භික්ඛවෙ, වෙදනාය රාගානුසයො පහාතබ්බො, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො. යතො ඛො, භික්ඛවෙ, භික්ඛුනො සුඛාය වෙදනාය රාගානුසයො පහීනො හොති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහීනො හොති, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහීනො හොති, අයං වුච්චති, භික්ඛවෙ, ‘භික්ඛු නිරනුසයො සම්මද්දසො අච්ඡෙච්ඡි (අච්ඡෙජ්ජි (බහූසු)) තණ්හං, විවත්තයි (වාවත්තයි (සී.)) සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා’’’ති.
‘‘සුඛං වෙදයමානස්ස (වෙදියමානස්ස (සී. පී.)), වෙදනං අප්පජානතො;
සො රාගානුසයො හොති, අනිස්සරණදස්සිනො.
‘‘දුක්ඛං වෙදයමානස්ස, වෙදනං අප්පජානතො;
පටිඝානුසයො හොති, අනිස්සරණදස්සිනො.
‘‘අදුක්ඛමසුඛං සන්තං, භූරිපඤ්ඤෙන දෙසිතං;
තඤ්චාපි අභිනන්දති, නෙව දුක්ඛා පමුච්චති.
‘‘යතො ච භික්ඛු ආතාපී, සම්පජඤ්ඤං න රිඤ්චති;
තතො සො වෙදනා සබ්බා, පරිජානාති පණ්ඩිතො.
‘‘සො වෙදනා පරිඤ්ඤාය, දිට්ඨෙ ධම්මෙ අනාසවො;
කායස්ස භෙදා ධම්මට්ඨො, සඞ්ඛ්‍යං නොපෙති වෙදගූ’’ති. තතියං;
251
“මහණෙනි, මේ වේදනා තුනකි. ඒ කවර තුනක්ද? සැප වේදනාය, දුක් වේදනාය, සැපත් නොවූ දුකත් නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, සැප වේදනාවෙහි රාගානුසය පහ කටයුතුය. දුක් වේදනාවෙහි පටිඝානුසය පහ කටයුතුය. සැපත් නොවූ දුකත් නොවූ වේදනාවෙහි අවිද්‍යානුසය පහ කටයුතුය. මහණෙනි, යම් තැනෙක පටන් භික්‍ෂුවගේ සැප වේදනාවෙහි රාගානුසය ප්‍රහීණවූයේ වේද, දුක් වේදනාවෙහි පටිඝානුසය ප්‍රහීණවූයේ වේද, දුකද නැති සැපද නැති වේදනාවෙහි අවිජ්ජානුසය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, ඒ භික්‍ෂුව පහකළ රාගානුසය ඇත්තේයයිද, තෘෂ්ණාව සිංඳේය. (සංයෝජනය ලිහා දැම්මේය.) මනාකොට මානය දැක ප්‍රහීණ කිරීමෙන් දුක් කෙළවර කෙළේයයි කියනු ලැබේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු සැප විඳින්නාහට ඒ රාගානුසය වේ.
වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් නොදන්නාවූ නිවන නොදක්නා සුළු දුක විඳින්නාහට පටිඝානුසය වේ.
මහත් ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ශාන්තවූ උපේක්‍ෂා වේදනාවක් වේද, ඊට හෝ සතුටුවෙත්ද, හෙතෙම දුකින් නොමිදේ.
යම් කලක පටන් කෙලෙස් තවන මහණතෙමේ සම්‍යක් ප්‍රඥාව අත්නොහරීද, එතැන් සිට ඒ පණ්ඩිතතෙම සියළු වේදනාවන් මනාසේ දනී.
හෙතෙම වේදනාවන් සම්‍යක් ප්‍රඥාවෙන් දැන මෙලොව ආශ්‍රව රහිතවූයේ, ධර්‍මස්ථවූයේ වේදයන්හි පරතෙරට ගියේ කරජකායයාගේ බිඳීමෙන් රාග ඇත්තෙක, දෝෂ ඇත්තෙක, මෝහ ඇත්තෙක යන සංඛ්‍යාවට නොපැමිණෙයි.
4. පාතාලසුත්තං 4. පාතාල සූත්‍රය
5. දට්ඨබ්බසුත්තං 5. දට්‌ඨබ්‌බ සූත්‍රය
6. සල්ලසුත්තං 6. සල්ල සූත්‍රය
7. පඨමගෙලඤ්ඤසුත්තං 7. ගෙලඤ්‌ඤ සූත්‍රය
8. දුතියගෙලඤ්ඤසුත්තං 8. දුතිය ගෙලඤ්‌ඤ සූත්‍රය
9. අනිච්චසුත්තං 9. අනිච්‌ච සූත්‍රය
10. ඵස්සමූලකසුත්තං 10. ඵස්‌සමූලක සූත්‍රය
2. රහොගතවග්ගො 2.රහොගත වර්ගය
1. රහොගතසුත්තං 1. රහොගත සූත්‍රය
2. පඨමආකාසසුත්තං 2. ආකාස සූත්‍රය
3. දුතියආකාසසුත්තං 3. දුතිය ආකාස සූත්‍රය
4. අගාරසුත්තං 4. අගාර සූත්‍රය
5. පඨමආනන්දසුත්තං 5. සන්තක සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. දුතිය සන්තක සූත්‍රය
7. පඨමසම්බහුලසුත්තං 7. අට්ඨක සූත්‍රය
8. දුතියසම්බහුලසුත්තං 8. දුතිය අට්ඨක සූත්‍රය
9. පඤ්චකඞ්ගසුත්තං 9. පඤ්‌චකඞ්‌ග සූත්‍රය
10. භික්ඛුසුත්තං 10. භික්ඛු සූත්‍රය
3. අට්ඨසතපරියායවග්ගො 3. අට්ඨසතපරියාය වර්‍ගය
1. සීවකසුත්තං 1. මොළියසීවක සූත්‍රය
2. අට්ඨසතසුත්තං 2. අට්ඨසතපරියාය සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. පුබ්බසුත්තං 4. පුබ්බෙ සූත්‍රය
5. ඤාණසුත්තං 5. ඤාණ සූත්‍රය
6. සම්බහුලභික්ඛුසුත්තං 6. සම්බහුලභික්ඛු සූත්‍රය
7. පඨමසමණබ්‍රාහ්මණසුත්තං 7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
8. දුතියසමණබ්‍රාහ්මණසුත්තං 8. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
9. තතියසමණබ්‍රාහ්මණසුත්තං 9. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
10. සුද්ධිකසුත්තං 10. සුද්ධිකවේදනා සූත්‍රය
11. නිරාමිසසුත්තං 11. නිරාමිස සූත්‍රය