ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
95
අථ ඛො ආයස්මා මාලුක්‍යපුත්තො (මාලුඞ්ක්‍යපුත්තො (සී.)) යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො ආයස්මා මාලුක්‍යපුත්තො භගවන්තං එතදවොච - ‘‘සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්‍ය’’න්ති.
‘‘එත්ථ දානි, මාලුක්‍යපුත්ත, කිං දහරෙ භික්ඛූ වක්ඛාම! යත්‍ර හි නාම ත්වං, භික්ඛු, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො සංඛිත්තෙන ඔවාදං යාචසී’’ති.
‘‘කිඤ්චාපාහං, භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො. දෙසෙතු මෙ, භන්තෙ , භගවා සංඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සංඛිත්තෙන ධම්මං, අප්පෙව නාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්‍යං. අප්පෙව නාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්ස’’න්ති.
‘‘තං කිං මඤ්ඤසි, මාලුක්‍යපුත්ත, යෙ තෙ චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා අදිට්ඨා අදිට්ඨපුබ්බා, න ච පස්සසි, න ච තෙ හොති පස්සෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යෙ තෙ සොතවිඤ්ඤෙය්‍යා සද්දා අස්සුතා අස්සුතපුබ්බා, න ච සුණාසි, න ච තෙ හොති සුණෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යෙ තෙ ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා අඝායිතා අඝායිතපුබ්බා, න ච ඝායසි, න ච තෙ හොති ඝායෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යෙ තෙ ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා අසායිතා අසායිතපුබ්බා, න ච සායසි, න ච තෙ හොති සායෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යෙ තෙ කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා අසම්ඵුට්ඨා අසම්ඵුට්ඨපුබ්බා, න ච ඵුසසි, න ච තෙ හොති ඵුසෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘යෙ තෙ මනොවිඤ්ඤෙය්‍යා ධම්මා අවිඤ්ඤාතා අවිඤ්ඤාතපුබ්බා, න ච විජානාසි, න ච තෙ හොති විජානෙය්‍යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘එත්ථ ච තෙ, මාලුක්‍යපුත්ත, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති. යතො ඛො තෙ, මාලුක්‍යපුත්ත, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති , මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති; තතො ත්වං, මාලුක්‍යපුත්ත, න තෙන. යතො ත්වං, මාලුක්‍යපුත්ත, න තෙන; තතො ත්වං, මාලුක්‍යපුත්ත , න තත්ථ. යතො ත්වං, මාලුක්‍යපුත්ත, න තත්ථ; තතො ත්වං, මාලුක්‍යපුත්ත, නෙවිධ, න හුරං, න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’ති.
‘‘ඉමස්ස ඛ්වාහං, භන්තෙ, භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි -
‘‘රූපං දිස්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස (අජ්ඣොසාය (සී.)) තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රූපසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘සද්දං සුත්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා සද්දසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘ගන්ධං ඝත්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ගන්ධසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘රසං භොත්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රසසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘ඵස්සං ඵුස්ස සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ඵස්සසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘ධම්මං ඤත්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා ධම්මසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති රූපෙසු, රූපං දිස්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස පස්සතො රූපං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති සද්දෙසු, සද්දං සුත්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස සුණතො සද්දං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති ගන්ධෙසු, ගන්ධං ඝත්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස ඝායතො ගන්ධං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති රසෙසු, රසං භොත්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස සායතො රසං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති ඵස්සෙසු, ඵස්සං ඵුස්ස පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස ඵුසතො ඵස්සං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චති.
‘‘න සො රජ්ජති ධම්මෙසු, ධම්මං ඤත්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස ජානතො ධම්මං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චතී’’ති.
‘‘ඉමස්ස ඛ්වාහං, භන්තෙ, භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’’ති. ‘‘සාධු සාධු, මාලුක්‍යපුත්ත! සාධු ඛො ත්වං, මාලුක්‍යපුත්ත, මයා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි -
‘‘රූපං දිස්වා සති මුට්ඨා, පියං නිමිත්තං මනසි කරොතො;
සාරත්තචිත්තො වෙදෙති, තඤ්ච අජ්ඣොස තිට්ඨති.
‘‘තස්ස වඩ්ඪන්ති වෙදනා, අනෙකා රූපසම්භවා;
අභිජ්ඣා ච විහෙසා ච, චිත්තමස්සූපහඤ්ඤති;
එවං ආචිනතො දුක්ඛං, ආරා නිබ්බානමුච්චති....පෙ.....
‘‘න සො රජ්ජති ධම්මෙසු, ධම්මං ඤත්වා පටිස්සතො;
විරත්තචිත්තො වෙදෙති, තඤ්ච නාජ්ඣොස තිට්ඨති.
‘‘යථාස්ස විජානතො ධම්මං, සෙවතො චාපි වෙදනං;
ඛීයති නොපචීයති, එවං සො චරතී සතො;
එවං අපචිනතො දුක්ඛං, සන්තිකෙ නිබ්බානමුච්චතී’’ති.
‘‘ඉමස්ස ඛො, මාලුක්‍යපුත්ත, මයා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’’ති.
අථ ඛො ආයස්මා මාලුක්‍යපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා මාලුක්‍යපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා මාලුක්‍යපුත්තො අරහතං අහොසීති. දුතියං.
95
එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව සමූහයෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරනසේක්නම් මැනව’ කියායි.
“මාලුඞ්ක්‍යපුත්‍රය, ජරාජීර්ණවූ වයෝවෘධවූ මහලුවූ කල් ඉක්මවූ වැඩි වයසට පැමිණියාවූ භික්‍ෂුවක් වූ නුඹ වනාහි සැකෙවින් අවවාදය ඉල්ලන්නෙහිය. මේ කාරණයෙහිලා තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙමුද?,
“ස්වාමීනි, මම ජරාජීර්ණවූ වයෝවෘධවූ මහලුවූ කල් ඉක්මගිය වයස්ගත වූයෙක් වී නමුත් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්‍මය දේශනා කරනසේක්වා. සුගතයන් වහන්සේ මට සැකෙවින් ධර්‍මය දේශනා කරනසේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අර්ථය දැනගන්නෙම් නම්, යෙහෙක. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට උරුමක්කාරයෙක්වන්නෙම් නම් යෙහෙකැයි, කීය.
“මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇසින් දතයුතුවූ, නුදුටුවාවූ, නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙත්ද (දැනුදු) ඒ රූපයන් නොදක්නෙහිද, (මතු) ඒ රූපයන් දක්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“කනෙන් දතයුතුවූ, නොඇසුවාවූ, නොඅසනලදවිරූ යම් මේ ශබ්දයෝ වෙත්ද (දැනුදු) ඒ ශබ්දයන් නොඅසන්නෙහිද, (මතු) ඒ ශබ්දයන් අසන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“නාසයෙන් දතයුතුවූ, ආඝ්‍රාණය නොකළාවූ, ආඝ්‍රාණය නොකළවිරූ යම් ඒ ගන්‍ධයෝ වෙත්ද (දැනුදු) ඒ ගන්‍ධයන් ආඝ්‍රාණය නොකෙරෙහිද, (මතු) ඒ ගන්‍ධයන් ආඝ්‍රාණය කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි., “දිවෙන් දතයුතුවූ, රස නොවින්දාවූ, රසනොවිඳිනලදවිරූ යම් මේ රසයෝ වෙත්ද (දැනුදු) ඒ රස නොවිඳින්නෙහිද, (මතු) ඒ රසයන් රසවිඳින්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“කයින් දතයුතුවූ, ස්පර්‍ශ නොකළාවූ, ස්පර්‍ශ නොකළවිරූ යම් මේ ස්පර්‍ශයෝ වෙත්ද (දැනුදු) ඒ ස්පර්‍ශයන් ස්පර්‍ශනොකෙරෙහිද, (මතු) ඒ ස්පර්‍ශයන් ස්පර්‍ශ කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“සිතින් දතයුතුවූ, නොදන්නාලද්දාවූ, නොදන්නාලදවිරූ යම් මේ ධර්‍මයෝ වෙත්ද (දැනුදු) ඒ ධර්‍මයන් නොදන්නෙහිද, (මතු) ඒ ධර්‍මයන් දැනගන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“මාලුඞකපුත්‍රය, මෙහිද තොපට ඇසින් කනෙන් නැහැයෙන් දිවෙන් කයින් සිතින් දතයුතු ධර්‍මයන් අතුරෙන් දක්නා ලද්දෙහි, දැකීම පමණක් වන්නේය. අසන ලද්දෙහි ඇසීම පමණක් වන්නේය. සිඹින ලද්දෙහි සිඹීම පමණක් වන්නේය. රස විඳින ලද්දෙහි රස විඳීම පමණක් වන්නේය. ස්පර්‍ශ කරන ලද්දෙහි ස්පර්‍ශ කිරීම පමණක් වන්නේය. දන්නා ලද්දේහි දැනගැනීම පමණක් වන්නේය.
“මාලුඞ්ක්‍යපුත්‍රය, යම් කලෙක තොපට ඇස කන නැහැය දිව කය සහ සිත යන මෙයින් දතයුතු ධර්‍මයන් අතුරෙහි දුටු දෙයෙහි දැකීම පමණක් වන්නේද, ඇසූ දෙයෙහි ඇසීම පමණක් වන්නේද, සිඹින ලද දෙයෙහි සිඹීම පමණක් වන්නේද, රස විඳින ලද දෙයෙහි රස විඳීම පමණක් වන්නේද, ස්පර්‍ශ කරන ලද දෙයෙහි ස්පර්‍ශ කිරීම පමණක් වන්නේද, දැනගත් දෙයෙහි දැනගැනීම පමණක් වන්නේද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ එයින් (ඒ රාගාදියෙන් රත් වූවෙක්) නොවන්නෙහිය. මාලුඞ්ක්‍යපුත්‍රය, යම් කලෙක නුඹ එයින් යුක්ත නොවෙහිද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ එහි ඒ දිට්ඨි ආදියෙහි ඇළුනෙක් නොවෙහිය. මාලුඞකපුත්‍රය, යම් කලෙක නුඹ එහි ඇළුනෙක් නොවෙහිද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ මෙලොවද නැත, පරලොවද නැත දෙලොවෙහිම නැත. මෙයම දුක්ඛයාගේ කෙළවර වේයයි, වදාළ සේක.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශනා කරන ලද මේ ධර්‍මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.
“රූපය දැක ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. හෙතෙම ඇලෙන්නාවූ සිතින් එය විඳියි. එහි ගිලී සිටියි.
“ඔහුට රූපය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ශබ්දයක් අසා ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි.
“ඔහුට ශබ්දය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ගඳ ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි.
“ඔහුට ගන්‍ධය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“රසය විඳ ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රසය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ. (ස්පර්‍ශයක්) ස්පර්‍ශකොට ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ස්පර්‍ශය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ධර්‍මාරමුණු දැන ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ධර්‍මාරමුණු නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත වැනසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව රූපයක් දැක රූපයන්හි නොඇලෙයිද, නොඇලුණු සිතින් එය විඳියිද, එහි නොගිලී සිටියිද, රූපය දක්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, ඔහුට දුක යම්සේ ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ශබ්දය අසා ශබ්දයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ශබ්දය අසන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ගන්‍ධය ආඝ්‍රාණයකොට ගන්‍ධයන්හි නොඇලෙයි, නොඇළුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ගන්‍ධය ආඝ්‍රාණය කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ. හෙතෙම සිහියෙන් යුක්තව රසය විඳ රසයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, රසය විඳින්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ස්පර්‍ශයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ස්පර්‍ශයක් ස්පර්‍ශ කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ධර්‍මාරම්මණයන් දැන ධර්‍මයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ධර්‍මාරමමණයන් දන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.,
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ ධර්‍මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමියි, (කීයේය.)
“මාලුඞක්‍යපුත්‍රය, යහපත, යහපත, මාලුඞ්ක්‍යපුත්‍රය, නුඹ මා විසින් කොටින් කියන ලද්දහුගේ අර්ථය විස්තර වශයෙන් දැනගත්තෙහිය, යහපත.
“රූපය දැක ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. හෙතෙම ඇලෙන්නාවූ සිතින් එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රූපය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ශබ්දයක් අසා ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද මොහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ගඳ ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“රසය විඳ ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රසය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“(ස්පර්‍ශයක්) ස්පර්‍ශකොට ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ස්පර්‍ශය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ධර්‍මාරමුණු දැන ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ධර්‍මාරමුණු නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත වැනසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව රූපයක් දැක රූපයන්හි නොඇලෙයිද, නොඇලුණු සිතින් එය විඳියිද, එහි නොගිලී සිටියිද, රූපය දක්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, ඔහුට දුක යම්සේ ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ශබ්දය අසා ශබ්දයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ශබ්දය අසන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ගන්‍ධය ආඝ්‍රාණයකොට ගන්‍ධයන්හි නොඇලෙයි, නොඇළුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ගන්‍ධය ආඝ්‍රාණය කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව රසය විඳ රසයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, රසය විඳින්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ස්පර්‍ශයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ස්පර්‍ශයක් ස්පර්‍ශ කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.
“හෙතෙම සිහියෙන් යුක්තව ධර්‍මාරම්මණයන් දැන ධර්‍මයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ධර්‍මාරමමණයන් දන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවන ලඟයයි කියනු ලැබේ.,
“මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් සැකෙවින් කියන ලද්දාවූ මේ ධර්‍මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුත්තේයයි, වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ හුදකලාව, සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව කෙලවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය.
ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය