ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
69
එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච උපසෙනො රාජගහෙ විහරන්ති සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපසෙනස්ස කායෙ ආසීවිසො පතිතො හොති. අථ ඛො ආයස්මා උපසෙනො භික්ඛූ ආමන්තෙසි - ‘‘එථ මෙ, ආවුසො, ඉමං කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති; සෙය්‍යථාපි භුසමුට්ඨී’’ති.
එවං වුත්තෙ, ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං උපසෙනං එතදවොච - ‘‘න ඛො පන මයං පස්සාම ආයස්මතො උපසෙනස්ස කායස්ස වා අඤ්ඤථත්තං ඉන්ද්‍රියානං වා විපරිණාමං. අථ ච පනායස්මා උපසෙනො එවමාහ - ‘එථ මෙ, ආවුසො, ඉමං කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති; සෙය්‍යථාපි භුසමුට්ඨී’’’ති. ‘‘යස්ස නූන, ආවුසො සාරිපුත්ත, එවමස්ස - ‘අහං චක්ඛූති වා මම චක්ඛූති වා...පෙ.... අහං ජිව්හාති වා මම ජිව්හාති වා... අහං මනොති වා මම මනොති වා’. තස්ස, ආවුසො සාරිපුත්ත, සියා කායස්ස වා අඤ්ඤථත්තං ඉන්ද්‍රියානං වා විපරිණාමො. මය්හඤ්ච ඛො, ආවුසො සාරිපුත්ත, න එවං හොති - ‘අහං චක්ඛූති වා මම චක්ඛූති වා...පෙ.... අහං ජිව්හාති වා මම ජිව්හාති වා...පෙ.... අහං මනොති වා මම මනොති වා’. තස්ස මය්හඤ්ච ඛො, ආවුසො සාරිපුත්ත, කිං කායස්ස වා අඤ්ඤථත්තං භවිස්සති, ඉන්ද්‍රියානං වා විපරිණාමො’’ති!
‘‘තථා හි පනායස්මතො උපසෙනස්ස දීඝරත්තං අහඞ්කාරමමඞ්කාරමානානුසයො සුසමූහතො. තස්මා ආයස්මතො උපසෙනස්ස න එවං හොති - ‘අහං චක්ඛූති වා මම චක්ඛූති වා...පෙ.... අහං ජිව්හාති වා මම ජිව්හාති වා...පෙ.... අහං මනොති වා මම මනොති වා’’’ති. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො උපසෙනස්ස කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරිංසු. අථ ඛො ආයස්මතො උපසෙනස්ස කායො තත්ථෙව විකිරි; සෙය්‍යථාපි භුසමුට්ඨීති. සත්තමං.
69
එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්‍පයෙක් වැටුනේය. (ශරීරයෙහි ස්පර්‍ශවූ පමණින් විස නගන්නාවූ, ප්‍රට්ඨවිස නම් වර්‍ගයට අයත් සර්‍පයෙකි)
‘ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කීයේය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. “ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. “ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්” යයි කියායි.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද,
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ, ඉන්‍ද්‍රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට වනාහි ‘ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ‘කන මම වෙමියි කියා හෝ, මාගේ කනය’ කියා හෝ, ‘නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ‘දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ‘කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ‘සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ යි යන අදහසක් නැත්තේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද, එසේනම් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ බොහෝ කලක් අහංකාරය, මමායනය, (මාගේයයි සිතීම) මානය, සහ ක්ලේශයෝ හොඳින් නසන ලද්දාහු නොවෙත්ද, එහෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට, ‘ඇස මම වෙමියි හෝ, මාගේ ඇසය’ යි හෝ, ‘කන මම වෙමියි හෝ, මාගේ කනය’ යි හෝ, ‘නාසය මම වෙමියි’ හෝ, මාගේ නාසයයි’ හෝ, ‘දිව මම වෙමියි හෝ, මාගේ දිවයයි’ හෝ, ‘කය මම වෙමියි හෝ, මාගේ කයයයි’ හෝ, ‘සිත මම වෙමියි’ හෝ මාගේ සිතය’ යි හෝ මෙබඳු අදහසක් නොවේය” යි කීහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර ඇඳකට නංවා පිටතට ගෙන ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර බොල් මිටක් මෙන් එහිම විසුරුනේය.
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය