ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්තනිකායො
සළායතනවග්ගො සළායතන වර්‍ගය
1. සළායතනසංයුත්තං 1. සළායතන සංයුත්තය
1. අනිච්චවග්ගො 1. අනිච්ච වර්‍ගය
1. අජ්ඣත්තානිච්චසුත්තං 1. (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
2. අජ්ඣත්තදුක්ඛසුත්තං 2. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
3. අජ්ඣත්තානත්තසුත්තං 3. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
4. බාහිරානිච්චසුත්තං 4. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
5. බාහිරදුක්ඛසුත්තං 5. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
6. බාහිරානත්තසුත්තං 6. (බාහිරායතන) අනාත්ම සූත්‍රය
7. අජ්ඣත්තානිච්චාතීතානාගතසුත්තං 7. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛාතීතානාගතසුත්තං 8. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තාතීතානාගතසුත්තං 9. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය
10. බාහිරානිච්චාතීතානාගතසුත්තං 10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
11. බාහිරදුක්ඛාතීතානාගතසුත්තං 11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
12. බාහිරානත්තාතීතානාගතසුත්තං 12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
2. යමකවග්ගො 2. යමක වර්‍ගය
1. පඨමපුබ්බෙසම්බොධසුත්තං 1. සම්බෝධ සූත්‍රය
2. දුතියපුබ්බෙසම්බොධසුත්තං 2. දුතිය සම්බෝධ සූත්‍රය
3. පඨමඅස්සාදපරියෙසනසුත්තං 3. ආශ්වාද පර්යේෂණ සූත්‍රය
4. දුතියඅස්සාදපරියෙසනසුත්තං 4. දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය
5. පඨමනොචෙඅස්සාදසුත්තං 5. නොව ආශ්වාද සූත්‍රය
6. දුතියනොචෙඅස්සාදසුත්තං 6. දුතිය නොව ආශ්වාද සූත්‍රය
7. පඨමාභිනන්දසුත්තං 7. අභිනන්‍දන සූත්‍රය
8. දුතියාභිනන්දසුත්තං 8. දුතිය අභිනන්‍දන සූත්‍රය
9. පඨමදුක්ඛුප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. දුතියදුක්ඛුප්පාදසුත්තං 10. දුතිය උප්පාද සූත්‍රය
3. සබ්බවග්ගො 3. සබ්බ වර්‍ගය
1. සබ්බසුත්තං 1. සබ්බ සූත්‍රය
2. පහානසුත්තං 2. ප්‍රහාණ සූත්‍රය
3. අභිඤ්ඤාපරිඤ්ඤාපහානසුත්තං 3. දෙවැනි ප්‍රහාණ සූත්‍රය
4. පඨමඅපරිජානනසුත්තං 4. අපරිජාන සූත්‍රය
5. දුතියඅපරිජානනසුත්තං 5. දෙවැනි අපරිජාන සූත්‍රය
6. ආදිත්තසුත්තං 6. ආදිත්තපරියාය සූත්‍රය
7. අද්ධභූතසුත්තං 7. අන්‍ධභූත සූත්‍රය
8. සමුග්ඝාතසාරුප්පසුත්තං 8. සමුග්ඝාතසාරුප්පසුත්තං
9. පඨමසමුග්ඝාතසප්පායසුත්තං 9. සප්‌පායපටිපදා සූත්‍රය
10. දුතියසමුග්ඝාතසප්පායසුත්තං 10. ද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
4. ජාතිධම්මවග්ගො 4. ජාති ධම්ම වර්‍ගය
1-10. ජාතිධම්මාදිසුත්තදසකං 1-10. ජාතිධම්මාදිසුත්තදසකං
5. සබ්බඅනිච්චවග්ගො 5. සබ්‌බනිච්‌ච වර්‍ගය
1-9. අනිච්චාදිසුත්තනවකං 1-9. අනිච්චාදිසුත්තනවකං
10. උපස්සට්ඨසුත්තං 10. උපස්සට්ඨ සූත්‍රය
6. අවිජ්ජාවග්ගො 6. අවිජ්ජා වර්‍ගය
1. අවිජ්ජාපහානසුත්තං 1. අවිජ්‌ජා පහාන සූත්‍රය
2. සංයොජනපහානසුත්තං 2. සංයෝජන පහාන සූත්‍රය
3. සංයොජනසමුග්ඝාතසුත්තං 3. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය
4. ආසවපහානසුත්තං 4. ආසව පහාන සූත්‍රය
5. ආසවසමුග්ඝාතසුත්තං 5. ආසව සමුග්‌ඝාත සූත්‍රය
6. අනුසයපහානසුත්තං 6. අනුසය පහාන සූත්‍රය
7. අනුසයසමුග්ඝාතසුත්තං 7. අනුසය සමුග්‌ඝාත සූත්‍රය
8. සබ්බුපාදානපරිඤ්ඤාසුත්තං 8. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය
9. පඨමසබ්බුපාදානපරියාදානසුත්තං 9. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
10. දුතියසබ්බුපාදානපරියාදානසුත්තං 10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
7. මිගජාලවග්ගො 7. මිගජාල වර්‍ගය
1. පඨමමිගජාලසුත්තං 1. මිගජාල සූත්‍රය
2. දුතියමිගජාලසුත්තං 2. දුතිය මිගජාල සූත්‍රය
3. පඨමසමිද්ධිමාරපඤ්හාසුත්තං 3. සමිද්‌ධි මාරපඤ්‌හ සූත්‍රය
4. සමිද්ධිසත්තපඤ්හාසුත්තං 4. සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය
5. සමිද්ධිදුක්ඛපඤ්හාසුත්තං 5. සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය
6. සමිද්ධිලොකපඤ්හාසුත්තං 6. සමිද්‌ධි ලෝකපඤ්‌හ සූත්‍රය
7. උපසෙනආසීවිසසුත්තං 7. උපසේන සූත්‍රය
8. උපවාණසන්දිට්ඨිකසුත්තං 8. උපවාණ සූත්‍රය
9. පඨමඡඵස්සායතනසුත්තං 9. පඨම ඡඵස්‌සායතන සූත්‍රය
10. දුතියඡඵස්සායතනසුත්තං 10. දුතිය ඡඵස්‌සායතන සූත්‍රය
11. තතියඡඵස්සායතනසුත්තං 11. තතිය ඡඵස්‌සායතන සූත්‍රය
8. ගිලානවග්ගො 8. ගිලාන වර්‍ගය
1. පඨමගිලානසුත්තං 1. ගිලාන සූත්‍රය
2. දුතියගිලානසුත්තං 2. දුතිය ගිලාන සූත්‍රය
3. රාධඅනිච්චසුත්තං 3. අනිච්‌ච සූත්‍රය
4. රාධදුක්ඛසුත්තං 4. දුක්‌ඛ සූත්‍රය
5. රාධඅනත්තසුත්තං 5. අනත්‌ත සූත්‍රය
6. පඨමඅවිජ්ජාපහානසුත්තං 6. අවිජ්ජා සූත්‍රය
7. දුතියඅවිජ්ජාපහානසුත්තං 7. දුතිය අවිජ්‌ජා සූත්‍රය
8. සම්බහුලභික්ඛුසුත්තං 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය
9. ලොකපඤ්හාසුත්තං 9. ලෝක සූත්‍රය
10. ඵග්ගුනපඤ්හාසුත්තං 10. ඵග්ගුණ සූත්‍රය
9. ඡන්නවග්ගො 9. ඡන්න වර්‍ගය
1. පලොකධම්මසුත්තං 1. පලොක ධම්ම සූත්‍රය
2. සුඤ්ඤතලොකසුත්තං 2. සුඤ්ඤලෝක සූත්‍රය
3. සංඛිත්තධම්මසුත්තං 3. සංඛිත්තධම්ම සූත්‍රය
4. ඡන්නසුත්තං 4. ඡන්න සූත්‍රය
5. පුණ්ණසුත්තං 5. පුණ්ණ සූත්‍රය
6. බාහියසුත්තං 6. බාහිය සූත්‍රය
7. පඨමඑජාසුත්තං 7. ඒජා සූත්‍රය
8. දුතියඑජාසුත්තං 8. දුතිය එජා සූත්‍රය
9. පඨමද්වයසුත්තං 9. ද්වය සූත්‍රය
10. දුතියද්වයසුත්තං 10. දුතිය ද්වය සූත්‍රය
10. සළවග්ගො 10. ඡල වර්‍ගය
1. අදන්තඅගුත්තසුත්තං 1. ඡ ඵස්සායතන සූත්‍රය
2. මාලුක්‍යපුත්තසුත්තං 2. මාලුඞ්ක්‍යපුත්‍ර සූත්‍රය
3. පරිහානධම්මසුත්තං 3. පරිහානධම්‌ම සූත්‍රය
4. පමාදවිහාරීසුත්තං 4. පමාදවිහාරී සූත්‍රය
5. සංවරසුත්තං 5. සංවර සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි සූත්‍රය
7. පටිසල්ලානසුත්තං 7. පටිසල්‌ලාන සූත්‍රය
8. පඨමනතුම්හාකංසුත්තං 8. න තුම්‌හාක සූත්‍රය
9. දුතියනතුම්හාකංසුත්තං 9. දුතිය නතුම්‌හාක සූත්‍රය
10. උදකසුත්තං 10. උද්දක සූත්‍රය
11. යොගක්ඛෙමිවග්ගො 11. යොගක්ඛෙමි වර්‍ගය
1. යොගක්ඛෙමිසුත්තං 1. යොගක්ඛෙමි සූත්‍රය
2. උපාදායසුත්තං 2. උපාදාය සූත්‍රය
3. දුක්ඛසමුදයසුත්තං 3. දුක්‌ඛසමුදය සූත්‍රය
4. ලොකසමුදයසුත්තං 4. ලෝකසමුදය සූත්‍රය
5. සෙය්‍යොහමස්මිසුත්තං 5. සෙය්‍ය සූත්‍රය
6. සංයොජනියසුත්තං 6. සංයෝජන සූත්‍රය
7. උපාදානියසුත්තං 7. උපාදාන සූත්‍රය
8. අජ්ඣත්තිකායතනපරිජානනසුත්තං 8. පරිජානන සූත්‍රය
9. බාහිරායතනපරිජානනසුත්තං 9. දුතිය පරිජානන සූත්‍රය
10. උපස්සුතිසුත්තං 10. උපස්සුති සූත්‍රය
12. ලොකකාමගුණවග්ගො 12. ලෝකකාමගුණ වර්‍ගය
1. පඨමමාරපාසසුත්තං 1. මාරපාස සූත්‍රය
2. දුතියමාරපාසසුත්තං 2. දුතිය මාරපාස සූත්‍රය
3. ලොකන්තගමනසුත්තං 3. ලෝකන්‌තගමන සූත්‍රය
4. කාමගුණසුත්තං 4. කාමගුණ සූත්‍රය
5. සක්කපඤ්හසුත්තං 5. සක්‌කපඤ්‌හ සූත්‍රය
6. පඤ්චසිඛසුත්තං 6. පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
7. සාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං 7. සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
8. රාහුලොවාදසුත්තං 8. රාහුලෝවාද සූත්‍රය
9. සංයොජනියධම්මසුත්තං 9. සංයෝජන සූත්‍රය
10. උපාදානියධම්මසුත්තං 10. උපාදාන සූත්‍රය
13. ගහපතිවග්ගො 13. ගෘහපති වර්‍ගය
1. වෙසාලීසුත්තං 1. වෙසාලි සූත්‍රය
2. වජ්ජීසුත්තං 2. වජ්ජි සූත්‍රය
3. නාළන්දසුත්තං 3. නාලන්‌දා සූත්‍රය
4. භාරද්වාජසුත්තං 4. භාරද්‌වාජ සූත්‍රය
5. සොණසුත්තං 5. සොණ සූත්‍රය
6. ඝොසිතසුත්තං 6. ඝෝසිත සූත්‍රය
7. හාලිද්දිකානිසුත්තං 7. හාලිද්‌දිකානි සූත්‍රය
8. නකුලපිතුසුත්තං 8. නකුලපිතු සූත්‍රය
9. ලොහිච්චසුත්තං 9. ලොහිච්‌ච සූත්‍රය
10. වෙරහච්චානිසුත්තං 10. වෙරහච්‌චානි සූත්‍රය
14. දෙවදහවග්ගො 14. දෙවදහ වර්‍ගය
1. දෙවදහසුත්තං 1. දෙවදහ සූත්‍රය
2. ඛණසුත්තං 2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
3. පඨමරූපාරාමසුත්තං 3. සගය්හ සූත්‍රය
4. දුතියරූපාරාමසුත්තං 4. ගය්හ සූත්‍රය
5. පඨමනතුම්හාකංසුත්තං 5. පලාස සූත්‍රය
6. දුතියනතුම්හාකංසුත්තං 6. දුතිය පලාස සූත්‍රය
7. අජ්ඣත්තානිච්චහෙතුසුත්තං 7. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනිච්‌ච සූත්‍රය
8. අජ්ඣත්තදුක්ඛහෙතුසුත්තං 8. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) දුක්‌ඛ සූත්‍රය
9. අජ්ඣත්තානත්තහෙතුසුත්තං 9. අජ්‌ඣත්‌ත (අධ්‍යාත්මික) අනත්‌ත සූත්‍රය
10. බාහිරානිච්චහෙතුසුත්තං 10. බාහිර අනිච්‌ච සූත්‍රය
11. බාහිරදුක්ඛහෙතුසුත්තං 11. බාහිර දුක්‌ඛ සූත්‍රය
12. බාහිරානත්තහෙතුසුත්තං 12. බාහිර අනත්‌ත සූත්‍රය
15. නවපුරාණවග්ගො 15. නවපුරාණ වර්‍ගය
1. කම්මනිරොධසුත්තං 1. කම්‌ම සූත්‍රය
2. අනිච්චනිබ්බානසප්පායසුත්තං 2.සප්‌පාය සූත්‍රය
3. දුක්ඛනිබ්බානසප්පායසුත්තං 3. දුතිය සප්‌පාය සූත්‍රය
4. අනත්තනිබ්බානසප්පායසුත්තං 4. තතිය සප්‌පාය සූත්‍රය
5. නිබ්බානසප්පායපටිපදාසුත්තං 5. චතුත්ථ සප්‌පාය සූත්‍රය
6. අන්තෙවාසිකසුත්තං 6. අනන්තෙවාසික සූත්‍රය
7. කිමත්ථියබ්‍රහ්මචරියසුත්තං 7. කිමත්‍ථිය සූත්‍රය
8. අත්ථිනුඛොපරියායසුත්තං 8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
9. ඉන්ද්‍රියසම්පන්නසුත්තං 9. ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
10. ධම්මකථිකපුච්ඡසුත්තං 10. ධම්‌මකථික සූත්‍රය
16. නන්දික්ඛයවග්ගො 16. නන්‍දික්ඛය වර්‍ගය
1. අජ්ඣත්තනන්දික්ඛයසුත්තං 1. අජ්‌ඣත්‌තනන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
2. බාහිරනන්දික්ඛයසුත්තං 2. බාහිද්ධානන්‌දික්‌ඛය අනිච්ච සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චනන්දික්ඛයසුත්තං 3. අජ්‌ඣත්‌ත නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
4. බාහිරඅනිච්චනන්දික්ඛයසුත්තං 4. බාහිර නන්‌දික්‌ඛයයොනිසො සූත්‍රය
5. ජීවකම්බවනසමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. ජීවකම්බවනපටිසල්ලානසුත්තං 6. පටිසල්‌ලාන සූත්‍රය
7. කොට්ඨිකඅනිච්චසුත්තං 7. කොට්‌ඨිත අනිච්‌ච සූත්‍රය
8. කොට්ඨිකදුක්ඛසුත්තං 8. කොට්‌ඨිත දුක්‌ඛ සූත්‍රය
9. කොට්ඨිකඅනත්තසුත්තං 9. කොට්‌ඨිත අනත්‌ත සූත්‍රය
10. මිච්ඡාදිට්ඨිපහානසුත්තං 10. මිච්‌ඡාදිට්‌ඨිප්පහාන සූත්‍රය
11. සක්කායදිට්ඨිපහානසුත්තං 11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය
12. අත්තානුදිට්ඨිපහානසුත්තං 12. අත්‌තානුදිට්‌ඨිප්පහාන සූත්‍රය
17. සට්ඨිපෙය්‍යාලවග්ගො 17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
1. අජ්ඣත්තඅනිච්චඡන්දසුත්තං 1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
2. අජ්ඣත්තඅනිච්චරාගසුත්තං 2. අනිච්‌චරාග සූත්‍රය
3. අජ්ඣත්තඅනිච්චඡන්දරාගසුත්තං 3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
4-6. දුක්ඛඡන්දාදිසුත්තං 4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
7-9. අනත්තඡන්දාදිසුත්තං 7-9. අනත්තඡන්දාදි සූත්‍ර
10-12. බාහිරානිච්චඡන්දාදිසුත්තං 10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
13-15. බාහිරදුක්ඛඡන්දාදිසුත්තං 13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
16-18. බාහිරානත්තඡන්දාදිසුත්තං 16-18. බාහිරානත්තඡන්දාදි සූත්‍ර
19. අජ්ඣත්තාතීතානිච්චසුත්තං 19. අතීතානිච්‌ච සූත්‍රය
20. අජ්ඣත්තානාගතානිච්චසුත්තං 20. අනාගතානිච්‌ච සූත්‍රය
21. අජ්ඣත්තපච්චුප්පන්නානිච්චසුත්තං 21. පච්‌චුප්‌පන්‌නානිච්‌ච සූත්‍රය
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛසුත්තං 22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
25-27. අජ්ඣත්තාතීතාදිඅනත්තසුත්තං 25-27. අජ්ඣත්තාතීතාදිඅනත්ත සූත්‍ර
28-30. බාහිරාතීතාදිඅනිච්චසුත්තං 28-30. බාහිරාතීතාදිඅනිච්ච සූත්‍ර
31-33. බාහිරාතීතාදිදුක්ඛසුත්තං 31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්‍ර
34-36. බාහිරාතීතාදිඅනත්තසුත්තං 34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්‍ර
37. අජ්ඣත්තාතීතයදනිච්චසුත්තං 37. අතීත යදනිච්‌ච සූත්‍රය
38. අජ්ඣත්තානාගතයදනිච්චසුත්තං 38. අනාගත යදනිච්‌ච සූත්‍රය
39. අජ්ඣත්තපච්චුප්පන්නයදනිච්චසුත්තං 39. පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛසුත්තං 40-42. අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
43-45. අජ්ඣත්තාතීතාදියදනත්තසුත්තං 43-45. අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
46-48. බාහිරාතීතාදියදනිච්චසුත්තං 46-48. බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
49-51. බාහිරාතීතාදියංදුක්ඛසුත්තං 49-51. බාහිරාතීතාදියංදුක්ඛ සූත්‍ර
52-54. බාහිරාතීතාදියදනත්තසුත්තං 52-54. බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
55. අජ්ඣත්තායතනඅනිච්චසුත්තං 55. අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
56. අජ්ඣත්තායතනදුක්ඛසුත්තං 56. අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
57. අජ්ඣත්තායතනඅනත්තසුත්තං 57. අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
58. බාහිරායතනඅනිච්චසුත්තං 58. බාහිරායතන අනිච්‌ච සූත්‍රය
59. බාහිරායතනදුක්ඛසුත්තං 59. බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
60. බාහිරායතනඅනත්තසුත්තං 60. බාහිරායතන අනත්‌ත සූත්‍රය
18. සමුද්දවග්ගො 18. සමුද්ද වර්‍ගය
1. පඨමසමුද්දසුත්තං 1. සමුද්‌ද සූත්‍රය
2. දුතියසමුද්දසුත්තං 2. දුතිය සමුද්‌ද සූත්‍රය
3. බාළිසිකොපමසුත්තං 3. බාලිසිකොපම සූත්‍රය
4. ඛීරරුක්ඛොපමසුත්තං 4. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
5. කොට්ඨිකසුත්තං 5. කොට්ඨිත සූත්‍රය
6. කාමභූසුත්තං 6. කාමභූ සූත්‍රය
7. උදායීසුත්තං 7. උදායී සූත්‍රය
8. ආදිත්තපරියායසුත්තං 8. ආදිත්‌තපරියාය සූත්‍රය
9. පඨමහත්ථපාදොපමසුත්තං 9. හත්‌ථපාදූපම සූත්‍රය
10. දුතියහත්ථපාදොපමසුත්තං 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
19. ආසීවිසවග්ගො 19. ආසිවිස වර්‍ගය
1. ආසීවිසොපමසුත්තං 1. ආසිවිසොපම සූත්‍රය
2. රථොපමසුත්තං 2. රථූපම සූත්‍රය
3. කුම්මොපමසුත්තං 3. කුම්‌මොපම සූත්‍රය
4. පඨමදාරුක්ඛන්ධොපමසුත්තං 4. දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
5. දුතියදාරුක්ඛන්ධොපමසුත්තං 5. දුතිය දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
6. අවස්සුතපරියායසුත්තං 6. අවස්‌සුතපරියාය සූත්‍රය
7. දුක්ඛධම්මසුත්තං 7. දුක්ඛධම්ම සූත්‍රය
8. කිංසුකොපමසුත්තං 8. කිංසුකොපම සූත්‍රය
245
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන (පඤ්හාවෙය්‍යාකරණෙන (ස්‍යා. කං. ක.)), යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන, යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන, යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු යං කිඤ්චි සමුදයධම්මං , සබ්බං තං නිරොධධම්මන්ති යථාභූතං පජානාති, එත්තාවතා, ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති.
අථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන, යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොචං - කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’ති? එවං වුත්තෙ, භන්තෙ, සො භික්ඛු මං එතදවොච - ‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’ති. අථ ඛ්වාහං, භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන , යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොචං - ‘කිත්තාවතා නු ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’ති? එවං වුත්තෙ, භන්තෙ, සො භික්ඛු මං එතදවොච - ‘යතො ඛො, ආවුසො, භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං...පෙ.... චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති...පෙ.... යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්මන්ති යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’ති. අථ ඛ්වාහං, භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හවෙය්‍යාකරණෙන යෙන භගවා තෙනුපසඞ්කමිං ( ) ((උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචං) (ක.)). කිත්තාවතා නු ඛො, භන්තෙ, භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී’’ති?
‘‘සෙය්‍යථාපි, භික්ඛු, පුරිසස්ස කිංසුකො අදිට්ඨපුබ්බො අස්ස. සො යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්‍ය. උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්‍ය - ‘කීදිසො, භො පුරිස, කිංසුකො’ති? සො එවං වදෙය්‍ය - ‘කාළකො ඛො, අම්භො පුරිස, කිංසුකො - සෙය්‍යථාපි ඣාමඛාණූ’ති. තෙන ඛො පන, භික්ඛු, සමයෙන තාදිසොවස්ස කිංසුකො යථාපි (යථා (සී. ස්‍යා. කං.) දුතියවාරාදීසු පන ‘‘යථාපි’’ත්වෙව දිස්සති) තස්ස පුරිසස්ස දස්සනං. අථ ඛො, සො භික්ඛු, පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හවෙය්‍යාකරණෙන, යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්‍ය; උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්‍ය - ‘කීදිසො , භො පුරිස, කිංසුකො’ති? සො එවං වදෙය්‍ය - ‘ලොහිතකො ඛො, අම්භො පුරිස, කිංසුකො - සෙය්‍යථාපි මංසපෙසී’ති. තෙන ඛො පන, භික්ඛු, සමයෙන තාදිසොවස්ස කිංසුකො යථාපි තස්ස පුරිසස්ස දස්සනං. අථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හවෙය්‍යාකරණෙන, යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්‍ය ; උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්‍ය - ‘කීදිසො, භො පුරිස, කිංසුකො’ති? සො එවං වදෙය්‍ය - ‘ඔචීරකජාතො (ඔජීරකජාතො (සී.), ඔදීරකජාතො (පී.)) ඛො, අම්භො පුරිස, කිංසුකො ආදින්නසිපාටිකො - සෙය්‍යථාපි සිරීසො’ති. තෙන ඛො පන, භික්ඛු, සමයෙන තාදිසොවස්ස කිංසුකො, යථාපි තස්ස පුරිසස්ස දස්සනං. අථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හවෙය්‍යාකරණෙන , යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්‍ය; උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්‍ය - ‘කීදිසො, භො පුරිස, කිංසුකො’ති? සො එවං වදෙය්‍ය - ‘බහලපත්තපලාසො සන්දච්ඡායො (සණ්ඩච්ඡායො (ස්‍යා. කං.)) ඛො, අම්භො පුරිස, කිංසුකො - සෙය්‍යථාපි නිග්‍රොධො’ති. තෙන ඛො පන, භික්ඛු, සමයෙන තාදිසොවස්ස කිංසුකො, යථාපි තස්ස පුරිසස්ස දස්සනං. එවමෙව ඛො, භික්ඛු, යථා යථා අධිමුත්තානං තෙසං සප්පුරිසානං දස්සනං සුවිසුද්ධං හොති, තථා තථා ඛො තෙහි සප්පුරිසෙහි බ්‍යාකතං.
‘‘සෙය්‍යථාපි, භික්ඛු, රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්ධාපං (දළ්හුද්දාපං (සී. පී.)) දළ්හපාකාරතොරණං ඡද්වාරං. තත්‍රස්ස දොවාරිකො පණ්ඩිතො බ්‍යත්තො මෙධාවී, අඤ්ඤාතානං නිවාරෙතා, ඤාතානං පවෙසෙතා. පුරත්ථිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය - ‘කහං, භො පුරිස, ඉමස්ස නගරස්ස නගරස්සාමී’ති? සො එවං වදෙය්‍ය - ‘එසො, භන්තෙ, මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නො’ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරස්සාමිකස්ස යථාභූතං වචනං නිය්‍යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය. පච්ඡිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං...පෙ.... උත්තරාය දිසාය... දක්ඛිණාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය - ‘කහං, භො පුරිස, ඉමස්ස නගරස්සාමී’ති? සො එවං වදෙය්‍ය - ‘එසො, භන්තෙ, මජ්ඣෙ සිඞ්ඝාටකෙ නිසින්නො’ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරස්සාමිකස්ස යථාභූතං වචනං නිය්‍යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය.
‘‘උපමා ඛො ම්‍යායං, භික්ඛු, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්ථ අත්ථො - ‘නගර’න්ති ඛො, භික්ඛු, ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මස්ස. ‘ඡ ද්වාරා’ති ඛො, භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. ‘දොවාරිකො’ති ඛො, භික්ඛු, සතියා එතං අධිවචනං. ‘සීඝං දූතයුග’න්ති ඛො, භික්ඛු, සමථවිපස්සනානෙතං අධිවචනං. ‘නගරස්සාමී’ති ඛො, භික්ඛු, විඤ්ඤාණස්සෙතං අධිවචනං. ‘මජ්ඣෙ සිඞ්ඝාටකො’ති ඛො , භික්ඛු, චතුන්නෙතං මහාභූතානං අධිවචනං - පථවීධාතුයා, ආපොධාතුයා, තෙජොධාතුයා, වායොධාතුයා. ‘යථාභූතං වචන’න්ති ඛො, භික්ඛු, නිබ්බානස්සෙතං අධිවචනං. ‘යථාගතමග්ගො’ති ඛො, භික්ඛු, අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං, සෙය්‍යථිදං - සම්මාදිට්ඨියා...පෙ.... සම්මාසමාධිස්සා’’ති. අට්ඨමං.
245
එකල්හි එක්තරා භික්‍ෂුවක්, තවත් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට, ඇවැත්නි, භික්‍ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදැයි, ඇසුවේය. ඇවැත්නි, යම් තැනක පටන් මහණතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය (සෝවාන් මාර්‍ගය) පිරිසිදු වූයේයයි’ කීය.
ඉක්බිති භික්‍ෂුතෙම, ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූයේ තවත් භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවගෙන්, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඇසීය. “ඇවැත්නි, යම් කාලයක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේයයි, කීය.
ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූ භික්‍ෂුතෙම අනෙක් එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය. “ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීය.
ඉක්බිති ඒ මහණතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව අනෙක් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ඇවැත්නි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදු වේදැයි, ඇසීය. “ඇවැත්නි, භික්‍ෂුව යම් තැනක පටන් ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීනම් ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, ඒ භික්‍ෂුව කීයේය.
ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළේය. ස්වාමිනි, මම මෙහි එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියෙමි. පැමිණ,‘ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැ’යි ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. ස්වාමිනි, මෙසේ කල්හි ඒ භික්‍ෂුතෙම, ඇවැත්නි යම් තැනක පටන් භික්‍ෂුතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ ඇතිවීමත් නැතිවීමත් තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, මට කීයේය.
“ඉක්බිති ස්වාමිනි, මම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව නැවත අනෙක් එක්තරා භික්‍ෂුවක් වෙත ගියෙමි. ගොස්, ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැයි’ ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. ස්වාමිනි, එකල්හි ඒ මහණ, මට ‘ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද නැතිවීමද තත්වූ පරිද්දෙන් දනීද... සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද...ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීයේය.
ස්වාමිනි, එකල්හි මම ඒ භික්‍ෂුහුගේ ප්‍රශ්න තේරීමෙන් නොසතුටුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. ස්වාමිනි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදුවේද?,
“මහණ, යම්සේ (එරබදු) කෑලමල් නුදුටු පුරුෂයෙක්වේද, ඔහු කෑල ගසක් දුටු පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ ඔහුගෙන් අසන්නේය. ‘පින්වත් පුරුෂය, කෑල ගස දැවුණු කණුවක්සේ කළුයයි’ කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑලගස එබඳුය.
“මහණ, ඉක්බිති ඒ පුරුෂතෙම ඒ පුරුෂයාගේ පිළිතුරෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙක් යම් තැනකද එතැනට පැමිණෙන්නේය. පැමිණ ඒ පුරුෂයාගෙන් කෑලගස කෙබඳුදැයි අසන්නේය. හෙතෙම එම්බා පුරුෂය, මස් වැදැල්ලක් යම්සේද කෑලගස එසේ ලේ පාටයයි කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගස එබඳුය.
“මහණ, ඉක්බිති ඒ පුරුෂතෙම ඔහුගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ අසන්නේය. හෙතෙම පින්වත් පුරුෂය, කෑලගස ඉරිතලා ගිය මාර ගසක් බඳුයයි’ කියන්නේය. මහණ, ඒ අවස්ථාවෙහි ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑල ගස එබඳුය.
“මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව කෑල ගස් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයි’ ඒ පුරුෂයාගෙන් අසන්නේය. ‘එම්බල පුරුෂය, ඝණව වැඩුණු කොළ සහ දළු ඇති සිහිල් සෙවනැති නුග ගසක් යම්සේද කෑලගස එවැනියයි’ කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගසත් එබඳුය. මහණ, එසේම යම් යම් අවබෝධ කරන ලද ඒ පුරුෂයන්ගේ දැකීම පිරිසිදු වූයේවේද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ සත්පුරුෂයන් විසින් තොපට ප්‍රකාශ කරන ලදී.
“මහණ, දැඩිවූ රැකවල් ඇති ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, දොරටු සයක් ඇති, රජුගේ ප්‍රත්‍යන්ත නගරයක් වෙයි. එහි පණ්ඩිතවූ ව්‍යක්තවූ ඤාණවන්තවූ නොහඳුනන්නන් වලක්වන්නාවූ හඳුනන්නන් ඇතුල්කරවන්නාවූ දොරටුපාලයෙක් වේද, ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පෙරදිගින් පැමිණ ඒ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමං හන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.
“පශ්චිම දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ මේ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.
“උතුරු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ, මේ දොරටුපාලයාට ‘එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.
“දකුණු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ ‘එම්බා පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයි’ ඒ දොරටුපාලයාගෙන් අසන්නේය. ‘ස්වාමීනි, හෙතෙම නුවර මැද සතරමංසන්දියෙහි හිඳින්නේයයි’ කියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.
“මහණ, මේ මා විසින් අර්ථය අවබෝධ කරවීම පිණිස උපමාවක් කරන ලදී. මේ එහි අදහසයි. මහණ, නගරය යනු මව්පිය ශුක්‍රශ්‍රොණිතයෙන් හටගත් බත් කොමුපිඬු ආදියෙන් වැඩුණු අනිත්‍යවූ නෑම පිරිමැදීම බිඳීම විනාශය ස්වභාව කොට ඇති, සතරමහා භූතයන්ගෙන් හටගත් ශරීරයට නමකි. මහණ, දොරටු සය යනු අධ්‍යාත්මික ආයතන සයදෙනාට නමකි. මහණ, දොරටුපාලයා යනු මේ සිහියට නමකි. ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනා යනු මේ සමථ විදර්‍ශනා දෙකට නමකි. මහණ, නගර ස්වාමියා යනු විඥානයට නමකි. මහණ, නුවර මැද සතරමංසන්ධි යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහා භූතයන්ට නමකි. මහණ, තත්වූ පරිදි වචනය යනු නිර්‍වාණයට නමකි. පැමිණි මාර්‍ගය යනු සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සහ සම්‍යක් සමාධිය යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට නමකි.,
9. වීණොපමසුත්තං 9. වීණොපම සූත්‍රය
10. ඡප්පාණකොපමසුත්තං 10. ඡප්පාණක සූත්‍රය
11. යවකලාපිසුත්තං 11. යවකලාපී සූත්‍රය