13. ඣානසංයුත්තං | 13. ධ්‍යාන සංයුත්තය |
1. සමාධිමූලකසමාපත්තිසුත්තං | 1. ධ්‍යායී සූත්‍රය |
662
සාවත්ථිනිදානං
|
662
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ.
‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්ෂූන්ට) මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම (1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි. සමාධියට සමවැදීමෙහි සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ (2) සමාපත්තියට සමවැදීමෙහි සමත් වෙයි. ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යානාලාභියෙක් තෙමේ (3) ධ්‍යානාංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට සමවැදීමෙහිද සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් වෙයි. සමාධියට සමවැදීමෙහිද සමත්වෙයි.
“මහණෙනි, (මේ ඒ සතරදෙන වෙති) එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියට සමවැදීමෙහිත් සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි.
[3] “මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දීද, දීවලට වඩා වෙඬරුද, වෙඬරුවලට වඩා ගිතෙල්ද, ගිතෙල්වලට වඩා ගිතෙල් මණ්ඩයද, එහි යම් සේ උතුම්යයි කියනු ලැබේද, එපරිද්දෙන්ම මහණෙනි, යම් ඒ ධ්‍යානලාභි පුද්ගලයෙක් ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙන්කිරීමෙහිත් සමත් වේද, සමාපත්තියට සමවැදීමෙහිත් සමත්වේද මේ තෙමේ මේ ධ්‍යානලාභී පුද්ගලයන් සතර දෙනාගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද, උතුම්ද, උසස්ද වේයයි’ වදාළේය.
(මේ වර්ගයට අයිති අනිත් සූත්‍ර 54 රේ 1 ඡේද මේ වර්ගයේම පළමු වෙනි ධ්‍යායි සූත්‍රය මෙනි. 2 වෙනි ඡේදය සාදාගැනීමට ඒ ඒ ස්ථානවලට මෙහි පහත සඳහන් කර තිබෙන ධ්‍යානලාභී පුද්ගලයින් සතර දෙනාගේ ගති ගුණ සඳහන් කොටස් යොදා ගන්න. නැවත 2, 3 ඡේද වල උසස් ධ්‍යානලාභී පුද්ගලයාගේ ගතිගුණ ලෙස 4 වෙනි පුද්ගලයාගේ ගතිගුණ යොදා ගන්න.)
|
2. සමාධිමූලකඨිතිසුත්තං | 2. සමාධිමූලකඨිතිසුත්තං |
663
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ඨිතිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො
|
663
(1) ධ්‍යානාංග දැනීමෙහි සමත්වෙයි. සමාධියෙහි පිහිටීමට නොසමත් වෙයි. (2) සමාධියෙහි පිහිටීමට සමත් වෙයි. සමාධියට සමවැදීමෙහි නොසමත් වෙයි. (3) සමාධියට සමවැදීමෙහිද නොසමත් වෙයි. සමාධියෙහි පිහිටීමෙහිද නොසමත් වෙයි. (4) සමාධියට සමවැදීමෙහිද දක්ෂවෙයි. සමාධියෙහි පිහිටීමෙහිද සමර්ථවෙයි.
|
3. සමාධිමූලකවුට්ඨානසුත්තං | 3. සමාධිමූලකවුට්ඨානසුත්තං |
664
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං වුට්ඨානකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස්මිං වුට්ඨානකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං වුට්ඨානකුසලො ච. තත්‍ර, භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං වුට්ඨානකුසලො ච අයං ඉමෙසං චතුන්නං
|
664
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැඟිසිටීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සමවතින් නැඟී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියෙහි සමවතින් නැඟීසිටීමෙහිද සමත් නොවෙයි (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත්වෙයි.
|
4. සමාධිමූලකකල්ලිතසුත්තං | 4. සමාධිමූලකකල්ලිතසුත්තං |
665
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං කල්ලිතකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ
|
665
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් වෙයි.
|
5. සමාධිමූලකආරම්මණසුත්තං | 5. සමාධිමූලකආරම්මණසුත්තං |
666
සාවත්ථිනිදානං
|
666
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියෙහි කසිණාරම්මණයන්හි සමත් නොවෙයි. (2) සමාධියෙහි කසිණාරම්මණයන්හි සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි කසිණාරම්මණයන්හිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි, සමාධියෙහි කසිණාරම්මණයෙහිත් සමත් වෙයි.
|
6. සමාධිමූලකගොචරසුත්තං | 6. සමාධිමූලකගොචරසුත්තං |
667
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ගොචරකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ
|
667
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, ධ්‍යානයට සුදුසු කමටහන්හිද යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි. (2) ධ්‍යානයට සුදුසු කමටහන්හි හා යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි. සමාධියට සුදුසු කමටහන්හි හා යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් වෙයි, සුදුසු කමටහන්හි හා යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් වෙයි.
|
7. සමාධිමූලකඅභිනීහාරසුත්තං | 7. සමාධිමූලකඅභිනීහාරසුත්තං |
668
සාවත්ථිනිදානං
|
668
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි. සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිත් සමත් වෙයි.
|
8. සමාධිමූලකසක්කච්චකාරීසුත්තං | 8. සමාධිමූලකසක්කච්චකාරීසුත්තං |
669
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස්මිං සක්කච්චකාරී. ඉධ
|
669
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත් වේ. සමාධියෙහි මනාව කරන්නෙක් නොවේ (2) සමාධියෙහි මනාව කරන්නෙක් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවේ. සමාධියෙහි මනාව කරන්නෙක්ද නොවේ. (4) සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි, සමාධියෙහි මනාව කරන්නෙක්ද වෙයි.
|
9. සමාධිමූලකසාතච්චකාරීසුත්තං | 9. සමාධිමූලකසාතච්චකාරීසුත්තං |
670
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සාතච්චකාරී හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ පන
|
670
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, ධ්‍යානයෙහි නිතර කරන්නෙක් නොවෙයි. (2) ධ්‍යානයෙහි නිතර කරන්නෙක් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවේ. (3) සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවේ. සමාධියෙහි නිතර කරන්නෙක්ද නොවේ. (4) සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වේ, සමාධියෙහි නිතර කරන්නෙක්ද වෙයි.
|
10. සමාධිමූලකසප්පායකාරීසුත්තං | 10. සමාධිමූලකසප්පායකාරීසුත්තං |
671
සාවත්ථිනිදානං
|
671
(1) සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි අදක්ෂ වෙයි. (2) සමාධි උපකාර ධර්මයන් පිරීමෙහි දක්ෂවෙයි, සමාධියෙහි අංග දැනීමෙහි අදක්ෂවෙයි. (3) සමාධියෙහි අංග දැනීමෙහිත් අදක්ෂ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් අදක්ෂ වෙයි. (4) සමාධියෙහි අංග දැනීමෙහිත් දක්ෂ වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහිත් දක්ෂවෙයි.
|
11. සමාපත්තිමූලකඨිතිසුත්තං | 11. සමාපත්තිමූලකඨිතිසුත්තං |
672
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං ඨිතිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො
|
672
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාපත්තියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (2) සමාපත්තියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත්වෙයි, සමාපත්තියෙහි සිටීමෙහිද සමත්වෙයි.
|
12. සමාපත්තිමූලකවුට්ඨානසුත්තං | 12. සමාපත්තිමූලකවුට්ඨානසුත්තං |
673
සාවත්ථිනිදානං
|
673
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතින් නැගිටීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සමවතින් නැගිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සමවතින් නැගිටීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් වෙයි, සමාධියෙහි සමවතින් නැගිටීමෙහිද සමත් වෙයි.
|
13. සමාපත්තිමූලකකල්ලිතසුත්තං | 13. සමාපත්තිමූලකකල්ලිතසුත්තං |
674
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං කල්ලිතකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න ච සමාධිස්මිං කල්ලිතකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො
|
674
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහිද සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත්වෙයි.
|
14. සමාපත්තිමූලකආරම්මණසුත්තං | 14. සමාපත්තිමූලකආරම්මණසුත්තං |
675
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං ආරම්මණකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න ච සමාධිස්මිං ආරම්මණකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං ආරම්මණකුසලො ච. තත්‍ර...පෙ.... පවරො චා’’ති. චුද්දසමං.
|
675
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි. (2) සමාධියෙහි ආරම්මණයන්හි සමත් වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි ආරම්මණයන්හිත් සමත් නොවෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත්වේ, සමාධියෙහි ආරම්මණයන්හිත් සමත්වේ.
|
15. සමාපත්තිමූලකගොචරසුත්තං | 15. සමාපත්තිමූලකගොචරසුත්තං |
676
සාවත්ථිනිදානං
|
676
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි අදක්ෂ වූයේ වෙයි. (2) සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවූයේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවේ. (3) සමාධියෙහි සමවතට සම වැදීමෙහි සමත් නොවේ. සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවූයේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවේ.
|
16. සමාපත්තිමූලකඅභිනීහාරසුත්තං | 16. සමාපත්තිමූලකඅභිනීහාරසුත්තං |
677
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං
|
677
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට (ධ්‍යානයේ පළමු අවස්ථාවට) පැමිණීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි.
|
17. සමාපත්තිමූලකසක්කච්චසුත්තං | 17. සමාපත්තිමූලකසක්කච්චසුත්තං |
678
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාපත්තිකුසලො හොති, න ච සමාධිස්මිං සක්කච්චකාරී. ඉධ පන, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො ච හොති, සමාධිස්මිං සක්කච්චකාරී ච. තත්‍ර...පෙ.... පවරො චා’’ති. සත්තරසමං.
|
678
(1) සමාධියෙහි සමවතට වැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතුකරන්නේ වෙයි.
|
18. සමාපත්තිමූලකසාතච්චසුත්තං | 18. සමාපත්තිමූලකසාතච්චසුත්තං |
679
සාවත්ථිනිදානං
|
679
(1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි.
|
19. සමාපත්තිමූලකසප්පායකාරීසුත්තං | 19. සමාපත්තිමූලකසප්පායකාරීසුත්තං |
680
සාවත්ථිනිදානං
|
680
(1) සමාධියට උපකාර ධර්මයන් කිරීමෙහි සමත් වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට උපකාර ධර්මයන් පිරීමෙහිත් සමත් නොවෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත් නොවෙයි. (4) සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත්වේ. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ.
|
20-27. ඨිතිමූලකවුට්ඨානසුත්තාදිඅට්ඨකං | 20-27. ඨිතිමූලකවුට්ඨානසුත්තාදිඅට්ඨකං |
681-688
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ
|
681-688
20. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙන් නැගිටීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙන් නැගිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමට සමත් නොවේ. (3) සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහිත් සමත්වෙයි, සමාධියෙන් නැගිටීමෙහිද සමත්වෙයි.
21. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි.
22. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි. (2) සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් වෙයි.
23. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කමටහන්හි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධියට සුදුසු කමටහන්හි සමත් නොවෙයි, (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සමත්වෙයි.
24. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි.
25. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ වෙයි. සමාධියෙහි සිටීමට සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමට සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිටීමට සමත්වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ වෙයි.
26. (1) සමාධියෙහි පිහිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ නොවෙයි (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ වෙයි. සමාධියෙහි පිහිටීමට සමත් නොවෙයි (3) සමාධියෙහි පිහිටීමට සමත් නොවෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ නොවෙයි. (4) සමාධියේ පිහිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ වෙයි.
27. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමට අසමත් වෙයි. (2) සමාධියට උපකාරක ධර්මයන් පිරීමට සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමට සමත් නොවෙයි, (4) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි උපකාරක ධර්මයන් පිරීමට සමත් වෙයි.
|
28-34. වුට්ඨානමූලකකල්ලිතසුත්තාදිසත්තකං | 28-34. වුට්ඨානමූලකකල්ලිතසුත්තාදිසත්තකං |
689-695
සාවත්ථිනිදානං. ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න
|
689-695
28. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙන් සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිත් සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි.
29. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි (2) සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැගීසිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගීසිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි.
30. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයෙහිද යොග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් වෙයි.
31. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වේ. සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි.
32. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වේ. සමාධියෙහි සකසා කරන්නේ නොවෙයි. (2) සමාධියෙහි සකසා කරන්නේ වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සකසා කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සකසා කරන්නේ වෙයි.
33. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි නිතර කරන්නේ නොවෙයි. (2) සමාධියෙහි නිතර කරන්නේ වෙයි, සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි නිතර කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි නිතර කරන්නේ වෙයි.
34. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට උපකාරක ධර්මයන් පිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් නොකරන්නේද වෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත්වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේද වෙයි.
|
35-40. කල්ලිතමූලකආරම්මණසුත්තාදිඡක්කං | 35-40. කල්ලිතමූලකආරම්මණසුත්තාදිඡක්කං |
696-701
සාවත්ථිනිදානං
|
696-701
35. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි දක්ෂවෙයි, සමාධියෙහි ආරම්මණයෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි ආරම්මණයෙහි සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හිද සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිත් සමත්වේ, සමාධියෙහි ආරම්මණයෙහිත් සමත්වේ.
36. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත්වෙයි.
37. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි.
38. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා නොකරන්නේ වෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා කරන්නේ වෙයි.
39. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියාකරන්නේ වෙයි.
40. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ නොකරන්නේ වෙයි (2) සමාධියට උපකාර දහම් සම්පූර්ණකරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ කරන්නේ වෙයි.
|
41-45. ආරම්මණමූලකගොචරසුත්තාදිපඤ්චකං | 41-45. ආරම්මණමූලකගොචරසුත්තාදිපඤ්චකං |
702-706
සාවත්ථිනිදානං
|
702-706
41. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ සුදුසු පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධි ආරම්මණයන්හි සමත් නොවෙයි. (3) සමාධි ආරම්මණයන්හිද අදක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සහ පිණ්ඩපාතයෙහිද අදක්ෂ වෙයි. (4) සමාධි ආරම්මණයන්හිද දක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි සහ පිණ්ඩපාතයෙහිද දක්ෂවෙයි.
42. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධි අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි 62) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂනොවෙයි. (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි. (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි.
43. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සකසා නොකරන්නේ වෙයි (2) සමාධිය අර්පණාවට නැගීම හොඳින් කෙරෙයි, සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි. (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට නැගීම හොඳින් නොකෙරෙයි. (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට නැගීම හොඳින් කෙරෙයි.
44. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි.
45. (1) සමාධි ආරම්මණයෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි. සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි. (3) සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධි ආරම්මණයෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි.
|
46-49. ගොචරමූලකඅභිනීහාරසුත්තාදිචතුක්කං | 46-49. ගොචරමූලකඅභිනීහාරසුත්තාදිචතුක්කං |
707
සාවත්ථිනිදානං... ‘‘සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො... සමාධිස්මිං අභිනීහාරකුසලො හොති
|
707
46. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි.
|
708
සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී...පෙ..... විත්ථාරෙතබ්බං. සත්තචත්තාලීසමං.
|
708
47. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්‍රියා නොකරයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්‍රියා කරයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්‍රියා නොකරයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්‍රියාකරයි.
|
709
සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී...පෙ..... අට්ඨචත්තාලීසමං.
|
709
48. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියා කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි.
|
710
සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී...පෙ..... එකූනපඤ්ඤාසමං. (ගොචරමූලකං.)
|
710
49. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවේ. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි.
|
50-52. අභිනීහාරමූලකසක්කච්චසුත්තාදිතිකං | 50-52. අභිනීහාරමූලකසක්කච්චසුත්තාදිතිකං |
711
සාවත්ථිනිදානං
|
711
50. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහිද සමත් නොවෙයි සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සකසා කරන්නේද නොවෙයි. (4) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි.
|
712
සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී...පෙ..... එකපඤ්ඤාසමං.
|
712
51. (1) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි.
|
713
සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී...පෙ..... ද්වෙපඤ්ඤාසමං. (අභිනීහාරමූලකං.)
|
713
52. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේවෙයි.
|
53-54. සක්කච්චමූලකසාතච්චකාරීසුත්තාදිදුකං | 53-54. සක්කච්චමූලකසාතච්චකාරීසුත්තාදිදුකං |
714
සාවත්ථිනිදානං
|
714
53. (1) සමාධිය අර්පණාවට පැමිණවීම සකසා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේද (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි.
|
715
සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සප්පායකාරී...පෙ..... චතුපඤ්ඤාසමං.
|
715
54. (1) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. (3) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ නොවෙයි (4) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
|
55. සාතච්චමූලකසප්පායකාරීසුත්තං | 55. සාතච්චමූලකසප්පායකාරීසුත්තං |
716
සාවත්ථිනිදානං. ‘‘චතාරොමෙ, භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ
|
716
(1) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
|