ත්‍රිපිටකය
6. කිලෙසසංයුත්තං 6. කිලෙස සංයුත්තය
1. චක්ඛුසුත්තං 1. චක්ඛු සූත්‍රය
2. රූපසුත්තං 2. රූප සූත්‍රය
3. විඤ්ඤාණසුත්තං 3. චක්ඛු විඤ්ඤාණය සූත්‍රය
324
සාවත්ථිනිදානං. ‘‘යො, භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්මිං ඡන්දරාගො, චිත්තස්සෙසො උපක්කිලෙසො. යො සොතවිඤ්ඤාණස්මිං... යො ඝානවිඤ්ඤාණස්මිං... යො ජිව්හාවිඤ්ඤාණස්මිං... යො කායවිඤ්ඤාණස්මිං... යො මනොවිඤ්ඤාණස්මිං ඡන්දරාගො, චිත්තස්සෙසො උපක්කිලෙසො. යතො ඛො , භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති, නෙක්ඛම්මනින්නඤ්චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති, අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූ’’ති. තතියං.
324
[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)
[2] “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි. සොත විඤ්ඤාණයෙහි යම් ඡන්ද රාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ඝාණ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. ජිහ්වා විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. කාය විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටුවීමයි. මනෝ විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
4. සම්ඵස්සසුත්තං 4. ඵස්ස සූත්‍රය
5. සම්ඵස්සජසුත්තං 5. වේදනා සූත්‍රය
6. සඤ්ඤාසුත්තං 6. සඤ්ඤා සූත්‍රය
7. සඤ්චෙතනාසුත්තං 7. චේතනා සූත්‍රය
8. තණ්හාසුත්තං 8. තණ්හා සූත්‍රය
9. ධාතුසුත්තං 9. ධාතු සූත්‍රය
10. ඛන්ධසුත්තං 10. ඛන්ධ සූත්‍රය