ත්‍රිපිටකය
සංයුත්තනිකායො සංයුත්ත නිකාය
ඛන්ධවග්ගො ඛන්ධක වර්ගය
1. ඛන්ධසංයුත්තං 1. ඛන්ධක සංයුත්තය
1. නකුලපිතුවග්ගො 1. නකුල පිතු වර්ගය
1. නකුලපිතුසුත්තං 1. නකුල පිතු සූත්‍රය
2. දෙවදහසුත්තං 2. දේවදහ සූත්‍රය
3. හාලිද්දිකානිසුත්තං 3. හාලිද්දකානි සූත්‍රය
4. දුතියහාලිද්දිකානිසුත්තං 4. හාලිද්දකානි සූත්‍රය
5. සමාධිසුත්තං 5. සමාධි සූත්‍රය
6. පටිසල්ලාණසුත්තං 6. පටිසල්ලාණ සූත්‍රය
7. උපාදාපරිතස්සනාසුත්තං 7. උපාදාපරිතස්සන සූත්‍රය
8. දුතියඋපාදාපරිතස්සනාසුත්තං 8. උපාදාපරිතස්සන සූත්‍රය
9. කාලත්තයඅනිච්චසුත්තං 9. අතීතානාගත සූත්‍රය
10. කාලත්තයදුක්ඛසුත්තං 10. අතීතානාගත සූත්‍රය
11. කාලත්තයඅනත්තසුත්තං 11. අතීතානාගත සූත්‍රය
2. අනිච්චවග්ගො 2. අනිත්‍ය වර්ගය
1. අනිච්චසුත්තං 1. අනිත්‍ය සූත්‍රය
2. දුක්ඛසුත්තං 2. දුක්ඛ සූත්‍රය
3. අනත්තසුත්තං 3. අනත්ත සූත්‍රය
4. යදනිච්චසුත්තං 4. යදනිච්ච සූත්‍රය
5. යංදුක්ඛසුත්තං 5. යංදුක්ඛ සූත්‍රය
6. යදනත්තාසුත්තං 6. යදනත්ත සූත්‍රය
7. සහෙතුඅනිච්චසුත්තං 7. හේතු සූත්‍රය
8. සහෙතුදුක්ඛසුත්තං 8. හේතු සූත්‍රය
9. සහෙතුඅනත්තසුත්තං 9. හේතු සූත්‍රය
10. ආනන්දසුත්තං 10. ආනන්ද සූත්‍රය
3. භාරවග්ගො 3. භාර වර්ගය
1. භාරසුත්තං 1. භාර සූත්‍රය
2. පරිඤ්ඤසුත්තං 2. පරිඤ්ඤා සූත්‍රය
3. අභිජානසුත්තං 3. අභිජාන සූත්‍රය
4. ඡන්දරාගසුත්තං 4. ඡන්දරාග සූත්‍රය
5. අස්සාදසුත්තං 5. අස්සාද සූත්‍රය
6. දුතියඅස්සාදසුත්තං 6. අස්සාද සූත්‍රය
7. තතියඅස්සාදසුත්තං 7. අස්සාද සූත්‍රය
8. අභිනන්දනසුත්තං 8. අභිනන්දන සූත්‍රය
9. උප්පාදසුත්තං 9. උප්පාද සූත්‍රය
10. අඝමූලසුත්තං 10. අඝමූල සූත්‍රය
11. පභඞ්ගුසුත්තං 11. පභඩ්ගු සූත්‍රය
4. නතුම්හාකංවග්ගො 4. නතුම්හාක වග්ගය
1. නතුම්හාකංසුත්තං 1. නතුම්හාක සූත්‍රය
2. දුතියනතුම්හාකංසුත්තං 2. නතුම්හාක සූත්‍රය
3. අඤ්ඤතරභික්ඛුසුත්තං 3. භික්ඛු සූත්‍රය
4. දුතියඅඤ්ඤතරභික්ඛුසුත්තං 4. භික්ඛු සූත්‍රය
5. ආනන්දසුත්තං 5. ආනන්ද සූත්‍රය
6. දුතියආනන්දසුත්තං 6. ආනන්ද සූත්‍රය
7. අනුධම්මසුත්තං 7. අනුධර්ම සූත්‍රය
8. දුතියඅනුධම්මසුත්තං 8. අනුධර්ම සූත්‍රය
9. තතියඅනුධම්මසුත්තං 9. අනුධර්ම සූත්‍රය
10. චතුත්ථඅනුධම්මසුත්තං 10. අනුධර්ම සූත්‍රය
5. අත්තදීපවග්ගො 5. අත්තදීප වර්ගය
1. අත්තදීපසුත්තං 1. අත්තදීප සූත්‍රය
43
සාවත්ථිනිදානං . ‘‘අත්තදීපා, භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. අත්තදීපානං, භික්ඛවෙ, විහරතං අත්තසරණානං අනඤ්ඤසරණානං, ධම්මදීපානං ධම්මසරණානං අනඤ්ඤසරණානං යොනි උපපරික්ඛිතබ්බා. කිංජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, කිංපහොතිකා’’ති?
‘‘කිංජාතිකා ච, භික්ඛවෙ, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, කිංපහොතිකා? ඉධ, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං; අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා ච හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං; අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති, අඤ්ඤථා ච හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. සඤ්ඤං අත්තතො සමනුපස්සති... සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති... විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං; අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා ච හොති . තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
‘‘රූපස්ස ත්වෙව, භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමං විරාගං නිරොධං (විපරිණාම විරාග නිරොධං (සී.)), පුබ්බෙ චෙව රූපං එතරහි ච සබ්බං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මන්ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛවිහාරී භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති. වෙදනාය ත්වෙව, භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමං විරාගං නිරොධං, පුබ්බෙ චෙව වෙදනා එතරහි ච සබ්බා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛවිහාරී භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති. සඤ්ඤාය... සඞ්ඛාරානං ත්වෙව, භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමං විරාගං නිරොධං, පුබ්බෙ චෙව සඞ්ඛාරා එතරහි ච සබ්බෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛවිහාරී භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති. විඤ්ඤාණස්ස ත්වෙව, භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමං විරාගං නිරොධං, පුබ්බෙ චෙව විඤ්ඤාණං එතරහි ච සබ්බං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මන්ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛවිහාරී භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චතී’’ති. පඨමං.
43
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ධර්මය තමාට පහනක් කොට ගෙන ධර්මය තමාට පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්. ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන අන්‍ය පිහිටක් නැත්තෝව වාසය කරව්.
“මහණෙනි, තමා පහනක් කොට ගෙන, තමා පිහිට කොටගෙන අන් පිහිටක් නැත්තෝව ධර්මය පහනක් කොට ගෙන, ධර්මය පිහිටකොට ගෙන, අන් පිහිටක් නැතිව වාසය කරන්නවුන්ගේ හේතුව, කාරණය සෙවිය යුතුයි. කුමක් හේතුකොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ පවතිද්ද, කුමකින් හටගන්නාහුද යනුවෙනි.
“මහණෙනි, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ කුමක් හේතුකොට ගෙන උපදින්නාහුද, කුමකින් පහළවන්නාහුද?
“මහණෙනි, මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් නැති ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්‍ය්‍ය ධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ, පෘථග්ජනතෙමේ රූපය තමා වශයෙන් දකියි. තමා රූපවත්යයි හෝ දකියි. රූපය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි.
“ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ රූපය වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“වේදනාව තමා වශයෙන් දකියි. තමා වේදනාවත්යයි හෝ දකියි වේදනාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා වේදනාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වීමෙන් හා අන් අයුරකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“සඤ්ඤාව තමා වශයෙන් දකියි. තමා සඤ්ඤාවත්යයි හෝ දකියි. සඤ්ඤාව තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සඤ්ඤාව කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“සංස්කාරයන් තමා වශයෙන් දකියි. තමා සංස්කාරවත් යයි හෝ දකියි. සංස්කාර තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා සංස්කාරයන් කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ සංස්කාරයන් වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. වෙනස්වීමෙන් අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“විඤ්ඤාණය තමා වශයෙන් දකියි. තමා විඤ්ඤාණවත් යයි හෝ දකියි. විඤ්ඤාණය තමා කෙරෙහි හෝ ඇතැයි දකියි. තමා විඤ්ඤාණය කෙරෙහි හෝ ඇතැයි දකියි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වෙයි. අන් ආකාරයකට පැමිණෙයි. ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස්වීමෙන් හා අන් ආකාරයකට පැමිණීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ උපදිත්.
“මහණෙනි, රූපයේ අනිත්‍ය බව දැන, පෙරද රූපය අනිත්‍යහ, පෙරලෙන නොඇලිය යුතු නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සියලු රූපය අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි. මෙසේ මේ කාරණය තත්වූ පරිදි නුවණින් දකින්නාට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාවේ අනිත්‍ය බව දැන, පෙරද වේදනාව අනිත්‍ය පෙරලෙන නොඇලිය යුතු නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සියලු වේදනාව අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි මෙසේ මේ කාරණය තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයෝ වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, සඤ්ඤාවේ අනිත්‍ය බව දැන, පෙරද සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන, නොඇලිය යුතු, නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු සඤ්ඤාව අනිත්‍යය, දුකය, පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, සංස්කාරයන්ගේ අනිත්‍ය බව දැන, පෙරද සංස්කාරයෝ අනිත්‍යය, පෙරලෙන නො ඇලිය යුතු නැති වන ස්වභාවය ඇති ධර්මයෝය. දැනුදු සංස්කාරයෝ අනිත්‍යය. දුකය. පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දකින්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔවුහු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.
“මහණෙනි, විඤ්ඤාණයේ අනිත්‍ය බව දැන, පෙරද විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන, නොඇලිය යුතු, නැතිවන ස්වභාවය ඇති ධර්මයකි. දැනුදු විඤ්ඤාණ අනිත්‍යය. දුකය, පෙරලෙන සුළුයයි මෙය මෙසේ තත්වූ පරිදි නුවණින් දක්නාහට යම් සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස කෙනෙක් වෙත්ද, ඔව්හු ප්‍රහීණවෙත්. ඔවුන්ගේ ප්‍රහාණයෙන් තැති නොගනී. තැති නොගන්නේ සැපසේ වාසය කරයි. සැපසේ වාසය කරන මහණතෙම තාවකාලිකව නිවුනේයයි කියනු ලැබේ.”
(පළමුවෙනි අත්තදීප සූත්‍රය නිමි.)
2. පටිපදාසුත්තං 2. පටිපදා සූත්‍රය
3. අනිච්චසුත්තං 3. පටිපදා සූත්‍රය
4. දුතියඅනිච්චසුත්තං 4. අනිච්චතා සූත්‍රය
5. සමනුපස්සනාසුත්තං 5. සමනුපස්සනා සූත්‍රය
6. ඛන්ධසුත්තං 6. ස්කන්ධ සූත්‍රය
7. සොණසුත්තං 7. සොණ සූත්‍රය
8. දුතියසොණසුත්තං 8. සෝණ සූත්‍රය
9. නන්දික්ඛයසුත්තං 9. නන්දික්ඛය සූත්‍රය
10. දුතියනන්දික්ඛයසුත්තං 10. නන්දික්ඛය සූත්‍රය
6. උපයවග්ගො 6. උපාය වර්ගය
1. උපයසුත්තං 1. උපාය සූත්‍රය
2. බීජසුත්තං 2. බීජ සූත්‍රය
3. උදානසුත්තං 3. උදාන සූත්‍රය
4. උපාදානපරිපවත්තසුත්තං 4. උපාදාන සූත්‍රය
5. සත්තට්ඨානසුත්තං 5. සත්තට්ඨාන සූත්‍රය
6. සම්මාසම්බුද්ධසුත්තං 6. සම්බුද්ධ සූත්‍රය
7. අනත්තලක්ඛණසුත්තං 7. පඤ්චවග්ග සූත්‍රය
8. මහාලිසුත්තං 8. මහාලි සූත්‍රය
9. ආදිත්තසුත්තං 9. ආදිත්ත සූත්‍රය
10. නිරුත්තිපථසුත්තං 10. නිරුත්තිපථ සූත්‍රය
7. අරහන්තවග්ගො 7. අරහන්ත වර්ගය
1. උපාදියමානසුත්තං 1. උපාදිය සූත්‍රය
2. මඤ්ඤමානසුත්තං 2. මඤ්ඤමාන සූත්‍රය
3. අභිනන්දමානසුත්තං 3. අභිනන්දන සූත්‍රය
4. අනිච්චසුත්තං 4. අනිත්‍ය සූත්‍රය
5. දුක්ඛසුත්තං 5. දුක්ඛ සූත්‍රය
6. අනත්තසුත්තං 6. අනාත්ම සූත්‍රය
7. අනත්තනියසුත්තං 7. අනත්තනීය සූත්‍රය
8. රජනීයසණ්ඨිතසුත්තං 8. රජනීය සණ්ඨිත සූත්‍රය
9. රාධසුත්තං 9. රාධ සූත්‍රය
10. සුරාධසුත්තං 10. සුරාධ සූත්‍රය
8. ඛජ්ජනීයවග්ගො 8. ඛජ්ජනීය වර්ගය
1. අස්සාදසුත්තං 1. අස්සාද සූත්‍රය
2. සමුදයසුත්තං 2. සමුදය සූත්‍රය
3. දුතියසමුදයසුත්තං 3. අරහන්ත සූත්‍රය
4. අරහන්තසුත්තං 4. අරහන්ත සූත්‍රය
5. දුතියඅරහන්තසුත්තං 5. අරහන්ත සූත්‍රය
6. සීහසුත්තං 6. සීහො සූත්‍රය
7. ඛජ්ජනීයසුත්තං 7. ඛජ්ජන සූත්‍රය